දැන් උඹලා හිතන්නේ විමල් ගම්මන්ස්ලා ඇත්තටම තරහයි කියලද... නෑ. මේක පට්ට නාටකයක්. දැන් හෙට අනිදා දෙපැත්තෙන්ම වචන හුවමාරු බහින්බස් වීම් වේනවා. ඊටපස්සේ පාර්ලිමෙන්තුවෙන් බහින් බස් වීම් වෙන්න පුළුවන්. ඊට පස්සේ ගොටා ලොක්කා එනවා පිටරට ඉඳලා. සෙස්සො ටික ජනාධිපතිව මීට්වෙනවා. දැන් රටම බලන්න ඉන්න තරමටම නාටකයේ උච්ච අවස්ථාවක්. දැන් මේ වෙලාවෙදි ජනාධිපතිතුමා කියනවා මම බලයට ආවේ අරක මේක විකුනන්න නෙවෙයි රටේ සම්පත් රැකගන්න කියලා. ඊට පස්සේ ලොකු සමාජ මාධ්‍ය මාකටින් පාරක් යනවා. අන්න අපේ ජනාධිපතිතුමා ජනවරමට පිටු පෑවේ නෑ. තව පල්හෑලි ලියාවි. දෙකේ කෝලේට වැටුණු ලොක්කගේ බ්‍රැන්ඩ් එක නග්ගල ගනිවි.
ඊටපස්සේ පලාත් සබා ඡන්දේ තියාවි.විමල්ලත් ගම්මන්පිලලත් පූසෝ වගේ ඒ අයගේ නාමයෝජනා පොහොට්ටුවෙන්ම දාවි. ඉතින් ජහමනයා අයෙත් රැවටිලා ..