එළකිරි එකේ සෙට් වෙන හැමොගෙන්ම පුංචි උදව්වක් ඉල්ලන්නයි යන්නේ අපි ඒ කියනෙනේ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ 2007 ආදී ශිෂ්‍ය කණ්ඩායම විසින් සංවිධානය කරනු ලබන වේදිකා නාට්‍යක් බලන්න එන්න අරාධනා කරන්නයි හදන්නේ මේ නාට්‍ය පෙන්නල්ලා අපි හොයන හැම සතයක්ම අපි යොදන්නේ විද්‍යාලේ දැනට ඉදිවෙමින් පවතින් සහශ්‍ර වර්ෂ ගොඩනැගිල්ල ඉදි කිරීම සදහා,
කුමාර තිරිමාදුර
පුබුදු චතුරංග
මිහිර සිරිතිලක
සරත් චන්දසිරි
වැනි අපුරු නළුවන්ගෙන් හැඩවුන සරත් කොතලාවලගේ මේ නාට්‍ය රසවිදින අතරම අපේ රටේ අනාගතය බාර ගන්න බලන් ඉන්න අපේම පුංචි මල්ලිලාට නිසි අයුරින් පහුසකම් සහිතව අධ්‍යාපනය ලබාගන්න උදව් කරන්න කියලා මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.
දිනය සැත්තැම්බර් 07 හවස 3.30 සහ 6.30
ප්‍රවේශ පත්‍ර රු 300 , 500 , 750 , 1000
සරසවි පොත්හල් (නුගේගොඩ, දෙහිවල, මහරගම)
නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගම් කාර්යාලයෙන්
කොලබ පුස්තකාලයේ ආපනශාලවෙන් මිලදී ගත හැක
විමසීම් 0757387483

ela. 