Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නරුම මිනිස්සු...🥲🥲
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් මේ මනුස්සය මේ ත්රේඩ් එක දාපු හේතුව, වැස්ස දවසක බස් එකක ලමයව ඉස්කෝලෙ යවද්දි බස් එකේ කොන්දොස්තරයගෙන් වෙච්ච කරදරයක් නෙහ්.

මේකෙ ඉන්න උන් කියනවා නම් සල්ලි තියෙන උන්ට විතරයි ලමයි හදන්න හොඳ කියලා. ඒක මුලින් තේරුන් ගන්න ඕනෙ කියලා. ඒ කියන්නෙ බස් වල ලමයි ඉස්කෝලෙ යවන්න වෙන්නෙ සල්ලි නැති උන්ට සහ ඒ නිසා ලමයි හදන්න හොඳ නෑ.

එහෙනම් මේ රටේ 90%කට ලමයි හදන්න හොඳ නෑ.

සහ මේකෙ ඉන්න උන් තමන්ගෙ ලමයින්ව එක දවසක්වත් බස් වල යවල නෑ.

සහ මෙයාලගෙ අම්මලත් මෙයාලව බස්වල, train වල යවන්නෙ නැතුව කාර් වලම ඉස්කෝලේ යවලා තියෙන්නෙ.  (ඇයි මෙයාලට බස් වල, train වල ඉස්කෝලෙ යන්න උනා නම් මෙයාලගෙ අම්මල,තාත්තලා කරලා තියෙන්නෙත් වරදක් නෙහ්.)

පුදුම සල්ලිකාරයො නෙහ් බන් EK ඉන්නෙ.

[QUOTE="SK29, post: 28272651, member: 562278"] දැන් මේ මනුස්සය මේ ත්රේඩ් එක දාපු හේතුව, වැස්ස දවසක බස් එකක ලමයව ඉස්කෝලෙ යවද්දි බස් එකේ කොන්දොස්තරයගෙන් වෙච්ච කරදරයක් නෙහ්. මේකෙ ඉන්න උන් කියනවා නම් සල්ලි තියෙන උන්ට විතරයි ලමයි හදන්න හොඳ කියලා. ඒක මුලින් තේරුන් ගන්න ඕනෙ කියලා. ඒ කියන්නෙ බස් වල ලමයි ඉස්කෝලෙ යවන්න වෙන්නෙ සල්ලි නැති උන්ට සහ ඒ නිසා ලමයි හදන්න හොඳ නෑ. එහෙනම් මේ රටේ 90%කට ලමයි හදන්න හොඳ නෑ. [SIZE=6]සහ මේකෙ ඉන්න උන් තමන්ගෙ ලමයින්ව එක දවසක්වත් බස් වල යවල නෑ. :lol: සහ මෙයාලගෙ අම්මලත් මෙයාලව බස්වල, train වල යවන්නෙ නැතුව කාර් වලම ඉස්කෝලේ යවලා තියෙන්නෙ. :lol: (ඇයි මෙයාලට බස් වල, train වල ඉස්කෝලෙ යන්න උනා නම් මෙයාලගෙ අම්මල,තාත්තලා කරලා තියෙන්නෙත් වරදක් නෙහ්.) පුදුම සල්ලිකාරයො නෙහ් බන් EK ඉන්නෙ. :lol: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom