නයි හාමුදුරුවෝ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    සිවුරේ ශාසනයේ නම නැති කරන හාමුදුරුවෝ වගේම මේ වගේ මොන පැත්තකින් හරි සමාජයට වැඩක් කරන හාමුදුරුවරුත් ඉන්නවා .
    මේ හාමුදුරුවෝ අල්ලන මේ පොළගා ගේ විෂ දළ ගලවලා ත් නැහැ පොළගා හාමුදුරුවො න් ගේ අත කනවා ලේ එන්නම . හාමුදුරුවන්ට ගානක් වත් නැහැ

    මෙතනින් බලන්න
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සිවුරේ ශාසනයේ නම නැති කරන හාමුදුරුවෝ
    screenshot_20210317_223604-jpg.116746
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    උපසම්පදා හිමි නමකට වෙදකම් කරන්න පුලුවන්ද? :unsure: :unsure: :unsure:
    එහෙම කියලා අවුලක් නැහැ නේද බං සමහර වේද පවුල් වලින් ම මහණ වෙලා ආපු අයිත් ඇති ඔයා අතරේ
     
    • Like
    Reactions: pathaleiretta

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,921
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තමන්ට අදාළ කාරියක් කරගෙන හිටියනම් සමහර විට මාර්ග ඵලයක් ලබන්නත් ඉඩ තිබුන. මෙහෙම කරන එවුන් සිවුරක් පොරවාගෙන ජිවිතකාලේම හිටියත් මොකුත් නෑ
     
    • Like
    Reactions: 2osama

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එහෙම කියලා අවුලක් නැහැ නේද බං සමහර වේද පවුල් වලින් ම මහණ වෙලා ආපු අයිත් ඇති ඔයා අතරේ
    weda pawulen awith mahana wunama winaya neethi wenas wenna ube ammage sasanayak da eka :lol:
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,269
    21,152
    113
    එහෙම කියලා අවුලක් නැහැ නේද බං සමහර වේද පවුල් වලින් ම මහණ වෙලා ආපු අයිත් ඇති ඔයා අතරේ
    හාමුදුරු කෙනෙක්ගෙන් අහල බලපන්. උපසම්පදා හිමි නමකට වෙදකම් ගුරුකම් කරන්න බෑ දන්න තරමට. :yes: :yes: :yes:
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    හාමුදුරු කෙනෙක්ගෙන් අහල බලපන්. උපසම්පදා හිමි නමකට වෙදකම් ගුරුකම් කරන්න බෑ දන්න තරමට. :yes: :yes: :yes:
    එකනම් දන්නේ නැහැ බං ඔය වීඩියෝ එක තිබ්බෙ FB එකේ
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,269
    21,152
    113
    එකනම් දන්නේ නැහැ බං ඔය වීඩියෝ එක තිබ්බෙ FB එකේ
    කොහෙ විඩියෝ එක තිබ්බත් ඔහොම අය ඉන්නවා. වෙදකම් ගුරුකම් කරන හාමුදුරු වරු. එතකොට ඉතින් විනයට පටහැනීයී. සංගරත්නය වෙන්නෙ නෑ එතකොට. :rolleyes2: :rolleyes2: :rolleyes2:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    කොහෙ විඩියෝ එක තිබ්බත් ඔහොම අය ඉන්නවා. වෙදකම් ගුරුකම් කරන හාමුදුරු වරු. එතකොට ඉතින් විනයට පටහැනීයී. සංගරත්නය වෙන්නෙ නෑ එතකොට. :rolleyes2: :rolleyes2: :rolleyes2:
    ඔව් ඉතින් පන්සලට වෙලා ගමේ ඉන්න ගෑණු දූෂණය කරනවා ට වඩා නම් වේදකමක් කරන එක සමාජයට සේවයක් කියලා මට හිතෙන්නේ බං
     
    • Haha
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,269
    21,152
    113
    ඔව් ඉතින් පන්සලට වෙලා ගමේ ඉන්න ගෑණු දූෂණය කරනවා ට වඩා නම් වේදකමක් කරන එක සමාජයට සේවයක් කියලා මට හිතෙන්නේ බං
    සාමාන්‍ය මිනිස්සු එක්ක සන්ගරත්නය කම්පෙයා කරල වැරදි තීරන වලට එන්නෙපා මිනිහෝ. :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: 2osama

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    arakku, ganja gahala pansale pawul kala, podi kello dushanaya karanna kaha redi porawan inna sakkili wesa ballo.
     
    • Haha
    Reactions: siri_ayya

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පන්සලේ පිංවත් ෂෝට් එකක් නේද උබ 🤣🤣

    dan nam wediyenam ridila neda ponnayo. lejja nedda ban ubala sakkili sinhala kiyann, oya ballo karana weda walata
    pansal asse ringanne ubala wage kanna nethi nugath ponnayo.