නරිකේලා_කොක්ටේල්

zome

Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    කොහේද බන් මේක ගන්න තියෙන්නෙ...... Food City එකේ තියෙනවද? නැත්තන් බාර් එකකින් ඉල්ලුවම දෙනවද?
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    බඩු අවුලක් නැහැ...

    :cool::cool:එල සහො.. හැබැඉ නිකන් නම් බොන්න එපො......... ඔඩ්කොල්න් වලට සිනි දලා බොනව වගෙ... ඔඔඔන් එහෙනන් වෙරි වවා...........:cool::cool: