2009 di oyath paamankada giyada?
Othana eka boruwak thiyenawanam pennapan
2009 di oyath paamankada giyada?
නලින් සර් ගෑන මෙහෙම clips එකක් දේකක් බලල තීරන ගන්න එපා කොල්ලනේ. සර්ගෙන් ඉගෙනනත්ත උන්ගෙන් අහලා දෑනගනින්.

හේ හේ ලොල් සහගතයි නෙව
නාථ, කටරගම තියා අනාට කියාවත් දෙවියෙක් නෑ බොල
හිටියත් උන් ඉන්නේ කොහොමෙයි කන්නේ බොන්නේ රෙන්නේ නැතුව
33 කෝටියක් ඉන්නවලු
ලංකාවේ ජනගහනය කොටි 1.8 ලු නේද
එකාට දෙයියෝ 18 ගානේ ඉන්නව
ඒක නෙවි ඒකාලේ නේ 33 කෝටියක් කිව්වේ
දැන් පැටව් ගහල කියක් ඇතිද
මන් හිතන්නේ කොටි 100 පන්නල ඇති
පව්ල් සැලසුම් අනුගමනය කරනවා කියල ඈ
රත්තරං;21118811 said:මාත් නලින්ද සර්ගෙන් ඉගෙනගත්තා. ඒ කාලේ කියපුවා තේරුනෙත් නෑ දැන් මේ කියන ඒවා තේරෙන්නෙත් නෑ
සර් දැන් වයසයි බන්.. යන්නේ කොහෙද මල්ලේ පොල් වෙලා ඉන්නේ![]()

ඇත්ත... භෞතිකවාදී කබබෝ තාම ඉන්නවා ලෝකේ තියෙන ඔක්කොම දේවල් බටහිර විද්‍යාවෙන් ඔප්පු කරන කල්...Batahira widiyawata yadi unta kiyanne batahira widiyawatawath therun karanna bari dewal mea lokee thiyenawa. Ekata mea gedara idan internet eke udata pahalata giyata wadak na reasarch karala balanna one mata methana e monawada kiyala kiyanna ba. Math mulin hithan hitiye ahata penena dewal gana witharai eth samahara dewal eeta eha giya dewal. Anweekahaya hoya gathe nathan mun thama kiyai shudra jeewen kiyala kotasak na kiyala. Bata hira widiyawata oppu karanna bari dewal thiyenawa.
රත්තරං;21118811 said:මාත් නලින්ද සර්ගෙන් ඉගෙනගත්තා. ඒ කාලේ කියපුවා තේරුනෙත් නෑ දැන් මේ කියන ඒවා තේරෙන්නෙත් නෑ
සර් දැන් වයසයි බන්.. යන්නේ කොහෙද මල්ලේ පොල් වෙලා ඉන්නේ![]()

නලින් ද සිල්වා මේකට ගන්න හොදම උදාහරණ දෙක තමයි, ගුරුත්වාකර්ෂණය සහ ඉලෙක්ට්‍රොන..ඔහු අහනවා ගුරුත්වාකර්ෂණය දැනෙන්නේ අපේ මොන ඉන්ද්රියටද කියල..නමුත් විද්‍යාත්මක ක්රමයේම තියෙනවා, ඒ ක්‍රමය තුල හිතළු වලට ඉඩ නෑ, ඕනෑම දෙයක් පන්චේන්ද්රියන්ට දැනෙනව නම් විතරක් පිළිගන්න කියල..(ඒකනේ මෙහෙ ඉන්න ගොඩ සුද්දෝ කෑ ගහන්නේ දෙවියෝ කෝ? පේන්නේ නෑ නේ..එහෙනම් දෙවියෝ කියල දෙයක් නෑ කියල..)
නමුත් ගුරුත්වාකර්ෂණය කාටවත් දැනෙන අවයවයක් නෑ..ඒ වගේම ඉලෙක්ට්‍රෝනයක් පියවි ඇසින් හෝ අන්වීක්ෂයක් තුලින් දැකපු මිනිහෙක් මේ ලෝකේ නෑ..තියෙන්නේ ගණනය කිරීම් ටිකක් විතරයි...නමුත් අපිට කියනවා එහෙම තියෙනවා කියල විස්වාස කරපන් කියල..ඒ එක්කම අපේ දෙවියන් ගැන අවිස්වාස කරපන් කියල..නමුත් උන්ගේ යෝහොවා දෙවියන්ව විශ්වාස කරපන් කියල..ඉතින් ඔය කියන බටහිර විද්‍යාව, මොන තරම් පැටලුන , සුරංගනා කතාවක්ද කියල තේරෙන්නේ නැද්ද? මොන තරම් බටහිර විද්‍යාව, සර්ව සාධාරණද කියල තේරෙනවද?[/SIZE][/COLOR][/COLOR][/SIZE]
ඉලෙක්ට්‍රෝනයක් පියවි ඇසින් දැකපු එකෙක් නෑ. හැබැයි ඉලෙක්ට්‍රෝනය ගැන තියන සිද්දාන්ත පදනම් කරගෙන නිර්මාණය කරලා තියන දේවල් සාර්ථක වෙන්නේ කොහොමද ඒක බොරුවක් නම්..
විකිරණ, එක්ස් කිරණ,
ගැමා කිරණ, උබලගේ පරණ මොනිටර වල තිබ්බ කතොඩ කිරණ, ඇතුළු සමස්ත රසායන විද්‍යාවම බොරුද එතකොට.. නිකන් ගොන් කතා කියන්න එපා යකෝ.. නලින්ද සිල්වා බුද්දීමතෙක් වෙන්න ඇති. එහෙමයි කියල ඌ කියන හැම රෙද්දම ඔලුව නමලා පිළිගන්න ඕනෙද?
ගුරුත්වාකර්ෂණය දැකපු, අල්ලපු එකෙක් නෑ. හැබැයි ගුරුත්වාකර්ෂණය ගැන සිද්දාන්ත පදනම් කරගෙන කරපු දේවල් බොරු වෙන්නේ කොහොමද?
මිනිස්සු අභ්‍යවකාශයට ගියේ,හඳ ගමන, චන්ද්‍රිකා වල චලිතය , අඟහරු ගමන්, ගුවන් යානා ගමන් , මේවා ඔක්කොම බොරුද? අනේ තොපේ පොන්න ලොජික්. ඉතින් කොහොමද රටක් විදිහට ඉස්සරහට යන්නේ...

ඉලෙක්ට්‍රෝනයක් පියවි ඇසින් දැකපු එකෙක් නෑ. හැබැයි ඉලෙක්ට්‍රෝනය ගැන තියන සිද්දාන්ත පදනම් කරගෙන නිර්මාණය කරලා තියන දේවල් සාර්ථක වෙන්නේ කොහොමද ඒක බොරුවක් නම්..
විකිරණ, එක්ස් කිරණ,
ගැමා කිරණ, උබලගේ පරණ මොනිටර වල තිබ්බ කතොඩ කිරණ, ඇතුළු සමස්ත රසායන විද්‍යාවම බොරුද එතකොට.. නිකන් ගොන් කතා කියන්න එපා යකෝ.. නලින්ද සිල්වා බුද්දීමතෙක් වෙන්න ඇති. එහෙමයි කියල ඌ කියන හැම රෙද්දම ඔලුව නමලා පිළිගන්න ඕනෙද?
ගුරුත්වාකර්ෂණය දැකපු, අල්ලපු එකෙක් නෑ. හැබැයි ගුරුත්වාකර්ෂණය ගැන සිද්දාන්ත පදනම් කරගෙන කරපු දේවල් බොරු වෙන්නේ කොහොමද?
මිනිස්සු අභ්‍යවකාශයට ගියේ,හඳ ගමන, චන්ද්‍රිකා වල චලිතය , අඟහරු ගමන්, ගුවන් යානා ගමන් , මේවා ඔක්කොම බොරුද? අනේ තොපේ පොන්න ලොජික්. ඉතින් කොහොමද රටක් විදිහට ඉස්සරහට යන්නේ...

රත්තරං;21118811 said:මාත් නලින්ද සර්ගෙන් ඉගෙනගත්තා. ඒ කාලේ කියපුවා තේරුනෙත් නෑ දැන් මේ කියන ඒවා තේරෙන්නෙත් නෑ
සර් දැන් වයසයි බන්.. යන්නේ කොහෙද මල්ලේ පොල් වෙලා ඉන්නේ![]()
කියන දේ එදත් තේරෙනවා අදත් තේරෙනවා මචං .
හැබැයි සර් ගෙන් පර්ශන්යක් ඇහුවොත් දෙන උත්තරෙන් තවත් පරශ්න 100 හිතට එනවා .

හැමදේම බටහිර විද්‍යාවෙන් ඔප්පු කරනකන් ඉන්නෙ ඇයි කියල ජනක ජයසූරිය හරිම ලස්සනට පැහදිළි කරනව.ඇත්ත... භෞතිකවාදී කබබෝ තාම ඉන්නවා ලෝකේ තියෙන ඔක්කොම දේවල් බටහිර විද්‍යාවෙන් ඔප්පු කරන කල්...
නලීන්ද සිල්වා විද්‍යාව ගැන ලියපු එක ලිපියක්වත් ඔබතුමා හොඳ සිහියෙන් කියෝල නෑ![]()
![]()
මම මෙතන නලින්ද සිල්වා ව අදාළ කරගෙන නෑ බන්.. මම මෙතන කියලා තියෙන්නේ නලින්ද සිල්වා ට මුවා වෙලා කහින එකාව.. ඌ කියනවා ගුරුත්වාකර්ෂණය කියල තියෙන්නේ ගණනය කිරීම් ටිකක් විතරලු.. සමහරවිට නලින්ද සිල්වත් ඒක කොහේ හරි කියල ඇති.. එකනේ ඌ ඔය කහින්නේ...