නරි බුරති

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    එළකිරි එකේ සෙට් වෙන හැමොගෙන්ම පුංචි උදව්වක් ඉල්ලන්නයි යන්නේ අපි ඒ කියනෙනේ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ 2007 ආදී ශිෂ්‍ය කණ්ඩායම විසින් සංවිධානය කරනු ලබන වේදිකා නාට්‍යක් බලන්න එන්න අරාධනා කරන්නයි හදන්නේ මේ නාට්‍ය පෙන්නල්ලා අපි හොයන හැම සතයක්ම අපි යොදන්නේ විද්‍යාලේ දැනට ඉදිවෙමින් පවතින් සහශ්‍ර වර්ෂ ගොඩනැගිල්ල ඉදි කිරීම සදහා,

    කුමාර තිරිමාදුර
    පුබුදු චතුරංග
    මිහිර සිරිතිලක
    සරත් චන්දසිරි

    1234924_10201920686158622_858229429_n.jpg

    වැනි අපුරු නළුවන්ගෙන් හැඩවුන සරත් කොතලාවලගේ මේ නාට්‍ය රසවිදින අතරම අපේ රටේ අනාගතය බාර ගන්න බලන් ඉන්න අපේම පුංචි මල්ලිලාට නිසි අයුරින් පහුසකම් සහිතව අධ්‍යාපනය ලබාගන්න උදව් කරන්න කියලා මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

    දිනය සැත්තැම්බර් 07 හවස 3.30 සහ 6.30
    ප්‍රවේශ පත්‍ර රු 300 , 500 , 750 , 1000
    සරසවි පොත්හල් (නුගේගොඩ, දෙහිවල, මහරගම)
    නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගම් කාර්යාලයෙන්
    කොලබ පුස්තකාලයේ ආපනශාලවෙන් මිලදී ගත හැක
    විමසීම් 0757387483
     
    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63

    Machan Uba John's da. Api aniwa enawa
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    අප සාන්ත ජෝන් විද්‍යාලයේ 2007 කණ්ඩයාම විසින් සංවිධානය කරන නරි බුරති වේදිකා නාට්‍ය සැත්තැම්බර් 07 වන සෙනසුරාදා සවස 3.30 ට හා 6.30 දෙහිවල ජයසිංහ ශාලාවේදී තිරගත වේ, මෙම කර්තව්‍යය මගින් රැස් කරගන්නා මුදල් විද්‍යාලයේ ඉදිකිරිමිට නියමිත සහශ්‍ර වර්ෂ ගොඩනැගිල්ලට පරිත්‍යාග කිරීමට නියමිත අතර ඔබ සියලු දෙනාගේ පැමිණීම අපි අපේක්ෂා කරමු.

    ටිකට් රු 300 , 500, 750, 1000
    වැඩි විස්තර සදහා 0718267522 උමේෂ් 0757387483 KK