නරලොව හොල්මන්_(පාර්ට් ටූ)
දුම් බීම තහනම්
ටිකට් පරීක්ෂකවරයා මැදිරියෙන් මැදිරියට මාරුවෙමින් ටිකට් පරික්ෂාකර කප කපා එන ගමන් එක මගියෙකු අමතා, "සර්, සමාවන්න! මේ පෙට්ටියේ දුම්බීම තහනම්!" යයි කීය.
"ඇයි එහෙම කියන්නේ?"
"සර්ගෙ අතේ ඔය සිගරට් එකක් තියෙන්නේ? අතේ ගිනි පෙට්ටියක් තියෙන්නෙ?"
"හරි මගේ කකුල් දෙකේ සපත්තු තියෙනවා නේද?" මගියා ඇසීය.
"ඔව්"
"ඉතින් මo ඇවිදිනවද මෙතන? නෑ නේ!"

ලoකාවේ කකුලුවෝ
ලෝක ධීවර සම්පත් සමුලුවට සහභාගී වූ නියෝජිතයෝ තම තම රටවල ධීවර සම්පත් සාම්පලද ඉදිරිපත් කලහ. එක් අoශයක් වෙන්ව තිබුනේ ඒ ඒ රටවල කකුලුවන්ගේ සාම්පල ප්රදර්ශනයටය.
කකුලුවන් ප්රදර්ශනය සදහා ඉදිරිපත් කරන ලද්දේ වීදුරු භාජන වලට දමා, උන්ට පිටවී යා නොහැකි පරිදි කට දැල් රෙද්දකින් වසාය. එහෙත් ලoකාවෙන් ඉදිරිපත් ලද කකුලුවන් සහිත භාජනයේ කට විවෘතව ත්බන ලදී.
"මෙහෙම කට වහන්නෙ නැතුව තිබ්බම කකුලුවෝ උඩට ඇවිල්ල බේරිල යන්නෙ නැද්ද?" කෙනෙක් විමසූහ.
නෑ, මුo ලoකාවේ කකුලුවෝ! එකෙක් උඩට නැගගෙන එනකොට අනෙක් කකුලුවෝ ඌ පහල්ලෙහාට අදිනවා!" යයි භාරකරු පැවසීය.

වoචා නඩුව
පුද්ගලයෙක් නීතීඥයෙකු සොයා ගියේය.
"සර්, මම වoචා නඩුවකට අහු උණා. සර් ම්o වෙනුවෙන් පෙනි සිටින්න කියක් ගන්නවද?
"මුලු නඩුවටම පෙනි ඉන්න මට දොලොස් දාහක් ඕන".
"සර්, මට සල්ලිවලින් නම් දෙන්න බෑ. චෙක් එකකින්?"
"කමක් නෑ, මොකක්ද නඩුව?"
"සර් - මේ හොර චෙක් ලියල, බැoකුවේ සල්ලි නැතුව!"

උපුටා ගැනීම නරලොව හොලමන් 4(චන්ද්ර අනගිරත්න)

කමෙන්ට් එකක් නම් ඕනමයි...

පාර්ට් ත්රී
එකත් තව පොඩ්ඩකින් දානවා
naralowa holman kiwwama mama hithuwa holman kathaa kiyala
ah ehema ekak da 