දැන් ලංකාව නය ගෙවා ගන්න බැරුව චෝර වෙලා නේ ඉන්නේ තෙල් නෑ ,පොහොර නෑ නය දෙන්න රටකුත් නෑ නේ ඕකට කරන්න හොද වැඩක් තියෙනවා . මුලින්ම කරන්න ඕනේ මොකක් හරි කුල කෙස් එකක් හරි එතනික් ග්රූප් එකක් හරි දල ලංකාව බෙදනවා (මේවා ඔක්කොම ලෝකෙට පෙන්න කරන්නේ ) දකුණේ පැත්තක් කොටු කරලා පරණ ලංකාව එක විදියට ලෝකෙට පෙන්වනවා .දකුණේ එඋන් කොහොමත් කැමතිනේ වෙනම ඉන්න ලොකු සීන් නේ තියෙන්නේ එත කොට උන් තමයි පරණ ලංකාව. ඕනනම් ඕකට රාජපක්ෂ කෙනෙක්ම දානවා .උන් නය ගෙවන්න බැරිව බංකොලොත් උනාට පස්සේ ලෝකෙට ගිහින් කියන්න පුළුවන් අපිට සහනයක් දෙන්න දැන් අපිට සම්පත් හිගයි සහනයක් දෙන්න කියල .ඊට පස්සේ හදා ගත්ත අලුත් රටට පුළුවන් ඉස්සර වගේ ණය ගන්න ඒවා අර පරන ලංකාවත් එක්ක හොරෙන් බෙදා ගෙන ඉස්සර වගේ රට ගෙනියන්න පුළුවන්. එකට අලුත් නමක් අලුත් කොඩියක් එහෙමත් හද ගන්නවා ඔන්න ඔහොමයි දැන් වැටිලා ඉන්න වලෙන් ගොඩ එන්න තියෙන්නේ .

