නයට දීමෙන් මිතුරත් මුදලත් දෙකම නැති වේ මන් යාලුවෙක්ට හදිසියකට රුපියල් ලක්ෂයක් දුන්න . දැන් එයා ටික ටික මස ගානක් තිස්සේ ගෙවනවා. ඇයි මෙහෙම යාලුවෝ. :(