deweni kotasa balanna.කෝ බන් අර
නරි බෑනෝ මේ අහන්න - දෑවැද්දත් අරන් මෙන්න
අපි ආවා දූ බලන්න - ගෙට එන්නට දොර අරින්න
එතකොට
එහෙත් හරි වැස්ස - මෙහෙත් හෙම වෙන්නෑ
අපොයි හරි වැස්ස - වෙලත් උතුරන්න
බුලත්මද කන්නේ - සුරුට්ටුද බොන්නේ
හෙනන් ගෙන එන්න - සුරුට්ටුව බොන්න
මේ කවි කෝ බන්..????

