නවතම "Gangnam" Style..........

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    අළුත් වැඩේ Gentleman නමින්

    Gangnam Style මගින් යූ ටියුබ් වෙබ් අඩවියේ නව වාර්තාවක් තැබූ දකුණු කොරියානු පොප් තරුව PSY තවත් අළුත් නිර්මාණයක් මගින් එම වාර්තා කුඩු පට්ටම් කිරීමට සමත්ව තිබෙන බව වාර්තා වේ.
    කතාව මෙසේය.
    PSY විසින් නිර්මාණය කර තිබෙන ඔහුගේ නවතම ගීත වීඩියෝව වන Gentleman පසුගියදා ඔහු යූ ටියුබ් වෙබ් අඩවියට ඇතුළත් කළා.

    විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම වීඩියෝව එක් දිනක් තුළදී මිලියන 38 ක නරඹන්නන් පිරිසක් බලා තිබූ බවත් එය යූ ටියුබ් වෙබ් අඩවියේ දිනක් තුළ වැඩිම පිරිසක් නැරඹූ වෙබ් අඩවිය ලෙස වාර්තා අතරට මේ වනවිට එක්වී තිබෙන බවයි.

    මේ පිළිබඳව අදහස් දක්වමින් යූ ටියුබ් හි, ප්‍රධානියෙකු පවසා තිබෙන්නේ මීට පෙර එක් දිනක් තුළ වැඩිම පිරිසක් නැරඹූ වීඩියෝව ලෙස වාර්තාව තබා තිබුණේ 2102 වසරේදී KONY නැමති කෙටි චිත්‍රපටය බවත් මිලියන 30 ක පිරිසක් එක් දිනක් තුළ එම වීඩියෝව නරඹා තිබූ බවයි.

    psy_gentleman.png

    මේ අතර, යූ ටියුබ් හි, මේ දක්වා වැඩිම පිරිසක් නැරඹූ වීඩියෝව ලෙස වාර්තා තබා තිබෙන්නේද PSY ගේ Gangnam Style වීඩියෝවයි. එය නරඹා තිබෙන පිරිස බිලියන 1.5 කි.

    Gentleman වීඩියෝව මුල් දින හතරේදී මිලියන 100 ක පිරිසක් නරඹා තිබෙන අතර Gangnam Style වීඩියෝව මිලියන 100 ක පිරිසක් නැරඹීමට දින 50 කට වැඩි ගණනක් ගොස් තිබුණා.

    PSY ගේ නවතම Gentleman වීඩියෝව මෙන්න

    • Like
    Reactions: ~ Horizon ~

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේ පිළිබඳව අදහස් දක්වමින් යූ ටියුබ් හි, ප්‍රධානියෙකු පවසා තිබෙන්නේ මීට පෙර එක් දිනක් තුළ වැඩිම පිරිසක් නැරඹූ වීඩියෝව ලෙස වාර්තාව තබා තිබුණේ 2102 වසරේදී KONY නැමති කෙටි චිත්‍රපටය බවත් මිලියන 30 ක පිරිසක් එක් දිනක් තුළ එම වීඩියෝව නරඹා තිබූ බවයි.

    50-Cent-Happy-cr-Johnny-Nunez-June-2007-640.jpg
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ පිළිබඳව අදහස් දක්වමින් යූ ටියුබ් හි, ප්‍රධානියෙකු පවසා තිබෙන්නේ මීට පෙර එක් දිනක් තුළ වැඩිම පිරිසක් නැරඹූ වීඩියෝව ලෙස වාර්තාව තබා තිබුණේ 2102 වසරේදී KONY නැමති කෙටි චිත්‍රපටය බවත් මිලියන 30 ක පිරිසක් එක් දිනක් තුළ එම වීඩියෝව නරඹා තිබූ බවයි.

    50-Cent-Happy-cr-Johnny-Nunez-June-2007-640.jpg
    ඉස්සෙලා gangnam style හිට් උන නිසා මිනිස්සු මේකත් බැලුවා මිසක්, තෙරිරුමක් ඇතුව බැලුවා නෙමෙයි.. මට sure එක පාරක් බලපු එකෙක් ආයෙ බලන්නෙ නැ..
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මේ පිළිබඳව අදහස් දක්වමින් යූ ටියුබ් හි, ප්‍රධානියෙකු පවසා තිබෙන්නේ මීට පෙර එක් දිනක් තුළ වැඩිම පිරිසක් නැරඹූ වීඩියෝව ලෙස වාර්තාව තබා තිබුණේ 2102 වසරේදී KONY නැමති කෙටි චිත්‍රපටය බවත් මිලියන 30 ක පිරිසක් එක් දිනක් තුළ එම වීඩියෝව නරඹා තිබූ බවයි.

    50-Cent-Happy-cr-Johnny-Nunez-June-2007-640.jpg

    2102..:P
     
    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    ඉස්සෙල්ලා gangnam style හිට් උන නිසා මිනිස්සු මේකත් බැලුවා මිසක්, තෙරිරුමක් ඇතුව බැලුවා නෙමෙයි.. මට sure එක පාරක් බලපු එකෙක් ආයෙ බලන්නෙ නැ..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    ~ Horizon ~

    Well-known member
  • Apr 17, 2013
    1,109
    340
    83
    ffgfhfjgijkjj
    ඉස්සෙල්ලා gangnam style හිට් උන නිසා මිනිස්සු මේකත් බැලුවා මිසක්, තෙරිරුමක් ඇතුව බැලුවා නෙමෙයි.. මට sure එක පාරක් බලපු එකෙක් ආයෙ බලන්නෙ නැ.
    :yes::yes::yes::yes::yes:
     
    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    මේ පිළිබඳව අදහස් දක්වමින් යූ ටියුබ් හි, ප්‍රධානියෙකු පවසා තිබෙන්නේ මීට පෙර එක් දිනක් තුළ වැඩිම පිරිසක් නැරඹූ වීඩියෝව ලෙස වාර්තාව තබා තිබුණේ 2102 වසරේදී KONY නැමති කෙටි චිත්‍රපටය බවත් මිලියන 30 ක පිරිසක් එක් දිනක් තුළ එම වීඩියෝව නරඹා තිබූ බවයි.

    50-Cent-Happy-cr-Johnny-Nunez-June-2007-640.jpg

    Koreans are disgusting. eww

    don't know is there anything worthy in that video.. really disgusting psycho.....

    ඉස්සෙල්ලා gangnam style හිට් උන නිසා මිනිස්සු මේකත් බැලුවා මිසක්, තෙරිරුමක් ඇතුව බැලුවා නෙමෙයි.. මට sure එක පාරක් බලපු එකෙක් ආයෙ බලන්නෙ නැ..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ඉස්සෙල්ලා gangnam style හිට් උන නිසා මිනිස්සු මේකත් බැලුවා මිසක්, තෙරිරුමක් ඇතුව බැලුවා නෙමෙයි.. මට sure එක පාරක් බලපු එකෙක් ආයෙ බලන්නෙ නැ.
    :yes::yes::yes::yes::yes:

    Kathawanam Atta malli. e unata mea sinduwa Hit wela thiyenawa.