නල්ලතන්නියේ වතුර බොන්න එපා

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    නල්ලතන්නියේ වතුර බොන්න එපා

    නල්ලතන්නියේ වතුර බොන්න එපා

    හැටන් මාර්ගයෙන් ශ්‍රී පාද වන්දනාවේ යන වන්දනාකරුවන් රිකාටන් සිට නල්ලතන්නිය දක්වා වන කිසිම ස්ථානයකින්, කිසිම හෝටලයකින්, අවන්හලකින්, ජල කරාමයකින් හෝ වෙනත් ජල මූලාශ්‍රයකින් වතුර නොබොන ලෙස නුවර එළිය මහ දිසාපති ඩී පී ජී කුමාරසිරි මහතා අනතුරු අඟවයි.

    නල්ලතන්නියෙන් මුදා හැරෙන ජල මූලාශ්‍රවලට මිනිස් මළවලින් හට ගන්නා ඊකෝලා බැක්ටීරියාව මිශ්‍රවීම ඊට හේතුව බව මහ දිසාපති කියයි.

    සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම ජල සාම්පල කොළඹට යවා ලබා ගත් වාර්තා අනුව කුමාරිසිරි මහතා මේ අනතුරු ඇඟවීම කරයි.

    තමන්ගේ ප්‍රයෝජනය සඳහා පිරිසිදු පානීය ජලය රැගෙන එන ලෙස ඔහු වන්දනාකරුවනට අවවාද කරයි.
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    නල්ල තන්නි කියන්නෙ හොද වතුර කිය්න එකට.දැන් නමත් මාරූ කරන්න වෙයි වගේ.

    :confused::confused:
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    අපේ කාළකණ්නි රෙන්නෙම සීත ගඟුලෙනෙ පුක හොදන්නෙත් ඒකෙම බැහැලා. ඉතින් කොහොමද මේ වගේ ලෙඩ නොහැදි තියෙන්නෙ...
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    අපිනම් කඩෙන් බෝතල් අරන් තම අනිවා බොන්නේ. දන්නවනේ අපේ අයියල ගැන
    red-angry-face-smiley-emoticon.gif