නලින් ද සිල්වා, තොටගමුවේ රාහුල හිමි සමග කත&#35

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    තොත්ත බබා;20522358 said:
    mugen igenagaththu un muuta ambaanaka baninawa ban ,
    ugannana eka hariyata karanne na lu uni eke

    ලොල් කවුද බන් එහෙම බනින්නේ..නිකන් බොරු නොකියා ඉදපන්....පොර එහෙම කෙලවන ජාතියේ එකෙක් නෙමේ ..හැබැයි පරක්කු වෙලා ක්ලාස් එකට අවොත් බඩුම තමයි( පානදුරේ නම් බේරෙන්න පුළුවන් ):P:P...හැබැයි උගන්නනවද දන්නේ නැහැ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    හ්ම්ම්.. අහලා බලලා ඔබේ අදහසත් කියන්න...

    :yes:
    11.gif
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ටැග් ටික දැක්කහම හිතුනෙ එලකිරියෙ ඉන්නෙ ඔක්කොම ප්‍රොපාල කියල. උන් හිතන් ඉන්නෙ මේ ලෝකෙ ඉන්නෙ ඇහට පේන මිනිස්ස්සුයි සත්තුයි විතරයි කියල. තමන්ට නොතේරෙන හැම විශයක්ම බොරු.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238

    සුද්දා කියන දේවල් විතරයි උන්ට ඇත්ත... බුදුදහමත්, සුද්දා උන්ගේ විද්‍යාවෙන් ඔප්පු කරනකන් බලන් ඉන්න සමහර සිංහල බෞද්ධ කියාගන්න උන් ඉන්නවනේ...
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,317
    1,019
    113
    කිසිම විශ්වාසයක් නැත. 2004 දී චන්න ජයසුමන මහතා(වෛද්‍ය ශිෂ්‍ය) දිවයින පත්තරේටයි විදුසරටයි ලියනවා LTTE ඊළාම් රජයේ සිතියම සහ මායිම් ගම්මාන මේ වකුගඩු රෝගෙ පතිරෙච්ච සිතියමට තිබ්බම සමපාත වෙන නිසා මේක ඊළමේ වැඩක් කියල.පස්සේ යුද්දේ දිනුවම ඒක යටගියා.

    ඊට පස්සේ කිව්වා අර්සේනික් කියල. WHO වාර්තාවේ තිබුන As වලට වඩා Cd තමයි හේතුව කියල.(එක ඊට අවුරුදු කීපයකට කලින් prof බණ්ඩාර කියල තිබුන)

    දැන් කියන්නේ මොකක්ද ඒ එකක්වත් නෙවෙයි ග්ල්ය්ෆොසටේ කියල.

    එතුමා එක සැරයක් චන්දෙ ඉල්ලලා පරාද උනා. මට ඔය දේවතා සරණ නැතුව උනත් එක සාස්තරයක් ටක්කෙටම කියන පුළුවන්. ඔය ජාතිකත්වය පුම්බන්නේ චන්න මහත්තයට කවදාහරි ඇමති පට්ටමක් ලැබෙනකන් විතරයි.
     
    2009 di oyath paamankada giyada?
     
    geethsha

    Active member
  • Jan 12, 2011
    267
    37
    28
    ටැග් ටික දැක්කහම හිතුනෙ එලකිරියෙ ඉන්නෙ ඔක්කොම ප්‍රොපාල කියල. උන් හිතන් ඉන්නෙ මේ ලෝකෙ ඉන්නෙ ඇහට පේන මිනිස්ස්සුයි සත්තුයි විතරයි කියල. තමන්ට නොතේරෙන හැම විශයක්ම බොරු.
    සුද්දා කියන දේවල් විතරයි උන්ට ඇත්ත... බුදුදහමත්, සුද්දා උන්ගේ විද්‍යාවෙන් ඔප්පු කරනකන් බලන් ඉන්න සමහර සිංහල බෞද්ධ කියාගන්න උන් ඉන්නවනේ...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ටැග් ටික දැක්කහම හිතුනෙ එලකිරියෙ ඉන්නෙ ඔක්කොම ප්‍රොපාල කියල. උන් හිතන් ඉන්නෙ මේ ලෝකෙ ඉන්නෙ ඇහට පේන මිනිස්ස්සුයි සත්තුයි විතරයි කියල. තමන්ට නොතේරෙන හැම විශයක්ම බොරු.
    සුද්දා කියන දේවල් විතරයි උන්ට ඇත්ත... බුදුදහමත්, සුද්දා උන්ගේ විද්‍යාවෙන් ඔප්පු කරනකන් බලන් ඉන්න සමහර සිංහල බෞද්ධ කියාගන්න උන් ඉන්නවනේ...
    ඔය භෞතිකවාදී කබබෝ තරම් නිවට, නියාලු, හීනමානෙන් පෙලෙන නපුංසකයෝ ටිකක් වෙන නෑ... ඔය දැන් ලොකුවට දෙවියෝ නෑ කියල කතා කරන උන්, උන්ගේ බල්ලට අසනීප උනත් දේවාල ගානේ යන විදිහ දන්නෝ දනිත්...