Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නවතමiPhone4එළිදකී!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2007 වසරේදී ජංගම දුරකථන ලෝකය උඩු - යටිකුරු කරවමින් ඇපල් අයි ෆෝන් (Apple iPhone) නම් වූ ස්මාට්ෆෝනය (Smart Phone) බිහිවිය. මෙය ස්මාට්ෆෝනයකට ඇති සීමා මායිම් බිඳ දමමින් අතේ ගෙන යන පරිගණකයක තත්වයට පත් විය. නැවත 2008 වසරේදී අයි ෆෝන් 3G නම් සංස්කරණය පැමිණියේ අධිවේගී ජාලකරණය හා අයි ෆෝනයේ ජනප්‍රියතාවයට ප්‍රධානතම හේතුව වූ ඇපල් අයි ෆෝන් ඇප්ලිකේෂන්ස් (Apple Apps) නමින් දස දහස් ගණනක් වූ විවිධාකාර ප්‍රයෝජනවත් වැඩසටහන්ද සමගිනි. එමෙන්ම 2009 දී අයි ෆෝන් 3Gs සංස්කරණය ඉදිරිපත් වූයේ පෙර තිබූ සංස්කරණයන්ට වඩා දෙගුණයක් වේගවත්ව හා විවිධ දර්ශන වීඩියෝගත කිරීම වැනිතවත් විශේෂාංග රාශියක්ද සමගිනි. 2010 වසරේදී, ලොව හොඳම ජංගම දුරකථනය වන Apple iPhone 4 නිකුත් විය. ඇපල් ආයතනය පවසන අන්දමට ඇපල් අයි ෆෝන් 4 යනු අතේ ගෙන යා හැකි ඉලෙක්ට්‍රොනික් උපාංග ලොවේ මහා ඉදිරි පිම්මයි. සාර්ථක ලෙස වීඩියෝ දුරකථන ඇමතුමක් ලබාගැනීමේ ක්‍රමය මුළින්ම එළිදකින්නේ ඇපල් අයි ෆෝන් 4 හරහාය. එමෙන්ම මෙම උපාංගයේ පෙර සංස්කරණ වලදී මෙන් නොව මෙහි ඝනකම තිබුණාටත් වඩා 24% කින් අඩු කර ඇත. එමනිසා අයි ෆෝන් 4 යනු දැනට ලොව පවතින තුනීම ජංගම දුරකථනයයි. එහි පිටත පෙනුමද අතිශය ආකර්ශනීය ලෙස නිමවා ඇත. මෙම අයිෆෝනය අප සන්නිවේදනය කරනා ක්‍රමය සදහටම වෙනස් කිරීමට සමත් වන්නකි. අයි ෆෝන් 4 වන සංස්කරණය සමග නවතම විශේෂාංග රැසක් එළිදැක තිබේ. මේවා සියල්ලම අයිෆෝනය ලොව හොඳම ජංගම දුරකථනය බවට පත් කිරීමට හේතු කාරණා වේ.

ෆේස්ටයිම් - FaceTime

මිනිසුන් දශක ගනනාවත් පුරා වීඩියෝ දුරකථන ඇමතුම් ගැන සිහින මවමින් සිටියහ. ඇපල් අයි ෆෝන් 4 මගින් එය යථාර්තයක් බවට පත් කරයි. එක් තට්ටු කිරීමක් මගින් ඔබගේ හිතමිත්‍රාදීන් සමග වීඩියෝ සංවාද ඇතිකරගැනීමට , Wi-Fi මගින් ලෝකයේ එහා කොනට වුවත් එසැනින් ඔබගේ හැඟීම් ප්‍රකාශ කිරීමට මෙන්ම ඔබගේ කතා ඇසීමෙන් මිතුරන් සිනාසෙන ආකාරයද දැක බලාගැනීමට ඔබට අයිෆෝනය නිසා හැකියාව ලැබී ඇත.

Read More.........

meka thiyanne blog ekaka nisa okkoma daanna be

e blog post ekatath comment ekak daannako

add me rep + if you like this

[QUOTE="ශාන් සඳරුවන්, post: 7879576, member: 287277"] [IMG]http://images.apple.com/iphone/features/images/overview-multitasking-20100610.jpg[/IMG] [IMG]http://images.apple.com/iphone/features/images/overview-facetime-20100611.png[/IMG] [SIZE="4"]2007 වසරේදී ජංගම දුරකථන ලෝකය උඩු - යටිකුරු කරවමින් ඇපල් අයි ෆෝන් (Apple iPhone) නම් වූ ස්මාට්ෆෝනය (Smart Phone) බිහිවිය. මෙය ස්මාට්ෆෝනයකට ඇති සීමා මායිම් බිඳ දමමින් අතේ ගෙන යන පරිගණකයක තත්වයට පත් විය. නැවත 2008 වසරේදී අයි ෆෝන් 3G නම් සංස්කරණය පැමිණියේ අධිවේගී ජාලකරණය හා අයි ෆෝනයේ ජනප්‍රියතාවයට ප්‍රධානතම හේතුව වූ ඇපල් අයි ෆෝන් ඇප්ලිකේෂන්ස් (Apple Apps) නමින් දස දහස් ගණනක් වූ විවිධාකාර ප්‍රයෝජනවත් වැඩසටහන්ද සමගිනි. එමෙන්ම 2009 දී අයි ෆෝන් 3Gs සංස්කරණය ඉදිරිපත් වූයේ පෙර තිබූ සංස්කරණයන්ට වඩා දෙගුණයක් වේගවත්ව හා විවිධ දර්ශන වීඩියෝගත කිරීම වැනිතවත් විශේෂාංග රාශියක්ද සමගිනි. 2010 වසරේදී, ලොව හොඳම ජංගම දුරකථනය වන Apple iPhone 4 නිකුත් විය. ඇපල් ආයතනය පවසන අන්දමට ඇපල් අයි ෆෝන් 4 යනු අතේ ගෙන යා හැකි ඉලෙක්ට්‍රොනික් උපාංග ලොවේ මහා ඉදිරි පිම්මයි. සාර්ථක ලෙස වීඩියෝ දුරකථන ඇමතුමක් ලබාගැනීමේ ක්‍රමය මුළින්ම එළිදකින්නේ ඇපල් අයි ෆෝන් 4 හරහාය. එමෙන්ම මෙම උපාංගයේ පෙර සංස්කරණ වලදී මෙන් නොව මෙහි ඝනකම තිබුණාටත් වඩා 24% කින් අඩු කර ඇත. එමනිසා අයි ෆෝන් 4 යනු දැනට ලොව පවතින තුනීම ජංගම දුරකථනයයි. එහි පිටත පෙනුමද අතිශය ආකර්ශනීය ලෙස නිමවා ඇත. මෙම අයිෆෝනය අප සන්නිවේදනය කරනා ක්‍රමය සදහටම වෙනස් කිරීමට සමත් වන්නකි. අයි ෆෝන් 4 වන සංස්කරණය සමග නවතම විශේෂාංග රැසක් එළිදැක තිබේ. මේවා සියල්ලම අයිෆෝනය ලොව හොඳම ජංගම දුරකථනය බවට පත් කිරීමට හේතු කාරණා වේ. [SIZE="6"][COLOR="SandyBrown"]ෆේස්ටයිම් - FaceTime[/COLOR][/SIZE] මිනිසුන් දශක ගනනාවත් පුරා වීඩියෝ දුරකථන ඇමතුම් ගැන සිහින මවමින් සිටියහ. ඇපල් අයි ෆෝන් 4 මගින් එය යථාර්තයක් බවට පත් කරයි. එක් තට්ටු කිරීමක් මගින් ඔබගේ හිතමිත්‍රාදීන් සමග වීඩියෝ සංවාද ඇතිකරගැනීමට , Wi-Fi මගින් ලෝකයේ එහා කොනට වුවත් එසැනින් ඔබගේ හැඟීම් ප්‍රකාශ කිරීමට මෙන්ම ඔබගේ කතා ඇසීමෙන් මිතුරන් සිනාසෙන ආකාරයද දැක බලාගැනීමට ඔබට අයිෆෝනය නිසා හැකියාව ලැබී ඇත. [/SIZE] [SIZE="7"][URL="http://vidasa.co.cc/?p=92"]Read More.........[/URL][/SIZE] meka thiyanne blog ekaka nisa okkoma daanna be e blog post ekatath comment ekak daannako add me rep + if you like this:yes::yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom