නල්ලමලේ අරගලේ

Pan-X

Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    අපිනං ඕවා කලින්ම කිව්ව, අපිට බයිය බයියා කියල කිව්ව
    ඔය අරගලේ කොහොමත් පටන් ගත්තේ ජවිපෙන් තමා. ඒක කාලයක් තිස්සේ ගහගෙන ආපු ප්ලෑන් එකක්... අනුර කුමාර ඔය ගේම පටන් ගත්තේ ජනාධිපතිවරනෙ ඉවර උන ගමන්මයි
    දැන් ටැග් දාගෙන පුක දීපු උන්ට ගොඩක් සනීප ඇති
    බැහැයි ඔය දවස් ටිකටම ලග පාත බෝඩ් වෙලා ඉන්න කොල්ලොන්ට කෙල්ලොන්ට නිකන් කන්න බොන්න දීපු එකටනං පිං සිදු වෙනව
     
    • Like
    Reactions: elajani

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    අපිනං ඕවා කලින්ම කිව්ව, අපිට බයිය බයියා කියල කිව්ව
    ඔය අරගලේ කොහොමත් පටන් ගත්තේ ජවිපෙන් තමා. ඒක කාලයක් තිස්සේ ගහගෙන ආපු ප්ලෑන් එකක්... අනුර කුමාර ඔය ගේම පටන් ගත්තේ ජනාධිපතිවරනෙ ඉවර උන ගමන්මයි
    දැන් ටැග් දාගෙන පුක දීපු උන්ට ගොඩක් සනීප ඇති
    බැහැයි ඔය දවස් ටිකටම ලග පාත බෝඩ් වෙලා ඉන්න කොල්ලොන්ට කෙල්ලොන්ට නිකන් කන්න බොන්න දීපු එකටනං පිං සිදු වෙනව
    වහල් කමින් මිදෙන්න මුලින්ම තමා වහලෙක් බව දැන ගත යුතුය.
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    වහල් කමින් මිදෙන්න මුලින්ම තමා වහලෙක් බව දැන ගත යුතුය.

    අනෙ දැන් හිටපන්... චවු චවු චවු වහල් බයිය ඕක තමා රෙකෝඩ් එක
     
    • Haha
    Reactions: madmax2016