Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නවතම "Gangnam" Style..........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අළුත් වැඩේ Gentleman නමින්

Gangnam Style මගින් යූ ටියුබ් වෙබ් අඩවියේ නව වාර්තාවක් තැබූ දකුණු කොරියානු පොප් තරුව PSY තවත් අළුත් නිර්මාණයක් මගින් එම වාර්තා කුඩු පට්ටම් කිරීමට සමත්ව තිබෙන බව වාර්තා වේ.

කතාව මෙසේය.

PSY විසින් නිර්මාණය කර තිබෙන ඔහුගේ නවතම ගීත වීඩියෝව වන Gentleman පසුගියදා ඔහු යූ ටියුබ් වෙබ් අඩවියට ඇතුළත් කළා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම වීඩියෝව එක් දිනක් තුළදී මිලියන 38 ක නරඹන්නන් පිරිසක් බලා තිබූ බවත් එය යූ ටියුබ් වෙබ් අඩවියේ දිනක් තුළ වැඩිම පිරිසක් නැරඹූ වෙබ් අඩවිය ලෙස වාර්තා අතරට මේ වනවිට එක්වී තිබෙන බවයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් යූ ටියුබ් හි, ප්‍රධානියෙකු පවසා තිබෙන්නේ මීට පෙර එක් දිනක් තුළ වැඩිම පිරිසක් නැරඹූ වීඩියෝව ලෙස වාර්තාව තබා තිබුණේ 2102 වසරේදී KONY නැමති කෙටි චිත්‍රපටය බවත් මිලියන 30 ක පිරිසක් එක් දිනක් තුළ එම වීඩියෝව නරඹා තිබූ බවයි.

මේ අතර, යූ ටියුබ් හි, මේ දක්වා වැඩිම පිරිසක් නැරඹූ වීඩියෝව ලෙස වාර්තා තබා තිබෙන්නේද PSY ගේ Gangnam Style වීඩියෝවයි. එය නරඹා තිබෙන පිරිස බිලියන 1.5 කි.

Gentleman වීඩියෝව මුල් දින හතරේදී මිලියන 100 ක පිරිසක් නරඹා තිබෙන අතර Gangnam Style වීඩියෝව මිලියන 100 ක පිරිසක් නැරඹීමට දින 50 කට වැඩි ගණනක් ගොස් තිබුණා.

PSY ගේ නවතම Gentleman වීඩියෝව මෙන්න

[YOUTUBE]ASO_zypdnsQ[/YOUTUBE]

[QUOTE="nalinweer, post: 14869627, member: 238261"] [SIZE="5"][COLOR="Magenta"][B]අළුත් වැඩේ Gentleman නමින් Gangnam Style මගින් යූ ටියුබ් වෙබ් අඩවියේ නව වාර්තාවක් තැබූ දකුණු කොරියානු පොප් තරුව PSY තවත් අළුත් නිර්මාණයක් මගින් එම වාර්තා කුඩු පට්ටම් කිරීමට සමත්ව තිබෙන බව වාර්තා වේ. කතාව මෙසේය. PSY විසින් නිර්මාණය කර තිබෙන ඔහුගේ නවතම ගීත වීඩියෝව වන Gentleman පසුගියදා ඔහු යූ ටියුබ් වෙබ් අඩවියට ඇතුළත් කළා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම වීඩියෝව එක් දිනක් තුළදී මිලියන 38 ක නරඹන්නන් පිරිසක් බලා තිබූ බවත් එය යූ ටියුබ් වෙබ් අඩවියේ දිනක් තුළ වැඩිම පිරිසක් නැරඹූ වෙබ් අඩවිය ලෙස වාර්තා අතරට මේ වනවිට එක්වී තිබෙන බවයි. මේ පිළිබඳව අදහස් දක්වමින් යූ ටියුබ් හි, ප්‍රධානියෙකු පවසා තිබෙන්නේ මීට පෙර එක් දිනක් තුළ වැඩිම පිරිසක් නැරඹූ වීඩියෝව ලෙස වාර්තාව තබා තිබුණේ 2102 වසරේදී KONY නැමති කෙටි චිත්‍රපටය බවත් මිලියන 30 ක පිරිසක් එක් දිනක් තුළ එම වීඩියෝව නරඹා තිබූ බවයි.[/B][/COLOR][/SIZE] [IMG]http://www.vimasuma.com/news_images/psy_gentleman.png[/IMG] [SIZE="5"][COLOR="Green"][B]මේ අතර, යූ ටියුබ් හි, මේ දක්වා වැඩිම පිරිසක් නැරඹූ වීඩියෝව ලෙස වාර්තා තබා තිබෙන්නේද PSY ගේ Gangnam Style වීඩියෝවයි. එය නරඹා තිබෙන පිරිස බිලියන 1.5 කි. Gentleman වීඩියෝව මුල් දින හතරේදී මිලියන 100 ක පිරිසක් නරඹා තිබෙන අතර Gangnam Style වීඩියෝව මිලියන 100 ක පිරිසක් නැරඹීමට දින 50 කට වැඩි ගණනක් ගොස් තිබුණා.[/B][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkRed"][B]PSY ගේ නවතම Gentleman වීඩියෝව මෙන්න[/B][/COLOR][/SIZE] [YOUTUBE]ASO_zypdnsQ[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom