නර ලොව හොල්මන්_(පාර්ට් ෆෝර්)
ක්‍රිකට් ක්‍රිඩකයෝ
ලoකාව හා සමග පැවති ක්‍රිකට් තරග මාලාවෙන් පරාජය ලබා ආපසු සිය රටට ගිය ඉන්දියානු ක්‍රිකට් ක්‍රිඩකයෝ මහජන අපවාදයෙන් බේරීම සදහා වෙස්වලා ගෙන පිටතට යාමට පුරුදු වූහ.
කුම්බ්ලේ ගෑනු වෙස් ගෙන සාරි පොටෙන් හිස වසාගෙන පාරේ ඇවිදින විට එක් කාන්තාවක් ඔහු හදුනගත් විලශයෙන් ඔහු සමග සිනාසුනාය. ඇය මගහැර ආපසු ගෙදර ගිය ක්‍රිඩකයා ඊලග දිනයේ වෙනත් සාරියක් ඇද හිස වසාගෙන පාරට බට විට යට කී කාන්තාවම ඔහුට සිනාසුනාය.
"ඔය කොහොමද මාව අදුරන්නේ?" ක්‍රිඩකයා ගෑනු කටහඩකින් ඇසීය.
"මේ කුම්බ්ලේ, උබට මාව රවට්ටන්න බෑ! මම ටෙන්ඩුල්කාර්!" අනෙක් කාන්තාව කීවාය.

ගෙදර විස්තරේ
නීතිය ක්‍රියාත්මක කරන නිලධාරියෙක් නීතිය කඩ කල බවට සැක කරනු ලැබූ පුද්ගලයකු සොයා ජනාකීර්ණ මුඩුක්කු ප්‍රදෙශයක් පීරා යන්නේ එහි සැකකරු වෙසෙතියි අනුමාන කළ හැකි වූ අබලම් ගොඩනැගිල්ලක් දැක, එයට තට්ටු කලේය. "කවුද ඇතුලේ ඉන්නේ?"
"මේක අපේ කක්කුස්සිය!" කියා දොර විවෘත කළ කුඩා සුනිල් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරියා නිල ඇදුමෙන් හදුනාගත්තෙන්, කුඩා කලිසමද බාගෙට එල්ලාගෙන ගෙදර දුවන්නට විය.
:lol:
හදිසි ආරක්ෂාව
"මේ ඔය ගිනි නිවන හමුදාවද?"
"ඔව් - කොහෙද?"
"මේ අහන්නකෝ! මම ලගදි මේ ගේ හැදුවේ! මම හුගක් වියදම් කරා වත්තේ මල් වවන්න! තණකොල-"
"කොහෙද ගින්න!"
"පරණ තණකොල ගලවලා - අලුතෙන් තණකොල හිටෙව්වේ. තවම මුල් අල්ලලත් නෑ!"
"කොහෙද ගිනි ගත්තේ ගෙදරද?"
"අපේ ගෙදර නෙවේ - එහයින් ගෙදරයි ගිනි ගන්නේ! දැන් ඒ ගෙදර අය ඔහාට දන්වයි - -ගින්න ගැන!මම මේ කලින් දන්වන්නේ - ඇවිල්ලා ගින්දර නිවන්න හෝස් පයිප්පය අදින කොට මගේ වත්තේ මල් පැලයි, ලෝන් හරහා අදින්නෙ නැතුව - ගිනි නිවන රථෙ එහා පාරේ නතර කරලා - ඒ පැත්තෙන් බටේ ඇදල නිවන්න කියලයි!"

"මo." කුඩා ළමයෙක් පිලිතුරු දුනි.
"මo කියන්නේ?"
"සුනිල්."
"වෙන කවුද?"
අක්කා ඇවිල්ලා ගියා"
"වෙන?"
"ඊට ඉස්සර මල්ලි ඇවිල්ලා ගියා"
"වෙන?"
"ඊට ඉස්සර අයියා ආවා"
"අයියා කවුද?"
"විජය"
"කෝ අයිය දැන්?"
"ඇවිල්ලා ගියා"
"වෙන කවුද ඉන්නේ?"
"අම්මා"
"කෝ අම්මා?"
"අම්මත් ඇවිල්ලා ගියා"
"කොහෙද ගියේ?"
"අපහු ගියා"
"තාත්තා ඉන්නවද?"
"තාත්තත් ඇවිල්ලා ගියා"
"තාත්තගෙ නම පීටර් ද?"
"ඔව්"
"වෙන කවුද මේ ගෙදර ඉන්නේ? දොර අරිනවා!"
"මේක අපේ ගෙදර නෙවේ!"
"එහෙනම් මොකක්ද?"

උපුටා ගැනීම_නරලොව හොල්මන 4 - චන්ද්‍ර අනගිරත්න
මෙන්න කලින් පර්ට් ටික බැලුවෙ නැත්නම් බලන්න
නරලොව හොල්මන්_(පාර්ට් වන්)
නරලොව හොල්මන්_(පාර්ට් ටූ)
නරලොව හොල්මන්_(පාර්ට් ත්‍රී)
කමෙන්ට් එක්ක දාන්න අමතක කරන්න එපා...