නවග්‍රහ ස්ත්රෝත්රය
ඔන්න ඉස්සෙල්ලම කිව්වා මේක ජ්‍යොතිෂ සම්භන්ධ ත්‍රෙඩ් එකක්.. තමන්ට අදාල නැත්තන් වෙන ත්‍රෙඩ් එකක් බලන්න.. අපරාදෙ කාලේ නාස්ති කරන්නේ..
විවිධ ග්‍රහ අපල සඳහා බෝධි පුජා ගථා ස්ත්රෝත්ර ආදිය නිතර භාවිතා වෙනවා.. මේ අතරින් නවග්‍රහ ස්ත්රෝත්රය බොහොම ප්‍රසිද්ධ එකක්. මේක රචනා කරන්නේ ව්යසස් කියන සෘෂි වරයා. මේක ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන්නේ එකවර ග්‍රහයන් කීප දෙනෙක්ගේ අපල තත්වයන් තියන අවස්ථාවලදියි.
ජපා කුසුම සංකාශං - කාශ්යපෙයං මහා ද්යුතිං
තමොරිසං සර්ව පාපඝ්නං - ප්රණතොස්ම් දිවාකරම්
දධිශංඛ තුෂාරාහං - ක්ෂිරෝර් ධාර්ණව සංභවම්
නමාමි ශශිනං සෝමං - ශංහොර් මුකුට භුෂණම්
ධරණී ගර්භ සම්භූතං - විද්‍යුත් කාන්ති සම්ප්රභම්
කුමාරං ශක්ති හස්තංච - මංගලං ප්රණමාම්යහම්
ප්‍රියංගු කලිකාශ්‍යාමං - රූපෙණ ප්රතිමං බුධම්
සෞම්‍යං සෞම්‍ය ගුණොපෙතං - තං බුධං ප්රණමාම්යහම්
දෙවානාංච සෘෂිනාංච - ගුරුඃ කාංචන සන්නිභම්
බුද්ධි භූතං ත්රිලොකශම් - තං නමාම් බෘහස්පතිම්
හිමකුඤ මෘණාලාභං - දෛත්‍යානං පරමං ගුරුම්
සර්ව ශාස්ත්‍ර ප්රවක්තාරං - භාර්ගවං ප්රණමාම්යහම්
නීලාංජන සමාභාසං - රවිපුත්රම් යමාග්රජං
ඡායා මාර්තණ්ඩ සම්භූතං - තං නමාමි ශනෙශ්වරම්
අර්ධකායං මහා වීර්යං - චන්ද්‍රාදිත්‍ය විමර්දනම්
සිංහිකාගර්භ සංභූතං - තං රාහුං ප්රණමාම්යහම්
පලාශ පුෂ්ප සංකාසං - තාරකාග්රහ මස්තකම්
රෞද්‍රං රෞද්රත්මකං ඝෝරං - තං කේතුං ප්රණමාම්යහම්
ඉති ශ්‍රී ව්‍යාස මුඛොද්ගිතං - යඃ පටෙත් සු සමා හිතඃ
දිවාවාය දීවා රාත්රො - විග්න ශාන්තිභිර් භවිෂ්‍යති
නරනාරි නෘපා නාංච - හවෙද් දුඃ ස්වප්න නාශනම්
ඓශ්චර්ය මතු ලාං හේෂා - ආරොග්යං පුෂ්ඨි වර්ධනම්
ග්‍රහ නක්ෂත්ර ජඃ පීඩඃ - තස්කරාග්නි සමුද්භවඃ
තාඃ සර්වාඃ ප්රශමං යාන්ති - ව්යාසො බෘතෙන සංශයඃ
http://tharaka-eli.blogspot.com/2014/07/blog-post.html

Last edited: