නවකවදය නිසා සරසවි වරම් අතහැරගිය අයට යළි උŞ
විශ්වවිද්‍යාලය නවකවදය නිසා හැරදමා ගිය විද්යාථ සිසුන්ට උපාධිය ලබා ගැනීමට අවස්ථාව සැලසීමට රජය තීරණය කර ඇත.

එම අවස්ථාව ලබා දිමට පනත් කෙටුම්පතක් කර ඒමට සූදානම් වන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (15 ) ඇමැති මණ්ඩලය තීරණ දැනුම් දීමේදි මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය. මේසේ විශ්වවිද්‍යාලය හැරගිය සිසුන් 2000 ක් පමණ සිටින බව වාර්තා වේ.
මෙම අවස්ථාව හිමි වන්නේ නවක වදයට මුහුණදීමට නොහැකිව සරසවි අධ්‍යාපනය ලබානොගත් හා නවක වදයේ වින්දිතයන් බවට පත්වී උපාධිය ලබා ගැනීමට නොහැකි වූ අයට පමණකි.

මෙය රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හමුව පැවැත්විණි.. මේ බව සිසුන් දැනුවත් කරමින් මීළඟ සතියේදී පුවත් පත් දැන්වීම් පළ කරන බව කී ඇමැතිවරයා පැවසිය.. එ සදහා මුහුණ දුන් සිසුන් නවක වදයේ ස්වරූපය, විශ්වවිද්‍යාලය හා ලබා ගැනීමට සූදානම් වූ උපාධි පාඨමාලාව ආදී තොරතුරු සියල්ල මේ සඳහා..

Last edited: