නලින්ද සිල්වා අභාවප‍්‍රාප්ත වේ

csoftlanka

Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    1714659392808.png


    මහාචාර්ය නලින්ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    ඒ මහතා ඇමරිකාවේ සිටින තම පුතුගේ සුව දුක් බැලීමට ගොස් සිටියදී මෙසේ අභාවප‍්‍රාප්ත වී ඇත.

    ඒ වන විට ඒ මහතා 79 වන වියේ පසුවිය.

     
    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අන්තිම කාලේ පොඩි ට්‍රැක් ගතියක් තිබ්බා වගේද
    මොක උනත් නිවන් සුව පතනවා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,560
    75,416
    113
    View attachment 229164

    මහාචාර්ය නලින්ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    ඒ මහතා ඇමරිකාවේ සිටින තම පුතුගේ සුව දුක් බැලීමට ගොස් සිටියදී මෙසේ අභාවප‍්‍රාප්ත වී ඇත.

    ඒ වන විට ඒ මහතා 79 වන වියේ පසුවිය.
    Supiri Molayak
    Habayi extreme yanawa wadi eka thama awula thibune mathaka hatiyata
    Molayak tibbata pissu hukannek ne? RIP

    Mata mathakai dial eka AL liyana unta handi gaawila yanna paper ekak deela tibba 2000 mul kaaley

    Kiyanna amataka une batahirata bana bana hitapayata ponnayge lamaya US wala inne :ROFLMAO: :ROFLMAO:

    Muth itin ada kaaley NPP ponnayo wage tama. Scandinavian ratawal wala indan lankawe samajawadaya pihitawanna ona gaga haminenawa
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    කොහොමද කියල තියෙන්නේ ඇමරිකාවේ බටහිර වයිද්වරයෙක් පරික්ෂා කරලද ? ඒක මෙතුමාට අනුව පිළිගන්න බෑ නේ. ලංකාවේ දේශීය වයිද්වරයෙක් පරික්ෂාකර බලා කියන්න ඕන නැතිනම් මෙතුමාගේ පුතාට දෙවියන් සිහිනෙන් කියන්න ඕන පියානෝ මලා කියල.

    මේක CIA වෙඩක් වෙන්නත් පුළුවන්.

    මෙතුමා ඉදිය විදිහට පුතා ඇමරිකාවේ ජිවත් උනාය කියල විස්වාස කරන්න අමාරුයි.

    මට නම් හිතෙන්නේ මේ සියල්ල බටහිර යුදෙව් ක්‍රිස්තියානින් අපිට ගොතන ලද පට්ට පල් බොරුවක් කියලයි
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    නිවන් සුව ලැබේවා!

    Note -
    That Debate between Prof. Carlo Fonseka & Prof. Nalin De Silva 😎👌

    p.s.-

    Kalayak thibuna, Vidusara pattare ape prawadha eka digata kiyawapu
    මාත් පොඩි කාලේ ඔය article එක කියවනවා bt මෙලෝ idea එකක් නෑ බන් ඒ දවස් වල. But, පට්ට interesting!
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මෙතුමා රටට කරපු සේවය ගැන දැනගන්න කැමතියි.

    වකුගඩු රෝග වලට හේතුව පොහොර වල තියන කැඩ්මියම් කියන එක නාථ දෙවියෝ මෙයාට කියලා තිබුනා.

    රැඩිකල් පක්කුන්ට හික් ගෑවිලා ගියා ඒක ටෙස්ට් වලින් ඔප්පු උනාම 😄

    රෑ අවුරුදු නැකත නිසා තව මොළයක් මලා 😕
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,670
    13,416
    113
    මෙතුමා රටට කරපු සේවය ගැන දැනගන්න කැමතියි.
    උබ මේ ඔනේ නැති දේවල් හොයන්න එපා...

    දැන් මේකේ අනිත් එවුනුත් රටට විශාල සෙවයක් කල කියලා කිව්වට එකෙක්වත් විශාල සේවේ මොකක්ද කියලා දන්නේ නෑ