නවකවධය දෙන සිසුන්ට සමාවක් නොදෙන බවට ආවා කş
ආවා කල්ලියේ නවකවධය විරෝධි කල්ලිය නමින් යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් වෙත දැන ගැනීමට යනුවෙන් ඊයේ (10) පෝස්ටරයක් යාපනය විශ්ව විද්‍යාල භූමියේ අලවා තිබෙනවා.
විශ්ව විද්‍යාල සිසුන් පැවසූවේ අදාළ දැන්වීමේ අඩංගු වන්නේ, 'කාන්තාවන්ගේ සුරක්ෂාව වෙනුවෙන් බිහිකළ තම ආවා කල්ලිය වෙත යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන්ගෙන් සියයට 40 ක ප්‍රමාණයක් සම්බන්ධතා ඇති අතර, විශ්ව විද්‍යාලය තුළ නවකවධය ඇති කළ හොත් ඊට විරුද්ධව ආවා කල්ලියේ නවකවධය විරෝධී කණ්ඩායම ක්‍රියාත්මක වන බවයි' යන්නයි.
ඊළාම් භූමියේ ඊළාම් යුද්ධය පැවති කාලයේ නොමැති නවකවධය වර්තමානයේ විශ්ව විද්‍යාලය තුළ ක්‍රියාත්මක කිරීමට හේතුව කුමක්ද? යනුවෙන්ද අදාළ දැන්වීමේ ඇති කරුණු අතර වන බවද පැවසුවා.
විශ්ව විද්‍යාල සිසුන් පැවසූවේ නවකවධය ලබාදෙන සිසුන් වෙනුවෙන් දඩුවම් ලබාදීම තම ආවා කල්ලියේ නවකවධය විරෝධී කණ්ඩායම හරහා සිදුකිරීම ආරම්භ කර ඇති බැවින් නවකවධය ලබාදෙන්නවුන් වෙනුවෙන් සමාවක් නොමැති බවද ආවා කල්ලිය නමින් වන දැන්වීමේ සඳහන් බවයි.
නවකවධය අපරාධයක් බැවින් නවකවධයෙන් පීඩාවිඳින පිරිසට මෙය දැනුම් දෙන බවත් එහි වැඩිදුරටත් සඳහන්ව ඇති බවද යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පැවසු බවයි nethnews.lk වාර්තාකරු පැවසුවේ.
පසුගිය සමයේ යාපනය විශ්ව විද්‍යාලයේ නවක සිසුවියන් පිරිසක් වෙත නවකවධය ලබාදීමේ සිදුවීමක් හේතුවෙන් විශ්ව විද්‍යාලය තුළ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබු බවද nethnews.lk වාර්තාකරු සඳහන් කළා.
source: nethnews.lk
-------------------------------
ආවා කල්ලියට තියෙන කැක්කුම අන්තරේට නැත්තේ ඇයි?

නැත්තන් උද්ගොසන වලට එහෙම බලෙන් උස්සන් යන්නේ කොහොමද පොඩි උන්ව 