Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නලින්ද සිල්වා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද හා සිරිසේන අතර ඇත්තේ දීනත්වය හා අදීනත්වය අතර ඇති ගැටුමයි නලින්ද සිල්වා

විපක්ෂයේ පොදු අපේක්ෂක කණ්ඩායමේ දේශපාලන පොරොන්දු පත්රයටද සිදුවන්නේ ද 1977දී ජේ.ආර් ජයවර්ධන මහතාගේ ධර්මිෂ්ඨ සමාජයට වූ දෙයම බව මහාචාර්ය නලින් ද සිල්වා පවසයි.

ඔහු මෙසේ පැවසුවේ කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂි පර්යේෂණායතන ශ්රවණාගාරයේදී පැවති සමුළුවක් අමතමිනි.

‘මෛත්රී පිලේ දේශපාලන පොරොන්දු පත්රයටද සිදුවන්නේ ද 1977දී ජේ.ආර් ජයවර්ධන මහතාගේ ධර්මිෂ්ඨ සමාජයට වූ දෙයමයි.

ඔහුගේ පාලන යුගයේ නොතිබූ එකම දෙය ධර්මිෂ්ඨ පාලන ක්රමයයි.එය එසේ සිදුවන්නේ රාජ්ය නායකයෙකුට තිබිය යුතු පෞරුෂ්යය ජනපති අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතා වෙතින් පළ නොවන නිසයි.

බටහිරට ගැති චන්ද්රිකා සහ රනිල් ඉල්ලා සිටින ඕනෑම වෙලාවකට ඕනෑම ලියවිල්ලකට අත්සන් තැබීමේ ගැති මානසිකත්වයකින් ඔහු පෙළෙනවා.

මෙම කතිකාවත නම් කර ඇත්තේ ‘ආදේශක නොමැත’නම් වූ මාතෘකාවෙන්. මෙම ප්රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් එක් අයෙක් බයියෙක් ලෙස හදුන්වා දී තිබෙනවා.

කවුරු කුමන ආකාරයෙන් අර්ථ නිරූපණය කළද මෙහි තරගය පවතින්නේ ජාතිකත්වය සහ ජාත්යන්තර චින්තනය අතරයි .

ඒ අනුව අනෙක් අපේක්ෂකයා ලෝකයේ මතයට හැසිරෙන අධිරාජ්ය ගැති ලෝකයෙක් විය යුතුයි. ඒ අනුව මෙය දීනත්වය සහ ආදීනත්වය අතර ගැටුමක් ලෙස නම් කළ හැකියි.

මහින්ද රාජපක්ෂ මහතා පාලකයෙකු ලෙස සිය පෞරුෂය ලෝකය හමුවේ විද්යමාන කර තිබෙනවා. රටක නායකයෙකුට තිබිය යුතු උත්තම ගුණය ප්රකට කර තිබෙනවා.

ඔහු තමා නියෝජනය කරන පිලේ නායකයා. එහෙත් ලෝකයා හෙවත් අධිරාජ්ය ගැති පිළ නියෝජනය කරන්නා වූ මෛත්රීපාල උන්නැහේ එම පිලේ නායකයා නොවේ. නායකයා නොවන්නෙකුට නායකයන් කියන දෙය කිරීමට බැදී සිටීමට සිදුවෙනවා.

මෙහි නායකයන් ලෙස රනිල් චන්ද්රිකා දෙදෙනෙක් සිටිනවා. අතීතයේ සිටම ඇයගේ නියෝග පිළිපැදීමට පුරුදුව සිටි ඔහු දැන් රනිල් දෙන නියෝගත් ක්රියාත්මක කිරීමට බැදී සිටිනවා.

ඒ නිසා දීනයෙකු ලෙස ක්රියාකිරීම හැර මහින්ද මෙන් අදීන ලෙස හැසිරීමට නොහැකියි.ඒ නිසා මෛත්රී යනු මහින්දට ආදේශකයක් විය නොහැකියි’යැයිද ඔහු එහිදී ප්රකාශ කළේය.

[QUOTE="upCountry, post: 17646683, member: 517671"] [B]මහින්ද හා සිරිසේන අතර ඇත්තේ දීනත්වය හා අදීනත්වය අතර ඇති ගැටුමයි නලින්ද සිල්වා[/B] [SIZE=4]විපක්ෂයේ පොදු අපේක්ෂක කණ්ඩායමේ දේශපාලන පොරොන්දු පත්රයටද සිදුවන්නේ ද [COLOR=Red]1977දී ජේ.ආර් ජයවර්ධන මහතාගේ ධර්මිෂ්ඨ සමාජයට [/COLOR]වූ දෙයම බව මහාචාර්ය නලින් ද සිල්වා පවසයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඔහු මෙසේ පැවසුවේ කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂි පර්යේෂණායතන ශ්රවණාගාරයේදී පැවති සමුළුවක් අමතමිනි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]‘මෛත්රී පිලේ දේශපාලන පොරොන්දු පත්රයටද සිදුවන්නේ ද 1977දී ජේ.ආර් ජයවර්ධන මහතාගේ ධර්මිෂ්ඨ සමාජයට වූ දෙයමයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔහුගේ පාලන යුගයේ නොතිබූ එකම දෙය ධර්මිෂ්ඨ පාලන ක්රමයයි.එය එසේ සිදුවන්නේ රාජ්ය නායකයෙකුට තිබිය යුතු පෞරුෂ්යය ජනපති අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතා වෙතින් පළ නොවන නිසයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]බටහිරට ගැති චන්ද්රිකා සහ රනිල් ඉල්ලා සිටින ඕනෑම වෙලාවකට ඕනෑම ලියවිල්ලකට අත්සන් තැබීමේ ගැති මානසිකත්වයකින් ඔහු පෙළෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මෙම කතිකාවත නම් කර ඇත්තේ ‘ආදේශක නොමැත’නම් වූ මාතෘකාවෙන්. මෙම ප්රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් එක් අයෙක් බයියෙක් ලෙස හදුන්වා දී තිබෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [COLOR=Red]කවුරු කුමන ආකාරයෙන් අර්ථ නිරූපණය කළද මෙහි තරගය පවතින්නේ ජාතිකත්වය සහ ජාත්යන්තර චින්තනය අතරයි .[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඒ අනුව අනෙක් අපේක්ෂකයා ලෝකයේ මතයට හැසිරෙන අධිරාජ්ය ගැති ලෝකයෙක් විය යුතුයි. ඒ අනුව මෙය දීනත්වය සහ ආදීනත්වය අතර ගැටුමක් ලෙස නම් කළ හැකියි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [COLOR=Red]මහින්ද රාජපක්ෂ මහතා පාලකයෙකු ලෙස සිය පෞරුෂය ලෝකය හමුවේ විද්යමාන කර තිබෙනවා. රටක නායකයෙකුට තිබිය යුතු උත්තම ගුණය ප්රකට කර තිබෙනවා.[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ඔහු තමා නියෝජනය කරන පිලේ නායකයා. එහෙත් ලෝකයා හෙවත් අධිරාජ්ය ගැති පිළ නියෝජනය කරන්නා වූ [COLOR=Red]මෛත්රීපාල උන්නැහේ එම පිලේ නායකයා නොවේ. නායකයා නොවන්නෙකුට නායකයන් කියන දෙය කිරීමට බැදී සිටීමට සිදුවෙනවා.:lol::lol:[/COLOR][/SIZE] [SIZE=4]මෙහි නායකයන් ලෙස රනිල් චන්ද්රිකා දෙදෙනෙක් සිටිනවා. අතීතයේ සිටම ඇයගේ නියෝග පිළිපැදීමට පුරුදුව සිටි ඔහු දැන් රනිල් දෙන නියෝගත් ක්රියාත්මක කිරීමට බැදී සිටිනවා. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඒ නිසා දීනයෙකු ලෙස ක්රියාකිරීම හැර මහින්ද මෙන් අදීන ලෙස හැසිරීමට නොහැකියි.ඒ නිසා මෛත්රී යනු මහින්දට ආදේශකයක් විය නොහැකියි’යැයිද ඔහු එහිදී ප්රකාශ කළේය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom