Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නලින්ද සිල්වා අභාවප්‍රාප්ත වේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මීට මාස කිහිපයකට පෙර, දුරු රටකදී, සරසවියේ අපට වඩා වසර කිහිපයක් පහල කණ්ඩායමක සිටි මිතුරෙකු හමුවිය. අප හා එකට ඉගෙන ගත් බොහෝ දෙනෙකු දිගු කලකට පසු හමු වුනත් අපගේ කතිකාවත එක අවස්ථාවකදී අනිවාර්යයෙන්ම යම් පොදු මාතෘකාවකට පිවිසෙයි.

"ඔබ ඩොක්ටර් නලීන් ගැන අද දවසේ සිතන්නේ කෙලෙසද?" ඔහු ඉංග්‍රීසි බසින් මගෙන් ඇසීය.

"He is one of the rare characters that I have met with 50 shades of grey" මා දුන් පිළිතුර ඉංග්‍රීසි බසින්ම ලිව්වේ එය අර්ථාන්විත වන්නේ එවිට පමණක් නිසාය. මන්ද ඒ නමින් ජනප්‍රිය ඉංග්‍රීසි චිත්‍රපටයක් ටික කලකට පෙර තිරගත වීම නිසාය.

පෞද්ගලිකව මා මහාචාර්ය නලීන් ද සිල්වා දකින්නේ සුදු පැහැයේ සිට කළු පැහැය තෙක් වූ සියළුම අළු වර්ණයන්ගේ සංකලනයක් ලෙසටයි. ඊට හේතු පාදක වන කාරණා බොහෝ ඇත.

අදටත් අප බොහෝ දෙනෙකුට ඔහු ඩොක්ටර් නලීන්ය. ඒ අපට උගන්වන කාලයේ හෙතෙම ආචාර්යවරයෙකු වීමයි. ඔහු මහාචාර්ය පදවියෙන් පිදුම් ලබන විට අප පළමු උපාධිය නිමවා තිබුණ බව යාන්තමට මතකය. අපගේ මිත්‍ර සමාජයේදී ඔහු අපට "මහ නලියා" විය. මන්ද අපේ රැහේ තවත් නලීන් ද සිල්වා කෙනෙක් සිටි බැවිනි. ඒ පසු කලෙක කොළඹ සරසවියේ රසායන විද්‍යා මහාචාර්යධූරයට පත් වූ (දැන් SLINTEC ආයතනයේ සේවය කරන) නලීන් ද සිල්වාය. අපට වසරක් ඉහල කණ්ඩායමේ සිටි ඔහු "බටු නලියා" විය. ඒ ඔහු එතරම් උස් මහත් නොවූ බැවිනි.

එය 1987 වසරේ ජනවාරි මාසය වන්නට ඇතැයි මම සිතමි. බ්‍රහස්පතින්දා දින පස්වරු 1-2 අතර ව්‍යවහාරික ගණිතය දේශනයට මා පිය නැගුවේ අලස ආකාරයෙනි. ඊට පෙර දවස් කිහිපයේ පැවති දේශන කිසිවක මෙලෝ දෙයක් නොතේරුණු අතර දේශනය අරඹා විනාඩි 10ක් යද්දී මගේ ඇස් දෙක පියවෙන්න පටන් ගනියි.

ආචාර්ය නලීන් ද සිල්වා නැමති දේශකයෙක් පැමිණ සිය කතාව ඇරඹීය. එතැන් සිට 2010 වසරේ ජනවාරියේදී මා කොළඹ සරසවියේ ආචාර්ය පදවියෙන් සමුගන්නා තෙක්, මහාචාර්ය ඔස්මන්ඩ් ජයරත්නයන් හැරුණු කොට මට හමු වූ දක්ෂතම ගුරුවරයා ඔහුය. දේශනය පවතින පැයක කාලයෙන් ඔහු ව්‍යවහාරික ගණිතය උගැන්වූයේ හරියටම විනාඩි විස්සකි. ඉතිරිය ඔහු විෂයට කිසිසේත්ම අදාළ නොවන කරුණු කීමටත් තමාට රිසි සේ අන්‍යයන්ට පහර දීමටත් යොදාගත්තේය. එහෙත් විෂය ඉගෙන ගන්නා අයෙකුට මේ විනාඩි විස්සේ පාඩම හොඳටම ඇතිය. වෙනත් බොහෝ දේශකයන් පැයම කතා කලත් ශිෂ්‍යයාගේ ඔලුවට යන්නේ විනාඩි 5 ක කරුණුය.

මේ දේශනය කෙතරම් සිත්ගත්තා දැයි කිවහොත් මම ඊට පසු සතියේ සිටම බදාදා කෑම පැයේදී NBLT ශාලාවේ පැවැත්වෙන ගවේෂකයෝ දේශනයට සහභාගී උනෙමි. එය පවත්වන්නේ ආචාර්ය නලීන් විසිනි. එවකට ගවේෂකයෝ සංගමයේ සභාපති (මට මතක ඇති ආකාරයට) වුයේ ගෙවිඳු කුමාරතුංගය. ඔහුගේ ආරාධනයෙන් මා ගවේෂකයෝ සංගමයේ සාමාජිකත්වය ලැබූ අතර එහි කමිටු නිලධාරියෙකු ලෙසද පත් වූ බවක් යන්තමින් මතකය. මේ වන විට මා ආචාර්ය නලින්ද සිල්වාගේ හොඳ ගෝලයෙකු විය. ගවේෂකයෝ කණ්ඩායම සමග අනුරාධපුර යුගයේ වැව් පොකුණු පිළිබඳව ගවේෂණයක් කිරීමටද මම ඉදිරිපත් වී සිටියෙමි.

ආචාර්ය නලීන් ද සිල්වා ජාතික චින්තනය පිළිබඳව පලකරන අදහස් කෙතරම් මගේ සිත් ගත්තත් ඔහු එය ඉදිරිපත් කරන ආකාරයත්, දේශන අතරතුර ඔහු සමහර සිසුන්ව සමච්චලයට සහ අපහසුතාවයට ලක් කරන ආකාරයත් ආචාර්යවරයෙකුට නොගැළපෙන බව මට දිනෙන් දිනම පෙනී යන්න විය. විශේෂයෙන්ම අප අතර සිටි අන්‍යාගමික (බෞද්ධ නොවන) සිසු සිසුවියන් ඔහුගේ නිර්දය ප්රහාරයන්ට ඉලක්ක විය. අපගේ වසරේම ඉගෙනුම ලැබූ සුනිල් සහෝදරතුමා (ඔහු කිතුණු පූජකතුමෙකි) ආචාර්ය නලීන්ගේ නිරන්තර ගොදුරක් විය. මේ නිසා ක්‍රමයෙන් මට ආචාර්ය නලීන් පිළිබඳව තිබූ සුභවාදී ආකල්ප හීන වන්නට විය.

Chandima Gomes

[QUOTE="ewijesekara, post: 29791713, member: 561877"] මීට මාස කිහිපයකට පෙර, දුරු රටකදී, සරසවියේ අපට වඩා වසර කිහිපයක් පහල කණ්ඩායමක සිටි මිතුරෙකු හමුවිය. අප හා එකට ඉගෙන ගත් බොහෝ දෙනෙකු දිගු කලකට පසු හමු වුනත් අපගේ කතිකාවත එක අවස්ථාවකදී අනිවාර්යයෙන්ම යම් පොදු මාතෘකාවකට පිවිසෙයි. "ඔබ ඩොක්ටර් නලීන් ගැන අද දවසේ සිතන්නේ කෙලෙසද?" ඔහු ඉංග්‍රීසි බසින් මගෙන් ඇසීය. "He is one of the rare characters that I have met with 50 shades of grey" මා දුන් පිළිතුර ඉංග්‍රීසි බසින්ම ලිව්වේ එය අර්ථාන්විත වන්නේ එවිට පමණක් නිසාය. මන්ද ඒ නමින් ජනප්‍රිය ඉංග්‍රීසි චිත්‍රපටයක් ටික කලකට පෙර තිරගත වීම නිසාය. පෞද්ගලිකව මා මහාචාර්ය නලීන් ද සිල්වා දකින්නේ සුදු පැහැයේ සිට කළු පැහැය තෙක් වූ සියළුම අළු වර්ණයන්ගේ සංකලනයක් ලෙසටයි. ඊට හේතු පාදක වන කාරණා බොහෝ ඇත. අදටත් අප බොහෝ දෙනෙකුට ඔහු ඩොක්ටර් නලීන්ය. ඒ අපට උගන්වන කාලයේ හෙතෙම ආචාර්යවරයෙකු වීමයි. ඔහු මහාචාර්ය පදවියෙන් පිදුම් ලබන විට අප පළමු උපාධිය නිමවා තිබුණ බව යාන්තමට මතකය. අපගේ මිත්‍ර සමාජයේදී ඔහු අපට "මහ නලියා" විය. මන්ද අපේ රැහේ තවත් නලීන් ද සිල්වා කෙනෙක් සිටි බැවිනි. ඒ පසු කලෙක කොළඹ සරසවියේ රසායන විද්‍යා මහාචාර්යධූරයට පත් වූ (දැන් SLINTEC ආයතනයේ සේවය කරන) නලීන් ද සිල්වාය. අපට වසරක් ඉහල කණ්ඩායමේ සිටි ඔහු "බටු නලියා" විය. ඒ ඔහු එතරම් උස් මහත් නොවූ බැවිනි. එය 1987 වසරේ ජනවාරි මාසය වන්නට ඇතැයි මම සිතමි. බ්‍රහස්පතින්දා දින පස්වරු 1-2 අතර ව්‍යවහාරික ගණිතය දේශනයට මා පිය නැගුවේ අලස ආකාරයෙනි. ඊට පෙර දවස් කිහිපයේ පැවති දේශන කිසිවක මෙලෝ දෙයක් නොතේරුණු අතර දේශනය අරඹා විනාඩි 10ක් යද්දී මගේ ඇස් දෙක පියවෙන්න පටන් ගනියි. ආචාර්ය නලීන් ද සිල්වා නැමති දේශකයෙක් පැමිණ සිය කතාව ඇරඹීය. එතැන් සිට 2010 වසරේ ජනවාරියේදී මා කොළඹ සරසවියේ ආචාර්ය පදවියෙන් සමුගන්නා තෙක්, මහාචාර්ය ඔස්මන්ඩ් ජයරත්නයන් හැරුණු කොට මට හමු වූ දක්ෂතම ගුරුවරයා ඔහුය. දේශනය පවතින පැයක කාලයෙන් ඔහු ව්‍යවහාරික ගණිතය උගැන්වූයේ හරියටම විනාඩි විස්සකි. ඉතිරිය ඔහු විෂයට කිසිසේත්ම අදාළ නොවන කරුණු කීමටත් තමාට රිසි සේ අන්‍යයන්ට පහර දීමටත් යොදාගත්තේය. එහෙත් විෂය ඉගෙන ගන්නා අයෙකුට මේ විනාඩි විස්සේ පාඩම හොඳටම ඇතිය. වෙනත් බොහෝ දේශකයන් පැයම කතා කලත් ශිෂ්‍යයාගේ ඔලුවට යන්නේ විනාඩි 5 ක කරුණුය. මේ දේශනය කෙතරම් සිත්ගත්තා දැයි කිවහොත් මම ඊට පසු සතියේ සිටම බදාදා කෑම පැයේදී NBLT ශාලාවේ පැවැත්වෙන ගවේෂකයෝ දේශනයට සහභාගී උනෙමි. එය පවත්වන්නේ ආචාර්ය නලීන් විසිනි. එවකට ගවේෂකයෝ සංගමයේ සභාපති (මට මතක ඇති ආකාරයට) වුයේ ගෙවිඳු කුමාරතුංගය. ඔහුගේ ආරාධනයෙන් මා ගවේෂකයෝ සංගමයේ සාමාජිකත්වය ලැබූ අතර එහි කමිටු නිලධාරියෙකු ලෙසද පත් වූ බවක් යන්තමින් මතකය. මේ වන විට මා ආචාර්ය නලින්ද සිල්වාගේ හොඳ ගෝලයෙකු විය. ගවේෂකයෝ කණ්ඩායම සමග අනුරාධපුර යුගයේ වැව් පොකුණු පිළිබඳව ගවේෂණයක් කිරීමටද මම ඉදිරිපත් වී සිටියෙමි. ආචාර්ය නලීන් ද සිල්වා ජාතික චින්තනය පිළිබඳව පලකරන අදහස් කෙතරම් මගේ සිත් ගත්තත් ඔහු එය ඉදිරිපත් කරන ආකාරයත්, දේශන අතරතුර ඔහු සමහර සිසුන්ව සමච්චලයට සහ අපහසුතාවයට ලක් කරන ආකාරයත් ආචාර්යවරයෙකුට නොගැළපෙන බව මට දිනෙන් දිනම පෙනී යන්න විය. විශේෂයෙන්ම අප අතර සිටි අන්‍යාගමික (බෞද්ධ නොවන) සිසු සිසුවියන් ඔහුගේ නිර්දය ප්රහාරයන්ට ඉලක්ක විය. අපගේ වසරේම ඉගෙනුම ලැබූ සුනිල් සහෝදරතුමා (ඔහු කිතුණු පූජකතුමෙකි) ආචාර්ය නලීන්ගේ නිරන්තර ගොදුරක් විය. මේ නිසා ක්‍රමයෙන් මට ආචාර්ය නලීන් පිළිබඳව තිබූ සුභවාදී ආකල්ප හීන වන්නට විය. [HEADING=1][URL='https://www.facebook.com/chandima.gomes.71?__cft__[0]=AZUDUtJ36n4GVUjg4qZ3LnFTefunuoegDJsugNaHWpQMw0E24agJ90oEc8Jcm95pUm6kHG6j1eL8JM7jtWgffTi49MFlq0SUdYhNZ13h510eHT3Q_LAS5N2_oYpt5kl5YSMZN-ivVyJgy4TeJK9I4ci_B5oN6cOzrx6mj9ImwXG0oA&__tn__=-UC%2CP-R'][B]Chandima Gomes[/B][/URL][/HEADING] [HR][/HR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom