Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
-නයි හොරකම- Episode 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරිමත් ආතල් මරිජු කොනෙන්ඔයිල්ගේ

* ෂර්ලොක් හෝම්ස් *

-නයි හොරකම-

Episode 02

"බුහ් හහ්හ් හා... හි හී හික්ස්.... මිත්‍රයා, ඕකට තරහ ගන්ට කාරි නෑ.පොඩි ආතල් එකක්නෙ බං දුන්නෙ.උඹත් හරියට වාසු අංකල් වගේනෙ.වරෙන් බ්‍රැන්ඩි පාරක් ගහමු." හෝම්ස් කීවේ සිනාසෙමිනි.

"සිරාවටම මං හිතුවෙ උඹ මාව කපල තනියම බ්‍රැන්ඩිය අරින්න ලේස්තිවෙනව කියල.සොරි බං ඈ.උඹ රියල් මිත්‍රයෙක් කියල මං දන්නව හෝම්ස්." මා කීවේ ප්‍රීතියෙන් ඉපිලෙමිනි.

"ඇත්තම කිව්වොත් වොට්සන් මං ඒකට තමයි උත්සහ කලේ.ඒත් මම දන්නව යූඇන්පී එකේ මුල් පුටුවෙන් රනිල්ව එලෙව්වත් මේ බෝතලේ ඉවරවෙනකං උඹවනම් මෙතනින් එලවන්න බෑ කියල."

බ්‍රැන්ඩි ෂොට් දෙකක් දාගන්නකොට ලාවට වැදීගෙන එන ලයින් එකක් මට දැණිනි.කලින් දාගත් ලලක්කාගේ කසියා ෂොට් දෙකේ ගැම්මත් එයට සංයුක්ත වී ඇති බවක් හැඟිනි.ඒ අතරතුර හෝම්ස් විසින් කලින් සාක්කුවේ දමාගත් දුම්කොළ සුරුට්ටුව නැවත දල්වාගත්තේය.

"උඹ හිතුවා හරි වොට්සන් සිල් බිඳගත්ත වීඩියෝ එක හැදෙන්න මූලිකම හේතුව උනේ නදීශට සල්ලි හදිස්සියක් ඇතිවීමත් ඉරාජ්ට සල්ලි වැඩිවීමත් තමයි." නිහඬතාවය බිඳිමින් එක්වරම හෝම්ස් කීවේය.

මා විනිල් මුක්ත වී කරකවා අතෑරියාක් මෙන් විය.

"මළ හත්තිලව්වයි හෝම්ස්,උඹ කොහොමද මගේ හිතේ තියෙන ඒව කියන්නෙ.බ්‍රැන්ඩි පාරක් දාගත්තම උඹට අනුන්ගෙ හිත් කියවන්නත් පුලුවන් වෙනවද" සැබැවින්ම මා පුදුම වීමි.මන්දයත් එවෙලේ මා සිතමින් සිටියේ නදීශා කට කාපු සීන් එක ගැනය.ඒත් මේ ප*යා ඒක දැනගත්තේ කෙසේද...

"අනේ බං.තෝ වගේ හරකෙක්ට මහ දෙයක් උනාට එතන තියන්නෙ නිරීක්ෂණ මගින් ලබාගත් සරල නිගමනයක් විතරයි බං...'

"අඩේ බං.මට කියහංකො ඒක ගත්ත හැටි" මම බැගෑපත්ව ඇසුවෙමි.

"මේ බලපං වොට්සන්.උඹ ඔතන උගුඩුව වගේ හිටියට මං උඹේ මූණෙ ඉරියව් හොඳින් නිරීක්ෂණය කලා.මුලින්ම බ්‍රැන්ඩි ෂොට් එක දාද්දි උඹට අපුල උනා.ඒත් මෙතන බයිට් මොකුත් නෑ.ඒ එක්කම උඹේ මූණෙ සිනා රැල්ලක් මතු උනා.මං දැනගත්ත අපි ඉස්සර අඹ කෑලි කකා ගුදං පුරෝගෙන බ්‍රැන්ඩි ගහපු කාලෙ උඹට මතක් උනා කියල.අඹ බයිට් එක අපිට නුපුරුදු දෙයක් නෙවෙයි.ඒත් එක්කම උඹේ මූණෙ මහ කුජීත පෙනුමක් ආව.එක දවසක් හඩ්සන් ගෑණි මෙතනට කඩා පැනල පීරිසියෙ ඉතුරුවෙලා තිබ්බ අඹ ඇටේ ඒකිගෙ දොදොල් ලොම්බෙන් සූප්පු කරපු කුජීත සීන් එක උඹට මතක් උනා කියල මං උපකල්පනය කලා.ඒ එකකම මං දැක්ක උඹේ මූණට හෙන වල් පාටක් ආවා.උඹේ උකුල උඩ තියෙන සටහන් පොතත් පොඩ්ඩක් ඉස්සෙනව වගේ මං දැක්ක.ඒක දැක්ක ගමන් මට හිතුන උඹටත් නදීශා කට කන සීන් එක මතක් උනා කියල.මොකද නදීශා අරූගෙ කට කෑවෙත් අර නාකි හඩ්සන් ගෑණි අඹ ඇටේ සූප්පු කරපු විදියටමනේ.ඒ එක්කම උඹ හිතුවා ඉරාජ් කාරයා මේ වගේ වීඩියෝ එකක් කලේ මොකද කියල.ඒකට උත්තරේ තමයි මිත්‍රයා මං අර වෙලාවෙ දුන්නෙ." හෝම්ස් කීවේ තව ෂොට් එකක් දාගනිමිනි.

