නවතම TV දිගහැරුම - Under The Dome

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    නවතම TV දිගහැරුම - Under The Dome

    UNDER-THE-DOME.jpg


    මෙන්න ආවා අලුත්ම කථා මාලාව , මේක පාදක වෙලා තියෙන්නේ Under the Dome නවකතාවට , පළවෙනි දිගහැරුම ගියේ ජුනි 24 ,

    කථාවේ හැටියනම් ඇමරිකාවේ තිබෙන නගරයක් නොපෙනන වැටකින් ආවරණය වෙලා ඒ නගරය හුදකලා වෙනවා , IMDB 8.2 තියෙනවා මේ වෙනකොට , එහෙනම් කට්ට්ටිය බලන්න ගත්තනම්.

    IMDB

    Code:
    http://www.imdb.com/title/tt1553656/
    මෙන්න Preview එක




    Under the Dome (2013) [S01 : E01]

    under_the_dome_key_art_a_p.jpg


    Under the Dome S01E01 HDTV XviD-AFG

    DOWNLOAD

    Code:
    http://www.putlocker.com/file/4966113C0BC218B5


    සිංහල උපසිරැසි

    Code:
    http://www.mediafire.com/?ss5ogb2qwzd9rvv
    ඉංග්‍රීසි උපසිරැසි
    Code:
    http://www.addic7ed.com/serie/Under_the_Dome/1/1/Pilot
     
    Last edited:

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    hodai mamath baluwa, habyi podi moda gathiyaluth thiyanawa. specially ara haraka ehema dekata kaepna seen eka.

    oka short season ekak kiyanne attada?
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    hodai mamath baluwa, habyi podi moda gathiyaluth thiyanawa. specially ara haraka ehema dekata kaepna seen eka.

    oka short season ekak kiyanne attada?

    මචං මං ගත්ත එකේ තියෙන්නේ එක කෑල්ලයිනේ බං ... ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දියංකෝ
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    මචං මං ගත්ත එකේ තියෙන්නේ එක කෑල්ලයිනේ බං ... ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දියංකෝ


    තාම එකයි බන් ගියේ