නවක නලුවා

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    ඔන්න එක චිත්‍රපටි අධ්‍යක්ශකයෙක් පොරගෙ අලුත්ම චිත්‍රපටියට නවක නලුවෙක් ගන්න තීරනය කරා.නලුවට නටන්න ගයන්න හොඳ හැකියාවක් තියෙන්න ඕනෙ.නලුව තෝරන දවසෙ අධ්‍යක්ශකගෙ ගෙදරට නලුවෙක් වෙන්ඩ හිතාගෙන ඉන්න කොල්ලො හෙන සෙට් එකක් ඇවිල්ල හිටිය .අධ්‍යක්ශක එක එක්කෙනාගෙ වැඩ බලනව .හරියට සුපර් ස්ටාර් තෝරනව වගේ.ඔන්න එක කොල්ලෙක්ගෙ නැටුම් ගැයුම් හොඳටම හොඳයි.අධ්‍යක්ශක
    මෑන්ව තෝරගන්න තීරනය කරල මෑන්ගෙ නම මොකක්ද කියල ඇහුව. මගෙ නම සුකිරි බටිල්ලා කියල ලුව උත්තර දුන්න.ප්‍රධාන නලුවගෙ නම සුකිරි බටිල්ලා කියල දැම්මොත් චිත්‍රපටියත් චාටර් වෙනව කියල හිතපු අධ්යක්ශක නලුවගෙන් මෙහෙම ඇහුව.
    "ඔය නමට අමතරව වෙන නමක් නැද්ද?"
    නලුව මෙහෙම හිව්වා.
    "මගෙ සම්පූර්න නම D.D.P.R.K.සුකිරි බටිල්ලා "

    ඉනීශියල්ස් වලින් කියවෙන නම් මොනවද? කියල අධ්යක්ශක ඇහුව.
    ඊට පස්සෙ නලුව සම්පූර්න නම කිව්ව.ඒක අහල අධ්යක්ශක කලන්තෙ දාල වැටුනා .නලුවගෙ සම්පූර්න නම මේකයි

    ඩෙඟ ඩෙඟ පරි රඹට කැකිරි සුකිරි බටිල්ලා