නලින් ද සිල්වා

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    නලින් ද සිල්වා කියන්නේ මහාචාර්ය කෙනෙක්... මම දන්න විදිහට එයාගේ PHD එක තියෙන්නේ ගණන්වලට.
    එයා දැන් මියැන්මාරයේ ලංකාවේ තානාපති. ඊට අමතරව නාථ දෙවියන්ගේ ලංකාවේ නිත්‍ය නියෝජිත විදිහටත් ක⁣ටයුතු කරනවා.

    මම ඉස්සෙල්ලම නලින් ද සිල්වගේ දේශනයකට ඇහුන්කම් දුන්න දවසෙත් මට හිතුනේ මේ මනුස්සයට මොකක් හරි මානසික ආබාධයක් තියෙනවා කියලා...
    රජරට වකුගඩු රෝගය ගැන නාථ දෙවියන්ගේ න්‍යාය ඉදිරිපත් කලාට පස්සේ ඒ සැකය තහවුරැ වුණා.

    නලින් ද සිල්වා තරම් බටහිර සොයාගැනීම්වලට සහ බටහිර දැනුමට පහර දෙන කෙනෙක් ලංකාවේ නෑ..
    ඒ වගේම තමා ලංකාවෙත් හමුදා පාලනයක් ස්ථාපිත කරන්න ඕන කියන මතේ තමා එයා ඉන්නේ...
    දෛවයේ සරදමකට වගේ එතුමා තානාපතිකම කරන රට කුමන්ත්‍රණයක් හරහා හමුදාව අල්ල ගත්තා..
    ඊට සතියකට පස්සේ මහාචාර්ය තුමා කියනවා අනතර්ජාල අවහිරකම් ඇති නිසා ලිපි පළකරන්නේ නෑ කියලා...
    හැබැයි කියන්නේ කටින් නෙමෙයි...
    අහවල් තැනෙන්...

    ලංකාවෙත් හමුදා පාලනයක් තියෙන්න ඕනේ කියන පිරිසක් ඉන්නවා...
    ඒ අතර ටොයියෝ බයියෝ වගේම ජෙප්පොත් ඉන්නවා... ඒත් උන්ට දෙන්ඩ පුලුවන් හොඳම උදාහරණය තමයි අපේ මොංගල් මහාචාර්යතුමා...
    මියැන්මාරය හමුදාව අල්ල ගෙන දවස් 10 ක් ගියේ නෑ මහාචාර්යට එයාගේ ලිපි පළ කරන්ඩ බෑලු...
    මහත්තයෝ හමුදා පාලනයක් තියෙන රටක හමුදාව කියන්නේ ඔහේගේ නාථ දෙවියන්ටත් වඩා බලවත්....
    කෑම බීමට වැඩිය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බලවත් කියලා ඔහේගේ ඔය අදහස් වන්දනා මාන කරන ගව පට්ටියට දැන්වත් කියලා දෙන්ඩ...

    තව දෙයක් ඔහේගේ මහාචාර්ය පට්ටම අර පැනිය හදපු ධම්මික මේසන් බාස් ට දෙන්න.. අඩුම තරමේ ඒ මිනිහා නමට ඉස්සරහින් මහාචාර්ය කෑල්ල දාලා පැනිය විකුණලා කීයක් හරි හොයා ගනියි...

    145505368_10224381759189840_3380724170482962595_n.jpg
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    බටහිර විද්‍යාවට ගරහන බටහිරයන් ඇලජික් මහාචාර්යතුමාගේ පුතා බටහිර ඉංජිනේරු විද්‍යාව පිලිබඳ උපාධියක් අරගෙන බටහිරයන්ට අයත් IBM සමාගමේ සේවය කරන්නේ බටහිර රටක් වෙන ඇමරිකාවේ ස්ථිරව පදිංචිවෙලා. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    බටහිර විද්‍යාවට ගරහන බටහිරයන් ඇලජික් මහාචාර්යතුමාගේ පුතා බටහිර ඉංජිනේරු විද්‍යාව පිලිබඳ උපාධියක් අරගෙන බටහිරයන්ට අයත් IBM සමාගමේ සේවය කරන්නේ බටහිර රටක් වෙන ඇමරිකාවේ ස්ථිරව පදිංචිවෙලා. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ.
    දෙතුන් පාරක් මැරෙන්ඩත් ගිහින් අන්තිමට බටහිර විද්‍යාව නිසා තමා බේරිල ඉන්නෙ

    මේ වගේ එවුන්ව කරේ තියාගෙන යන ගොබ්බයොත් ඉන්නවනෙ
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,126
    4,122
    113
    බටහිර විද්‍යාවට ගරහන බටහිරයන් ඇලජික් මහාචාර්යතුමාගේ පුතා බටහිර ඉංජිනේරු විද්‍යාව පිලිබඳ උපාධියක් අරගෙන බටහිරයන්ට අයත් IBM සමාගමේ සේවය කරන්නේ බටහිර රටක් වෙන ඇමරිකාවේ ස්ථිරව පදිංචිවෙලා. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ.

    Wimal Weerawasage iPhone eka wage :D

    Prof Nalin once was Head of creation of AL Maths paper as I remember
    ------ Post added on Apr 21, 2021 at 12:58 PM
     
    • Haha
    Reactions: hasithayad