"සිම්පල් කේස් එකක්නෙ හෝම්ස්...ඒක නෙවෙයි අපේ අළුත් ගැටලුව ගැන ඔබ මොකද හිතන්නෙ." මම ඇසුවෙමි.

"ඒක බොහොම සිත්ගන්නාසුළු එකක් වොට්සන්.අනික අරූ සල්ලිකාර හිඟන්නෙක් නිසා අපිට වැඩිපුර කීයක්හරි කඩාගන්න උනත් පුලුවන්."

"කළු කඩ ටයිප් එකට නැතුව පොඩ්ඩක් සාධාරණේට වැඩේ කරන්න බලපං හෝම්ස්."

"අනේ උඹ පු* නොදී ඉඳපං වොට්සන්,අනික උඹ දන්නවනෙ දැන් බඩුවල ගනං.පෙරේද ෆුඩ්සිටියෙ කැෂියර් එකේදි සල්ලි මදිවෙලා මගෙ දුංපයිප්පෙ දීල තමයි යන්තං ෂේප් වෙලා ආවෙ." සිරාවටම හෝම්ස්ගේ පයිප්පය නැති බව මට සිහිවූයේ එවෙලෙහිය.

බ්‍රැන්ඩි බෝතලය අවසන් වීගෙන එද්දී ගෙයක් දොරක්,ගෑණියෙක් ඉන්න බව ලාවට වගේ මගේ මතකයට නැගිනි.පසුදින නැවත හමුවීමට පොරොන්දු වී හෝම්ස්ට සමුදී මා ගෙදර ගියෙමි.

පසුදින මා හෝම්ස් හමුවීමට යාමට සැරසෙද්දී අපෙ ගෑණි යුධ ප්‍රකාශ කලේය.පෙරදින රෑ ඒ වේc මගේ නාසයට එල්ලකල කොහුමිටි පහරත්,නළලට එල්ලකල හැඳිමිටි පහරත්,කනට එල්ලකල කුඩමිටි පහරත්,කම්මුලට එල්ලකල වැලමිටි පහරත් නිසා මගේ මුහුණේ සුරූපී බවද ස්වල්පයක් අඩුවී මුහුණ තඩිස්සි වී තිබිණි.කෙසේ වෙතත් උදෑසන ඇගේ රෙදිටික සෝදා දී දවල් හොද්දට පොල් බෑයකුත් ගා දී කක්කුස්සිය සහ නානකාමරය සෝදා දීමෙන් පසු හෝම්ස් හමුවීමට යාම සඳහා ඇගෙන් මට අවසරය ලැබිණි.මා හෝම්ස් හමුවීමට යද්දී ඔහු ජැන්ඩියට හැඳපැළඳ ලේසිති වී සිටියේය.

"සුබ උදෑසනක් වොට්සන්,හැමදාම වගේ අදත් උඹ බාත්රූම් එකේ ලිස්සල වැටුනද..මූණත් එක්ක තඩිස්සි වෙලා." මා දුටුවනම හෝම්ස් කීවේය.මේරිගෙන් ගුටි කා මූණ තඩිස්සි වූ සෑම දිනකම මා කියූ බොරුව එයයි.

"ඔවු බං,බිම දාල තිබුන සන්ලයිට් කැටේ පෑගුනා.විසිවෙලා ගිහිං මූණ ඇණුන කොමඩ් කටේ" මම වෙනසක් නොපෙන්වා කීවෙමි.

"එහෙමද, මං හිතුවෙ ඊයෙ අඩිය ගහපු එක මාට්ටුවෙලා මේරි උඹට ගැහුවය කියල." හෝම්ස් කීවේ කට කොනකින් සිනාසෙමිනි.

"ඒව කොහෙද මාත් එක්ක.අපේ ගෙදර තියන්නෙ මගේ පාලනේ... ඒ හු*තවල් වැඩක් නෑ බං.අද මොකද කෙරෙන්නෙ කියපං." මම කතාව වෙනතකට හැරවීමි.

"හුකර්ස්බර්ග් කාරයට කෝල් එකක් දීල උගේ නයා නැතිවෙච්ච තැන ගැන විස්තර ටිකක් ගන්න මට පුලුවන් උනා වොට්සන්.ඒක වෙලා තියන්නෙ ගෝල්ෆේස් එක එහාපැත්තෙ ඇපල් විකුණන කක්කි අසේලගෙ කඩේ ළඟදි." හෝම්ස් කීවේය.

"හරී...හෝම්ස්.පරක්කු වෙන්න කාරි නෑ.අපි ඉක්මනට යමං...වරෙන්."

"පොඩ්ඩක් ඉඳහං වොට්සන්.තාම උදේ 7.30 පහු උනේ නෑ.මේක මහ නරක කාලයක් බං.නිග්ග යෝයෝවාදී පාසැල් මැරවරයින්ගෙ බාලාංශ භීෂණය තාම ඉවර නෑ.ඉස්කෝල පටන්ගන්නකං අපි එළියට බහින්න නාකයි." හෝම්ස් කීවේ සැබෑවකි.ඒ නිග්ග යෝයෝවාදී පාසැල් දාමරිකයන්ගේ බාලාංශ භීෂණයෙන් මුළු ලන්ඩනයම පදිරි වී ගිය යුගයකි.බැලු බැලු අත මැර සෙල්ෆි ය.බොහෝමයක් සාමාන්‍යය ජනතාව ෆේස්බුක් එකේ ඔන්ලයින් සිටීමට පවා බිය වූ සමයකි.උදෑසන 7.30ත් දවල් 1.30ත් අතර කාලය යම්තාක් දුරට සාමකාමී වුවද ස්පෝර්ට්මීට් කාලෙට ඉස්කෝලෙ තාප්පෙන් පැන ගෙදර යන මැරයින් ප්‍රසිද්ධියේ භීෂණය පැතිරවූ අතර ජොකා අස්සෙ ෆෝන් එක දාගෙන ඉස්කෝලෙට අරන් යන මැරයන් ෆේස්බුකිය පුරා භීෂණය පැතිරවූ බව කවුරුත් දන්නා කරුණකි.

කෙසේ හෝ 7.35ට පමණ පිටත් වීමට එළියට බහිද්දී හෝම්ස්ට පඩයක් ගියේය.

"හප්පා...ඊයෙ ගහපු බ්‍රැන්ඩි පාරට බඩ වේළල ගිහිං බං.උදේ හරියට බොක ගියෙත් නෑ.පැය එකහමාරක් තිස්සෙ පුk ආඩම්බර බලල තමයි යන්තං කොස් ඇටයක් තරම් බෙට්ටක් ගහගත්තෙ." හෝම්ස් කීවේ මූණ ඇඹුල් කරගනිමිනි.

"අපෙ පවුල ඊයෙ රෑ පිපිඤ්ඤ වෑංජනයක් හදල තිබුන හෝම්ස්.ඒක හින්ද මටනම් කරදරයක් නැතුව උදේ බොක ගියා." මා කීවේ උජාරුවෙනි.අර ගෑණි හදපු පිපිඤ්ඤෙයක් නැත මට බොක ගියේ ඒකි ගහපු කොහුමිටි පහරවල් ටිකට පින් සිද්දවෙන්නටය.

"මං බීල යන දවසට අපෙ ගෑණි දන්නව කන බොන දේවලින් පවා මට හොඳට සලකන්න.මං එහෙමයි ගෑණිව හදාගෙන තියෙන්නෙ." අතිරික්ත පොයියක් ලෙස මම කීවෙමි.

"ආනෙ...මං නොදන්නවයැ ඒකෙ වගක්, උඹ මෙහෙං ඉඳහං.මං ටාර් ගාලා බොකක් දාල එන්නං." කියූ හෝම්ස් කලිසමේ බෙල්ට් එක බුරුල් කරමින් තරප්පුව දිගේ නැවත ඉහලට දිවගියේය.මළ කරුමයකි,ඕකා දැන් පැයකටවත් එන්නේ නැත.

හෝම්ස් එනතුරු මම හඩ්සන් මහත්මිය සමග ආගිය තොරතුරු කතාකරමින් සිටියෙමි.හෝම්ස් ඇයගේ දුම්කොළය ඉස්සූ බව ඇයට මාට්ටු වී තිබුනු අතර ඌව බෝඩිමෙන් එළවන බවට ඇය පාරම්බෑවාය.විනාඩි 20ක පමණ දීර්ඝ බොක මිෂන් එකකින් පසු නැවත හෝම්ස් පැමිණියේය.

"ඒත් වැඩේ හරිගියේ නෑ වොට්සන්,යන ගමන් පැපොල් ගෙඩියක් කන්න ඕන,බොක යන්න අමාරු වෙන දවසට ලැට්ටෙකේ දොරේ එල්ලගන්න තිබ්බ යුරේනිගෙ සෙක්සි ෆොටෝ එක ඊයෙ රෑ හඩ්සන් ගෑණි හංගල බං.ඕකිගෙ දුම්කොලේ උස්සපු එකට දෙන්න පුලුවන් හොඳම රිටන් එක තමයි ඒ වේc මට දුන්නෙ." හෝම්ස් කීවේ බලාපොරොත්තු කඩවූ ස්වරයෙනි.

තන්ඩලේ මාමාගේ අශ්ව කරත්තය තුම්මුල්ලට හයර් එකක් ගොස් තිබුන නිසා පාරෙ යන ත්‍රීවිල් එකක් නතර කරගන්නට අපට සිදුවිය.ගෝල්ෆේස් එකට යන අතරතුර ත්‍රීවිල් රියැදුරු තරුණයා අප සමග කතාවට සැට් විය.ඔහු කොණ්ඩය ටිකක් වවා ස්ට්‍රේට් කර ලාවට ටින්ට් පාරක් දමා කන් දෙකට කරාබු දෙකක් දමාගත් සුදු තරුණයෙකි.මුහුණේ ලාවට මේකප් තට්ටුවක් දමා තිබුනු අතර තොල්වල රතුපැහැ ලිප්ස්ටික් ගා තිබුනු බව පෙනුනි.

"අයියා...ඔයා නේද ෂර්ලොක් හෝම්ස් කියන්නෙ?" ඔහු ඇසීය.

"ඔව් මල්ලි,ඇයි?"

"ඔයාගෙ වැඩ ගැන මං අහල තියෙනව හෝම්ස් අයියා.ඔයා හරිම දක්ෂ කොල්ලෙක්නේ." තරුණයා කී කතාවෙන් හෝම්ස් උඩ ගියේය.ඌ මගේ කකුලට පයින් එකක් ඇන මට පේන්නට කොලර් එක උස්සා ගත්තේය.

"අහා තෑන්ක්ස් මල්ලි" හෝම්ස් ආඩම්බර ස්වරයෙන් කීවේය.

"අනිත් එක ඔයා හරි ලස්සනයි හෝම්ස් අයියා.ගොඩක් හැන්ඩ්සම්.ඒ වගේම ගොඩාක් ස්මාර්ට්.මගේ කාමරේ පුරාම මං ඔයාගෙ ෆොටෝ තමයි ගහගෙන ඉන්නෙ." තරුණයාගේ කටහඬ ටිකක් අමුතු බවක් මට ලාවට වගේ දැනුනි.හරියට අපේ රත්තරං අගමැතිතුමාගේ කටහඬට සාපේක්ෂ යැයි මට සිතුනි.

"හෝම්ස් අයියගෙ ෆෝන් නම්බර් එක මට දෙන්නකො.නිවාඩු වෙලාවක හම්බවෙමු.අයියට ඕන වෙලාවක මං මේකෙන් ෆ්‍රී හයර් එක්කන් යන්නම්." තරුණයා කීවේ සුකොමාල විදියට සිනාසෙමිනි.

"මල්ලිගෙ නම මොකක්ද" හෝම්ස් ඇසීය.

"අයියෙ මගෙ නම සමන්ත, මල් සමන්ත කිව්වම මේ පැත්තෙ හැමෝම දන්නව"

"ජොබ් එකක් එහෙම කරනවද මල්ලි"

"දැන් නම් නෑ අයියෙ.ඉස්සර මං කාලයක් මංගල සමරවීරගෙ පෞද්ගලික ලේකම් විදියට වැඩ කලා,දැන් මේක හයර් කරගෙන ඉන්නව" මටත් සීන් එක වැටහුණේ එවෙලෙහිය.හෝම්ස් ලැජ්ජාවෙන් බිම බලාගත්තේය.ඌ කින්ඩි උන නිසා මට හෙන සතුටක් දැනුනි.

අපි ගෝල්ෆේස් එක ලඟින් බහිනවිට උදෑසන 8.30 පමණ වී තිබිනි.වීල් එකේ එකා හෝම්ස්ගෙන් සල්ලි ගැනීම ප්‍රතික්ෂේප කලද හෝම්ස් ඌට බලෙන්ම රුපියල් 20ක් දුන්නේය.

"ගනිං හු*තො මේක.කන පලාගන්නෙ නැතුව." හෝම්ස් කීවේ තරහිනි.හෝම්ස්ට බියවූ තරු(ණිය)ණයා රුපියල් 20ත් රැගෙන ගියේය.

"කැ* ලොල්ලො..." හෝම්ස්ට මළපැන තිබිනි.

"අපරාදෙ බං.මං ආවෙ නැත්නම් උඹට හෙන පරීක්ෂණයක් කරගන්න තිබුන නිදහසේ." මගේ කින්ඩියෙන් හෝම්ස් අසරණ විය.

"ඒවයින් වැඩක් නෑ හු*න්නො.අන්න තියෙනව කක්කි අසේලගෙ කඩේ.අපි එතනට ගිහිං බලමු වොට්සන්.මොනවද ඉතුරුවෙලා තියෙන සාක්ෂි කියල."

( තුන්වන කොටසින් හමුවෙමු. )

දැම්ම කිව්වා. තුන්වෙනි කොටස තාම අැවිත් නෑ.

[QUOTE="wije99000, post: 19694145, member: 169520"] [SIZE="4"]සිරිමත් ආතල් මරිජු කොනෙන්ඔයිල්ගේ * ෂර්ලොක් හෝම්ස් * -නයි හොරකම- Episode 02 "බුහ් හහ්හ් හා... හි හී හික්ස්.... මිත්‍රයා, ඕකට තරහ ගන්ට කාරි නෑ.පොඩි ආතල් එකක්නෙ බං දුන්නෙ.උඹත් හරියට වාසු අංකල් වගේනෙ.වරෙන් බ්‍රැන්ඩි පාරක් ගහමු." හෝම්ස් කීවේ සිනාසෙමිනි. "සිරාවටම මං හිතුවෙ උඹ මාව කපල තනියම බ්‍රැන්ඩිය අරින්න ලේස්තිවෙනව කියල.සොරි බං ඈ.උඹ රියල් මිත්‍රයෙක් කියල මං දන්නව හෝම්ස්." මා කීවේ ප්‍රීතියෙන් ඉපිලෙමිනි. "ඇත්තම කිව්වොත් වොට්සන් මං ඒකට තමයි උත්සහ කලේ.ඒත් මම දන්නව යූඇන්පී එකේ මුල් පුටුවෙන් රනිල්ව එලෙව්වත් මේ බෝතලේ ඉවරවෙනකං උඹවනම් මෙතනින් එලවන්න බෑ කියල." බ්‍රැන්ඩි ෂොට් දෙකක් දාගන්නකොට ලාවට වැදීගෙන එන ලයින් එකක් මට දැණිනි.කලින් දාගත් ලලක්කාගේ කසියා ෂොට් දෙකේ ගැම්මත් එයට සංයුක්ත වී ඇති බවක් හැඟිනි.ඒ අතරතුර හෝම්ස් විසින් කලින් සාක්කුවේ දමාගත් දුම්කොළ සුරුට්ටුව නැවත දල්වාගත්තේය. "උඹ හිතුවා හරි වොට්සන් සිල් බිඳගත්ත වීඩියෝ එක හැදෙන්න මූලිකම හේතුව උනේ නදීශට සල්ලි හදිස්සියක් ඇතිවීමත් ඉරාජ්ට සල්ලි වැඩිවීමත් තමයි." නිහඬතාවය බිඳිමින් එක්වරම හෝම්ස් කීවේය. මා විනිල් මුක්ත වී කරකවා අතෑරියාක් මෙන් විය. "මළ හත්තිලව්වයි හෝම්ස්,උඹ කොහොමද මගේ හිතේ තියෙන ඒව කියන්නෙ.බ්‍රැන්ඩි පාරක් දාගත්තම උඹට අනුන්ගෙ හිත් කියවන්නත් පුලුවන් වෙනවද" සැබැවින්ම මා පුදුම වීමි.මන්දයත් එවෙලේ මා සිතමින් සිටියේ නදීශා කට කාපු සීන් එක ගැනය.ඒත් මේ ප*යා ඒක දැනගත්තේ කෙසේද... "අනේ බං.තෝ වගේ හරකෙක්ට මහ දෙයක් උනාට එතන තියන්නෙ නිරීක්ෂණ මගින් ලබාගත් සරල නිගමනයක් විතරයි බං...' "අඩේ බං.මට කියහංකො ඒක ගත්ත හැටි" මම බැගෑපත්ව ඇසුවෙමි. "මේ බලපං වොට්සන්.උඹ ඔතන උගුඩුව වගේ හිටියට මං උඹේ මූණෙ ඉරියව් හොඳින් නිරීක්ෂණය කලා.මුලින්ම බ්‍රැන්ඩි ෂොට් එක දාද්දි උඹට අපුල උනා.ඒත් මෙතන බයිට් මොකුත් නෑ.ඒ එක්කම උඹේ මූණෙ සිනා රැල්ලක් මතු උනා.මං දැනගත්ත අපි ඉස්සර අඹ කෑලි කකා ගුදං පුරෝගෙන බ්‍රැන්ඩි ගහපු කාලෙ උඹට මතක් උනා කියල.අඹ බයිට් එක අපිට නුපුරුදු දෙයක් නෙවෙයි.ඒත් එක්කම උඹේ මූණෙ මහ කුජීත පෙනුමක් ආව.එක දවසක් හඩ්සන් ගෑණි මෙතනට කඩා පැනල පීරිසියෙ ඉතුරුවෙලා තිබ්බ අඹ ඇටේ ඒකිගෙ දොදොල් ලොම්බෙන් සූප්පු කරපු කුජීත සීන් එක උඹට මතක් උනා කියල මං උපකල්පනය කලා.ඒ එකකම මං දැක්ක උඹේ මූණට හෙන වල් පාටක් ආවා.උඹේ උකුල උඩ තියෙන සටහන් පොතත් පොඩ්ඩක් ඉස්සෙනව වගේ මං දැක්ක.ඒක දැක්ක ගමන් මට හිතුන උඹටත් නදීශා කට කන සීන් එක මතක් උනා කියල.මොකද නදීශා අරූගෙ කට කෑවෙත් අර නාකි හඩ්සන් ගෑණි අඹ ඇටේ සූප්පු කරපු විදියටමනේ.ඒ එක්කම උඹ හිතුවා ඉරාජ් කාරයා මේ වගේ වීඩියෝ එකක් කලේ මොකද කියල.ඒකට උත්තරේ තමයි මිත්‍රයා මං අර වෙලාවෙ දුන්නෙ." හෝම්ස් කීවේ තව ෂොට් එකක් දාගනිමිනි. "සිම්පල් කේස් එකක්නෙ හෝම්ස්...ඒක නෙවෙයි අපේ අළුත් ගැටලුව ගැන ඔබ මොකද හිතන්නෙ." මම ඇසුවෙමි. "ඒක බොහොම සිත්ගන්නාසුළු එකක් වොට්සන්.අනික අරූ සල්ලිකාර හිඟන්නෙක් නිසා අපිට වැඩිපුර කීයක්හරි කඩාගන්න උනත් පුලුවන්." "කළු කඩ ටයිප් එකට නැතුව පොඩ්ඩක් සාධාරණේට වැඩේ කරන්න බලපං හෝම්ස්." "අනේ උඹ පු* නොදී ඉඳපං වොට්සන්,අනික උඹ දන්නවනෙ දැන් බඩුවල ගනං.පෙරේද ෆුඩ්සිටියෙ කැෂියර් එකේදි සල්ලි මදිවෙලා මගෙ දුංපයිප්පෙ දීල තමයි යන්තං ෂේප් වෙලා ආවෙ." සිරාවටම හෝම්ස්ගේ පයිප්පය නැති බව මට සිහිවූයේ එවෙලෙහිය. බ්‍රැන්ඩි බෝතලය අවසන් වීගෙන එද්දී ගෙයක් දොරක්,ගෑණියෙක් ඉන්න බව ලාවට වගේ මගේ මතකයට නැගිනි.පසුදින නැවත හමුවීමට පොරොන්දු වී හෝම්ස්ට සමුදී මා ගෙදර ගියෙමි. * * * * * පසුදින මා හෝම්ස් හමුවීමට යාමට සැරසෙද්දී අපෙ ගෑණි යුධ ප්‍රකාශ කලේය.පෙරදින රෑ ඒ වේc මගේ නාසයට එල්ලකල කොහුමිටි පහරත්,නළලට එල්ලකල හැඳිමිටි පහරත්,කනට එල්ලකල කුඩමිටි පහරත්,කම්මුලට එල්ලකල වැලමිටි පහරත් නිසා මගේ මුහුණේ සුරූපී බවද ස්වල්පයක් අඩුවී මුහුණ තඩිස්සි වී තිබිණි.කෙසේ වෙතත් උදෑසන ඇගේ රෙදිටික සෝදා දී දවල් හොද්දට පොල් බෑයකුත් ගා දී කක්කුස්සිය සහ නානකාමරය සෝදා දීමෙන් පසු හෝම්ස් හමුවීමට යාම සඳහා ඇගෙන් මට අවසරය ලැබිණි.මා හෝම්ස් හමුවීමට යද්දී ඔහු ජැන්ඩියට හැඳපැළඳ ලේසිති වී සිටියේය. "සුබ උදෑසනක් වොට්සන්,හැමදාම වගේ අදත් උඹ බාත්රූම් එකේ ලිස්සල වැටුනද..මූණත් එක්ක තඩිස්සි වෙලා." මා දුටුවනම හෝම්ස් කීවේය.මේරිගෙන් ගුටි කා මූණ තඩිස්සි වූ සෑම දිනකම මා කියූ බොරුව එයයි. "ඔවු බං,බිම දාල තිබුන සන්ලයිට් කැටේ පෑගුනා.විසිවෙලා ගිහිං මූණ ඇණුන කොමඩ් කටේ" මම වෙනසක් නොපෙන්වා කීවෙමි. "එහෙමද, මං හිතුවෙ ඊයෙ අඩිය ගහපු එක මාට්ටුවෙලා මේරි උඹට ගැහුවය කියල." හෝම්ස් කීවේ කට කොනකින් සිනාසෙමිනි. "ඒව කොහෙද මාත් එක්ක.අපේ ගෙදර තියන්නෙ මගේ පාලනේ... ඒ හු*තවල් වැඩක් නෑ බං.අද මොකද කෙරෙන්නෙ කියපං." මම කතාව වෙනතකට හැරවීමි. "හුකර්ස්බර්ග් කාරයට කෝල් එකක් දීල උගේ නයා නැතිවෙච්ච තැන ගැන විස්තර ටිකක් ගන්න මට පුලුවන් උනා වොට්සන්.ඒක වෙලා තියන්නෙ ගෝල්ෆේස් එක එහාපැත්තෙ ඇපල් විකුණන කක්කි අසේලගෙ කඩේ ළඟදි." හෝම්ස් කීවේය. "හරී...හෝම්ස්.පරක්කු වෙන්න කාරි නෑ.අපි ඉක්මනට යමං...වරෙන්." "පොඩ්ඩක් ඉඳහං වොට්සන්.තාම උදේ 7.30 පහු උනේ නෑ.මේක මහ නරක කාලයක් බං.නිග්ග යෝයෝවාදී පාසැල් මැරවරයින්ගෙ බාලාංශ භීෂණය තාම ඉවර නෑ.ඉස්කෝල පටන්ගන්නකං අපි එළියට බහින්න නාකයි." හෝම්ස් කීවේ සැබෑවකි.ඒ නිග්ග යෝයෝවාදී පාසැල් දාමරිකයන්ගේ බාලාංශ භීෂණයෙන් මුළු ලන්ඩනයම පදිරි වී ගිය යුගයකි.බැලු බැලු අත මැර සෙල්ෆි ය.බොහෝමයක් සාමාන්‍යය ජනතාව ෆේස්බුක් එකේ ඔන්ලයින් සිටීමට පවා බිය වූ සමයකි.උදෑසන 7.30ත් දවල් 1.30ත් අතර කාලය යම්තාක් දුරට සාමකාමී වුවද ස්පෝර්ට්මීට් කාලෙට ඉස්කෝලෙ තාප්පෙන් පැන ගෙදර යන මැරයින් ප්‍රසිද්ධියේ භීෂණය පැතිරවූ අතර ජොකා අස්සෙ ෆෝන් එක දාගෙන ඉස්කෝලෙට අරන් යන මැරයන් ෆේස්බුකිය පුරා භීෂණය පැතිරවූ බව කවුරුත් දන්නා කරුණකි. කෙසේ හෝ 7.35ට පමණ පිටත් වීමට එළියට බහිද්දී හෝම්ස්ට පඩයක් ගියේය. "හප්පා...ඊයෙ ගහපු බ්‍රැන්ඩි පාරට බඩ වේළල ගිහිං බං.උදේ හරියට බොක ගියෙත් නෑ.පැය එකහමාරක් තිස්සෙ පුk ආඩම්බර බලල තමයි යන්තං කොස් ඇටයක් තරම් බෙට්ටක් ගහගත්තෙ." හෝම්ස් කීවේ මූණ ඇඹුල් කරගනිමිනි. "අපෙ පවුල ඊයෙ රෑ පිපිඤ්ඤ වෑංජනයක් හදල තිබුන හෝම්ස්.ඒක හින්ද මටනම් කරදරයක් නැතුව උදේ බොක ගියා." මා කීවේ උජාරුවෙනි.අර ගෑණි හදපු පිපිඤ්ඤෙයක් නැත මට බොක ගියේ ඒකි ගහපු කොහුමිටි පහරවල් ටිකට පින් සිද්දවෙන්නටය. "මං බීල යන දවසට අපෙ ගෑණි දන්නව කන බොන දේවලින් පවා මට හොඳට සලකන්න.මං එහෙමයි ගෑණිව හදාගෙන තියෙන්නෙ." අතිරික්ත පොයියක් ලෙස මම කීවෙමි. "ආනෙ...මං නොදන්නවයැ ඒකෙ වගක්, උඹ මෙහෙං ඉඳහං.මං ටාර් ගාලා බොකක් දාල එන්නං." කියූ හෝම්ස් කලිසමේ බෙල්ට් එක බුරුල් කරමින් තරප්පුව දිගේ නැවත ඉහලට දිවගියේය.මළ කරුමයකි,ඕකා දැන් පැයකටවත් එන්නේ නැත. හෝම්ස් එනතුරු මම හඩ්සන් මහත්මිය සමග ආගිය තොරතුරු කතාකරමින් සිටියෙමි.හෝම්ස් ඇයගේ දුම්කොළය ඉස්සූ බව ඇයට මාට්ටු වී තිබුනු අතර ඌව බෝඩිමෙන් එළවන බවට ඇය පාරම්බෑවාය.විනාඩි 20ක පමණ දීර්ඝ බොක මිෂන් එකකින් පසු නැවත හෝම්ස් පැමිණියේය. "ඒත් වැඩේ හරිගියේ නෑ වොට්සන්,යන ගමන් පැපොල් ගෙඩියක් කන්න ඕන,බොක යන්න අමාරු වෙන දවසට ලැට්ටෙකේ දොරේ එල්ලගන්න තිබ්බ යුරේනිගෙ සෙක්සි ෆොටෝ එක ඊයෙ රෑ හඩ්සන් ගෑණි හංගල බං.ඕකිගෙ දුම්කොලේ උස්සපු එකට දෙන්න පුලුවන් හොඳම රිටන් එක තමයි ඒ වේc මට දුන්නෙ." හෝම්ස් කීවේ බලාපොරොත්තු කඩවූ ස්වරයෙනි. තන්ඩලේ මාමාගේ අශ්ව කරත්තය තුම්මුල්ලට හයර් එකක් ගොස් තිබුන නිසා පාරෙ යන ත්‍රීවිල් එකක් නතර කරගන්නට අපට සිදුවිය.ගෝල්ෆේස් එකට යන අතරතුර ත්‍රීවිල් රියැදුරු තරුණයා අප සමග කතාවට සැට් විය.ඔහු කොණ්ඩය ටිකක් වවා ස්ට්‍රේට් කර ලාවට ටින්ට් පාරක් දමා කන් දෙකට කරාබු දෙකක් දමාගත් සුදු තරුණයෙකි.මුහුණේ ලාවට මේකප් තට්ටුවක් දමා තිබුනු අතර තොල්වල රතුපැහැ ලිප්ස්ටික් ගා තිබුනු බව පෙනුනි. "අයියා...ඔයා නේද ෂර්ලොක් හෝම්ස් කියන්නෙ?" ඔහු ඇසීය. "ඔව් මල්ලි,ඇයි?" "ඔයාගෙ වැඩ ගැන මං අහල තියෙනව හෝම්ස් අයියා.ඔයා හරිම දක්ෂ කොල්ලෙක්නේ." තරුණයා කී කතාවෙන් හෝම්ස් උඩ ගියේය.ඌ මගේ කකුලට පයින් එකක් ඇන මට පේන්නට කොලර් එක උස්සා ගත්තේය. "අහා තෑන්ක්ස් මල්ලි" හෝම්ස් ආඩම්බර ස්වරයෙන් කීවේය. "අනිත් එක ඔයා හරි ලස්සනයි හෝම්ස් අයියා.ගොඩක් හැන්ඩ්සම්.ඒ වගේම ගොඩාක් ස්මාර්ට්.මගේ කාමරේ පුරාම මං ඔයාගෙ ෆොටෝ තමයි ගහගෙන ඉන්නෙ." තරුණයාගේ කටහඬ ටිකක් අමුතු බවක් මට ලාවට වගේ දැනුනි.හරියට අපේ රත්තරං අගමැතිතුමාගේ කටහඬට සාපේක්ෂ යැයි මට සිතුනි. "හෝම්ස් අයියගෙ ෆෝන් නම්බර් එක මට දෙන්නකො.නිවාඩු වෙලාවක හම්බවෙමු.අයියට ඕන වෙලාවක මං මේකෙන් ෆ්‍රී හයර් එක්කන් යන්නම්." තරුණයා කීවේ සුකොමාල විදියට සිනාසෙමිනි. "මල්ලිගෙ නම මොකක්ද" හෝම්ස් ඇසීය. "අයියෙ මගෙ නම සමන්ත, මල් සමන්ත කිව්වම මේ පැත්තෙ හැමෝම දන්නව" "ජොබ් එකක් එහෙම කරනවද මල්ලි" "දැන් නම් නෑ අයියෙ.ඉස්සර මං කාලයක් මංගල සමරවීරගෙ පෞද්ගලික ලේකම් විදියට වැඩ කලා,දැන් මේක හයර් කරගෙන ඉන්නව" මටත් සීන් එක වැටහුණේ එවෙලෙහිය.හෝම්ස් ලැජ්ජාවෙන් බිම බලාගත්තේය.ඌ කින්ඩි උන නිසා මට හෙන සතුටක් දැනුනි. අපි ගෝල්ෆේස් එක ලඟින් බහිනවිට උදෑසන 8.30 පමණ වී තිබිනි.වීල් එකේ එකා හෝම්ස්ගෙන් සල්ලි ගැනීම ප්‍රතික්ෂේප කලද හෝම්ස් ඌට බලෙන්ම රුපියල් 20ක් දුන්නේය. "ගනිං හු*තො මේක.කන පලාගන්නෙ නැතුව." හෝම්ස් කීවේ තරහිනි.හෝම්ස්ට බියවූ තරු(ණිය)ණයා රුපියල් 20ත් රැගෙන ගියේය. "කැ* ලොල්ලො..." හෝම්ස්ට මළපැන තිබිනි. "අපරාදෙ බං.මං ආවෙ නැත්නම් උඹට හෙන පරීක්ෂණයක් කරගන්න තිබුන නිදහසේ." මගේ කින්ඩියෙන් හෝම්ස් අසරණ විය. "ඒවයින් වැඩක් නෑ හු*න්නො.අන්න තියෙනව කක්කි අසේලගෙ කඩේ.අපි එතනට ගිහිං බලමු වොට්සන්.මොනවද ඉතුරුවෙලා තියෙන සාක්ෂි කියල." * * * * * ( තුන්වන කොටසින් හමුවෙමු. ) දැම්ම කිව්වා. තුන්වෙනි කොටස තාම අැවිත් නෑ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom