නල්ලපුකේ අරගලේ

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,588
    124,990
    113
    දෙහිවල
    පයින් ගියත් කමක් නෑ ඉන්න රටක් ඕනෙ ඔය සුමනසිරි කියන ඒවට උත්තර දියන්කො දෙමළ කුරුසතරස්තයා
    කෙනෙක් ජාතිවාදය ගැන හාරද්දී අපිත් එකම කරන්න ඕනද යකෝ ?
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    මේ මෑත ඉතිහාසයේ කල්පනා කරල බැලුවොත් පේනව පාස්කු ප්‍රහාරයේ ඉදන් සිදුවූ සිදුවීම් දාමයේම තවත් එක සිද්දියක් කියල ලන්කාව බන්කොලොත් වීමත්, අරගලයත්.
     
    • Like
    Reactions: elajani

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    කෙනෙක් ජාතිවාදය ගැන හාරද්දී අපිත් එකම කරන්න ඕනද යකෝ ?
    උබල අවජාතක වුනාට අපි ජාතකයක් තියෙන සිංහල මිනිස්සු ඒනිසා මම ජාතිවාදී

    ඔච්චරම සාක්ෂි තියෙනවා නම් දමිතාට විරුද්දව නඩු දාලා හිරේ දාපන්කෝ...
    උබලාගේ රජයනම් බන් තියෙන්නේ....

    උබලාගේ රජය තියාගෙන, රජයේ ඉන්න ලොකුම එකාට, ජනාධිපති මුක්තිය තියන එකාට විරුද්දව නඩු දාලා හිර කරන්න පුලුවන් කියලා උබම කියනවානම්....

    දමිතා කියන්නේ මොන කජ්ජක්ද බන්...

    නඩු දාලා හරි, ත්‍රස්තවාදී පනතෙන් හරි ඇතුලට අරන් ඕවා ඔප්පු කරපල්ලාකෝ, ආයෙ ඩයස්පොරයි, අර පකයි මේ පකයි, කොටියි නැගිටින්න නොදී

    අනේ නිකන් ඉදින් සුවාරිස්
    🤣🤣😂😂🤣🤣

    ජෙපි නීතිඥ යො ඉන්නව ෆයිල් තියෙනවා ලු සාක්ෂි තියෙනව නඩු දාන්නේ නෑ....
    ------ Post added on Aug 16, 2022 at 3:54 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,990
    113
    දෙහිවල
    උබල අවජාතක වුනාට අපි ජාතකයක් තියෙන සිංහල මිනිස්සු
    ගු වලේ ඉදගෙන කෑගහලා කියපන් අපි සිංහල කියලා.
    අපිට වැරදුනේ ඔතන තමයි. අනිත් උන් ඉස්සරහට යද්දී අපි එක එකාට බැන බැන ඉන්නේ
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ගු වලේ ඉදගෙන කෑගහලා කියපන් අපි සිංහල කියලා.
    අපිට වැරදුනේ ඔතන තමයි. අනිත් උන් ඉස්සරහට යද්දී අපි එක එකාට බැන බැන ඉන්නේ
    උබල බයයි.. තමන් ඉපදුන ජාතිය ගැන ආඩම්බර නැති එකම ජාතිය තමයි සිංහල
    උබල රජයේ විශ්ව විද්‍යාල උපාධිධාරීන් වෙල මොනවද බන් ඉගෙන ගන්නෙ තමන්ගෙ ජාතියට6වෛරය කරන්න ද...
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,990
    113
    දෙහිවල
    උබල බයයි.. තමන් ඉපදුන ජාතිය ගැන ආඩම්බර නැති එකම ජාතිය තමයි සිංහල
    උබල රජයේ විශ්ව විද්‍යාල උපාධිධාරීන් වෙල මොනවද බන් ඉගෙන ගන්නෙ තමන්ගෙ ජාතියට6වෛරය කරන්න ද...
    ජාතියක් ආඩම්බරවෙන්න වෙන්න පුළුවන් තැනකට ගෙනත් ආඩම්බරවෙමු.
    නැතුව පපුවට දෙකක් ගහගෙන කෑගැහුවට වැඩක් නැහැ
     
    • Like
    Reactions: Sen-lu

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ජාතියක් ආඩම්බරවෙන්න වෙන්න පුළුවන් තැනකට ගෙනත් ආඩම්බරවෙමු.
    වෙයි වෙයි උබලට ඕනෙ කොහොම රට ජෙප්පො කුගූරත්නම් ල ට යට කරන්න උබල නිකන්ම නිකං ඇවිදින මළ කඳන්...
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    FB-IMG-1660647252867.jpg
     
    • Haha
    Reactions: Walter White

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ජෙපි නීතිඥ යො ඉන්නව ෆයිල් තියෙනවා ලු සාක්ෂි තියෙනව නඩු දාන්නේ නෑ....
    ------ Post added on Aug 16, 2022 at 3:54 PM
    ඔච්චරම සාක්ෂි තියෙනවා නම් දමිතාට විරුද්දව නඩු දාලා හිරේ දාපන්කෝ...
    උබලාගේ රජයනම් බන් තියෙන්නේ....

    උබලාගේ රජය තියාගෙන, රජයේ ඉන්න ලොකුම එකාට, ජනාධිපති මුක්තිය තියන එකාට විරුද්දව නඩු දාලා හිර කරන්න පුලුවන් කියලා උබම කියනවානම්....

    දමිතා කියන්නේ මොන කජ්ජක්ද බන්...

    නඩු දාලා හරි, ත්‍රස්තවාදී පනතෙන් හරි ඇතුලට අරන් ඕවා ඔප්පු කරපල්ලාකෝ, ආයෙ ඩයස්පොරයි, අර පකයි මේ පකයි, කොටියි නැගිටින්න නොදී

    අනේ නිකන් ඉදින් සුවාරිස්
    🤣🤣😂😂🤣🤣

    පොන්න ටෝක්ස් විතරයි
    🤣🤣😂😂🤣🤣