Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නලින්ද සිල්වා අභාවප්‍රාප්ත වේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහාචාර්යය නලින් ද සිල්වා මට අනුව (නිර්මාල් කියන විදිහට) යුගයක නිර්මාතෘවරයෙක් තමයි. අපි කැම්පස් එකේ ඉන්න කාලේ නලීන්ගේ ගෝලයෝ මේසවල් උඩට නැගලා ජාතික චින්තනය ගැන කතා පවත්වනකොට අපි හිනා වුනා. ඒ උනාට පසු කාලෙක ඇත්තට හෝ බොරුවට ඒ මතවාදය රටේ පාලක පන්තියේ මතවාදය බවට පත්වුණා.

දවසක් මං නැති තැනක මට හොඳටම දෙසා බානවා ආරංචි වෙලා මං එතනට අනාරාධිතව ගියා. ගිහින් ඉස්සරහා පේලියේම ඉඳගත්තා. මහාචාර්යතුමාට මළ පැන්නා. දත්මිටි කාලා, ගිරිය පුප්පලා මාව පෙන්නලා ඔහු කීවේ 'මේ ඉන්නේ බටහිර ගැත්තෙක්' කියලා. එහෙම කියලා ඔහු තම කතාව දිගටම කරගෙන කියාගෙන ගියා. මාවත් මගේ සිනමාවත් පතුරු ගැහුවා. මම ඔහුට උත්තර දෙන්න ගියේ නැහැ. ඒත් බටහිර ගැත්තෙක් කියලා මාව හඳුන්වපු එකට මට පිළිතුරක් තිබුණා. මං ස්ටේජ් එකට නැගලා ඒක කිව්වා.

මං කිව්වේ මෙහෙම දෙයක්:

"මං බටහිරට ගැති වෙනවා එක කාරණාවකදී. බටහිර විද්‍යාව විසින් හොයාගෙන, නිර්මාණය කර ඇති මෙවලම් විසින් මාව ශික්ෂණය කරනවා. උදාහරණයකට මගේ කටහඬ ශික්ෂණය කරනවා මේ මයික්‍රෆෝනය විසින්. මට ගිරිය පුප්පලා, අඩි පොළොවේ ගහලා කෑගහන්න ඕනේ නෑ. හෙමීට කතා කරපුවහම ඇති. මගේ කටහඬ මේ මයික්‍රෆෝනය විසින් උකහාගෙන, මේ Amplifiers වලින් වැඩි කරලා, speakers වලින් හැමෝටම අහන්න ඉඩ සලසනවා. professor නලින් වගේ කෑගහන්න ඕනේ නැහැ. " කියලා. ('සුළඟ එනු පිණිස' සිනමා පටය පිළිබඳ කැලණි සරසවියේ පැවැති සම්මන්ත්‍රණයේදී. )

නිර්මාලුත් හිටියා ඒ සභාවේ. ඔහු එක්කත් පැටලුනා මට මතකයි . පස්සේ අපි හැමෝම සුහදව කතා කරලා තේ එහෙමත් බීලා තමයි විසිර ගියේ.

මහාචාර්ය නලින් කවදාවත් මගේ චිත්‍රපටියක් බලලා නැහැ. ඒ උනාට විචාරය නං කරලා තියෙනවා ඇති තරම්. ඔහු කියන්නේ ඒවා විචාරය කරන්න බලන්න ඕනෑ නැහැ කියලා.

ඒ උනාට ඒ කාලේ මාඝාත නාට්‍යයේ දර්ශනයකට ප්‍රධාන අමුත්තා විදිහට සහභාගි වුණා. සහභාගී වුණා විතරක් නෙවෙයි හොඳ කතාවකුත් කළා.

කොහොම වුනත් නලීන්ද සිල්වා කියන්නේ තමන්ගේ විෂය, ගණිතය පිළිබඳව, විශේෂයෙන් ක්වොන්ටම් භෞතික විද්‍යාව පිළිබඳව ප්රාමානික උගතෙක්. ස්වභාවධර්මයේදී 'නිවැරදි පිහිටීම' සහ 'නිවැරදි ප්‍රවේගය' යන්න එක්ව ගත්විට තේරුමක් නෑ.( exact position and exact velocity together, have no meaning in nature) කියලා දවසක් ඉගැන්නුවා . ඒ උනාට සුචරිත ගම්ලත් කියනවා වගේ සමාජ විද්‍යාවන් වගේ විෂයන්ට පැන්නහම පිස්සු කෙළිනවා.

මහාචාර්ය නලීන්ද සිල්වා 'ඔබට සුභ ගමන්' කිව්වට වැඩක් නෑ. 'අපි ආයේ කවදාවත් හම්බවෙන්නේ නැහැ' කිව්වට විශ්වාස කරන්නෙත් නැහැ. ඒ නිසා ඔහුට නිවන් සුවම ප්‍රාර්ථනා කරමු.

Asoka Handagama

[QUOTE="ewijesekara, post: 29783622, member: 561877"] මහාචාර්යය නලින් ද සිල්වා මට අනුව (නිර්මාල් කියන විදිහට) යුගයක නිර්මාතෘවරයෙක් තමයි. අපි කැම්පස් එකේ ඉන්න කාලේ නලීන්ගේ ගෝලයෝ මේසවල් උඩට නැගලා ජාතික චින්තනය ගැන කතා පවත්වනකොට අපි හිනා වුනා. ඒ උනාට පසු කාලෙක ඇත්තට හෝ බොරුවට ඒ මතවාදය රටේ පාලක පන්තියේ මතවාදය බවට පත්වුණා. දවසක් මං නැති තැනක මට හොඳටම දෙසා බානවා ආරංචි වෙලා මං එතනට අනාරාධිතව ගියා. ගිහින් ඉස්සරහා පේලියේම ඉඳගත්තා. මහාචාර්යතුමාට මළ පැන්නා. දත්මිටි කාලා, ගිරිය පුප්පලා මාව පෙන්නලා ඔහු කීවේ 'මේ ඉන්නේ බටහිර ගැත්තෙක්' කියලා. එහෙම කියලා ඔහු තම කතාව දිගටම කරගෙන කියාගෙන ගියා. මාවත් මගේ සිනමාවත් පතුරු ගැහුවා. මම ඔහුට උත්තර දෙන්න ගියේ නැහැ. ඒත් බටහිර ගැත්තෙක් කියලා මාව හඳුන්වපු එකට මට පිළිතුරක් තිබුණා. මං ස්ටේජ් එකට නැගලා ඒක කිව්වා. මං කිව්වේ මෙහෙම දෙයක්: "මං බටහිරට ගැති වෙනවා එක කාරණාවකදී. බටහිර විද්‍යාව විසින් හොයාගෙන, නිර්මාණය කර ඇති මෙවලම් විසින් මාව ශික්ෂණය කරනවා. උදාහරණයකට මගේ කටහඬ ශික්ෂණය කරනවා මේ මයික්‍රෆෝනය විසින්. මට ගිරිය පුප්පලා, අඩි පොළොවේ ගහලා කෑගහන්න ඕනේ නෑ. හෙමීට කතා කරපුවහම ඇති. මගේ කටහඬ මේ මයික්‍රෆෝනය විසින් උකහාගෙන, මේ Amplifiers වලින් වැඩි කරලා, speakers වලින් හැමෝටම අහන්න ඉඩ සලසනවා. professor නලින් වගේ කෑගහන්න ඕනේ නැහැ. " කියලා. ('සුළඟ එනු පිණිස' සිනමා පටය පිළිබඳ කැලණි සරසවියේ පැවැති සම්මන්ත්‍රණයේදී. ) නිර්මාලුත් හිටියා ඒ සභාවේ. ඔහු එක්කත් පැටලුනා මට මතකයි . පස්සේ අපි හැමෝම සුහදව කතා කරලා තේ එහෙමත් බීලා තමයි විසිර ගියේ. මහාචාර්ය නලින් කවදාවත් මගේ චිත්‍රපටියක් බලලා නැහැ. ඒ උනාට විචාරය නං කරලා තියෙනවා ඇති තරම්. ඔහු කියන්නේ ඒවා විචාරය කරන්න බලන්න ඕනෑ නැහැ කියලා. ඒ උනාට ඒ කාලේ මාඝාත නාට්‍යයේ දර්ශනයකට ප්‍රධාන අමුත්තා විදිහට සහභාගි වුණා. සහභාගී වුණා විතරක් නෙවෙයි හොඳ කතාවකුත් කළා. කොහොම වුනත් නලීන්ද සිල්වා කියන්නේ තමන්ගේ විෂය, ගණිතය පිළිබඳව, විශේෂයෙන් ක්වොන්ටම් භෞතික විද්‍යාව පිළිබඳව ප්රාමානික උගතෙක්. ස්වභාවධර්මයේදී 'නිවැරදි පිහිටීම' සහ 'නිවැරදි ප්‍රවේගය' යන්න එක්ව ගත්විට තේරුමක් නෑ.( exact position and exact velocity together, have no meaning in nature) කියලා දවසක් ඉගැන්නුවා . ඒ උනාට සුචරිත ගම්ලත් කියනවා වගේ සමාජ විද්‍යාවන් වගේ විෂයන්ට පැන්නහම පිස්සු කෙළිනවා. මහාචාර්ය නලීන්ද සිල්වා 'ඔබට සුභ ගමන්' කිව්වට වැඩක් නෑ. 'අපි ආයේ කවදාවත් හම්බවෙන්නේ නැහැ' කිව්වට විශ්වාස කරන්නෙත් නැහැ. ඒ නිසා ඔහුට නිවන් සුවම ප්‍රාර්ථනා කරමු. [HEADING=1][URL='https://www.facebook.com/asoka.handagama.5?__cft__[0]=AZUUD5wKVpuOG4q8KEVeFTYo9VwpJGq04yBNoIubn_YiEnHBiqntz8qGgkxpmV2U53x-L9Q_XJIs3zVDtWCcnTy8QofCL7nOiySAc6i6giwFTqHRsILFetydg1YgUVNSB1j0shwIG3pxSPUrAMYqa_CigDVoTcjGMcO8NPHdh4d0lA&__tn__=-UC%2CP-R'][B]Asoka Handagama[/B][/URL][/HEADING] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom