නල්ලපුකේ අරගලේ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,334
    100,190
    113
    ඔය වයිබ් එකටම මේකත් ඇඩ් කරගන්න

    :love: මම කියන්නෙ නෑ
    නන්දසේන ගෝඨාබය කරන්න පුලුවන් කියල ඇවිත් මේක සම්පූර්ණයෙන්ම අල කරල දැම්ම කියල.

    :love:මම කියන්නෙ නෑ
    නන්දසේන ගෝඨාබය කරන්න බැරි මගුල් කරන්න ගිහින් අන්තිමට නිදාගෙන රෝද පුටුවල ඉදපු උනුත් කොළබට එන්න වැඩ සලස්වල රටෙත් ඉන්න බැරුව ගියා කියල

    :love:මම කියන්නෙ නෑ
    දෙමල ඩයස්පෝරා උන්ට මේකෙ පිනිම් ගහන්න ඕනි වෙන ප්‍රශ්න ටික අපේ හිටපු ජනාධිපති නන්දසේන ගෝඨාබය කාබනික පොහොර, සීනි බදු වන්චාව වගේ මරි මොට්ට වැඩ හරහා හදල දුන්න කියල
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344

    ඉතින් නඩු දාපන් වැලිවිට ල සාලිය පීරිස් ල මොනවද කරන්නේ.... සාක්ෂි තියෙනවා ෆයිල් තියෙනව නඩු5දාන්න බැරි ඇයි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,794
    1
    58,045
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතින් නඩු දාපන් වැලිවිට ල සාලිය පීරිස් ල මොනවද කරන්නේ.... සාක්ෂි තියෙනවා ෆයිල් තියෙනව නඩු5දාන්න බැරි ඇයි
    කාට විරුද්ධවද නඩු දාන්න කියන්නෙ? නන්දසේනට මුක්තිය තියෙනවා. උගේ හරක් වැඩ වලට විරුද්ධව කරන්න කිසිම දෙයක් නෑ
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    රට බේරාගැනීමේ අවසාන අවස්ථාව නාමල් බේබිට.

    4e2bdfd5a9cf61427e26372d0543f670.jpg
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    බයියො තාම අඬනවා..අරගලයේ හිටපු ප්‍රසිද්ධ චරිත වලට මඩ ගහන ඵකෙන් ඒක තේරෙනවා..අන්න දමිතගෙ වැලක් ලීක් වෙලාලු හොයන් බලලා සිත සනස ගනින් මෝඩ බයියා..😁
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,334
    100,190
    113
    ඉතින් නඩු දාපන් වැලිවිට ල සාලිය පීරිස් ල මොනවද කරන්නේ.... සාක්ෂි තියෙනවා ෆයිල් තියෙනව නඩු5දාන්න බැරි ඇයි
    නඩු දාන්නෙ මොකටද? අනික මම කිව්වෙ "මම කියන්නෙ නෑ" කියල
     
    • Like
    Reactions: massina

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    කාට විරුද්ධවද නඩු දාන්න කියන්නෙ? නන්දසේනට මුක්තිය තියෙනවා. උගේ හරක් වැඩ වලට විරුද්ධව කරන්න කිසිම දෙයක් නෑ
    එහෙනම් වෙළද ඇමතිට අනෙක් එවුන්ට පුළුවන්නේ

    නාමල් කුමරුට රට එක්සේසත් කරන්න කොටි පැටව් නැගිටිනව වගේ............ 😆😅😁😁
    hapoo mun nam kohomath one
    explosive aaye enava hode ...
    ------ Post added on Aug 16, 2022 at 12:18 PM
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ඈ පොන්නයෝ. ඩෑස්පෝරාකාරයින්ට පිස්සුද මේ බංකොලොත් රටක් අල්ලගන්න හදන්නේ?
    සක්කිලි ජාන තියෙන රජයේ විශ්ව විද්‍යාල උපාධිධාරියෙක් වුන උබල ඔහොම තමයි හැම ප්‍රශ්නේම ලඝු කරේ... අන්තිමට කෙලල යනකන් දන්නෙ නෑ
     
    • Haha
    Reactions: dhanuka kumara

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,988
    113
    දෙහිවල

    සරලව කියන්නම්,
    කඩේ ගිය උන් නෙමේ, නන්දේව බලේට ගෙන්න කඩවල් කරපු උනුත් පොර එලවන්න අරගලය එක්ක එකතුවුනනම් එතනම තේරෙනවා උබල වගේ වහල්ලුන්ට පෙන්නේ නැති ප්‍රශ්නයක් රටේ ඇතිවුන බව, තවමත් ඒ ප්‍රශ්නේ තියෙන බව.

    වේදිකා වල බරක් පතලක් නොදැන කයිවාරු ගහලා ගහලා, තමන්ගේ උද්දච්ච සහ, වටේ හිටපු කිසිම විශයපතයක් නොදන්නා උන් ගත්ත තීරණ වලින් රට මෙතන ඇදලා දැම්මේ එක පිස්සෙක්.

    රට රටවල නිවුස් වල අපේ රට බාල්දු කර කර රට හිනස්සුවේ එක පිස්සෙක්. තව එනවා ජාතිවාදී රෙද්දවල උස්සගෙන සක්කිලි.
     
    https://lankacnews.com/71487-2/

    බයියො තාම අඬනවා..අරගලයේ හිටපු ප්‍රසිද්ධ චරිත වලට මඩ ගහන ඵකෙන් ඒක තේරෙනවා..අන්න දමිතගෙ වැලක් ලීක් වෙලාලු හොයන් බලලා සිත සනස ගනින් මෝඩ බයියා..😁
    රැවැන්වැල්ලේ වෙදහාමුදුරැවො ලග ඇති ඉල්ල ගනින්
    ------ Post added on Aug 16, 2022 at 3:26 PM

    https://lankacnews.com/71487-2/
    ------ Post added on Aug 16, 2022 at 3:28 PM
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    කියවගෙන පලයන්.
    උබලට 2025දී ඉන්න රටක් එපැයි පෝලිමේ තෙල් ලීටර් 4 ගහගන්න පපුවට දෙකක් ගහගෙන
    පයින් ගියත් කමක් නෑ ඉන්න රටක් ඕනෙ ඔය සුමනසිරි කියන ඒවට උත්තර දියන්කො දෙමළ කුරුසතරස්තයා
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ඉතින් නඩු දාපන් වැලිවිට ල සාලිය පීරිස් ල මොනවද කරන්නේ.... සාක්ෂි තියෙනවා ෆයිල් තියෙනව නඩු5දාන්න බැරි ඇයි
    ඔච්චරම සාක්ෂි තියෙනවා නම් දමිතාට විරුද්දව නඩු දාලා හිරේ දාපන්කෝ...
    උබලාගේ රජයනම් බන් තියෙන්නේ....

    උබලාගේ රජය තියාගෙන, රජයේ ඉන්න ලොකුම එකාට, ජනාධිපති මුක්තිය තියන එකාට විරුද්දව නඩු දාලා හිර කරන්න පුලුවන් කියලා උබම කියනවානම්....

    දමිතා කියන්නේ මොන කජ්ජක්ද බන්...

    නඩු දාලා හරි, ත්‍රස්තවාදී පනතෙන් හරි ඇතුලට අරන් ඕවා ඔප්පු කරපල්ලාකෝ, ආයෙ ඩයස්පොරයි, අර පකයි මේ පකයි, කොටියි නැගිටින්න නොදී

    අනේ නිකන් ඉදින් සුවාරිස්
    🤣🤣😂😂🤣🤣