නවතින්න place එකක් හෙල්ප්............

jayawardena89

Member
Dec 15, 2014
503
25
0
නවතින්න place එකක් හෙල්ප්............

මචන්ලා මට ගන්නොරුව , හිදගල , පේරාදෙණිය, පැනිදෙනිය අවට place එකක් දන්නවනම් reply කරන්න්ඩෝ........... මටයි වයිපරේටයි බන් හොයන්නේ.

anex එකක් හරි , උයාගෙන කන්න පුළුවන් ටිකක් ලොකු රූම් එකක් උනත් හොදයි.
සේපෙරේට් enterence නම් එල

4000 - 9000 වගේ range එකක හොයන්නේ බන්

දන්නවනම් හෙල්ප්.................:frown:

1 YEAR ඉන්නයි අදහස.ගම්පොල උනත් අවුලක් නැ.පේරාදෙණියට around 10km wage.
 
Last edited:

jayawardena89

Member
Dec 15, 2014
503
25
0
ade Kandy ? :D elane ban..vacancies thiyeinan daapan..kandy wala startup ekakwath yana eka loku deyak

aniwa hoda place ekaka start karanawa bn.eth thawa 3 month mehema yanna wenawa poddak.start karalath masa 6i.den thama connection build karagena yanne.outsourcing project set wela thiyenawa.karagena yanawa.poddak mudal tikak one place ekak dala karanna.

denatath one wela inne puluwan nam touch eke idapan php,mysql with ajax json bootstrap jquery .with wordpress,magento,joomla,shopify cms genath.
 

jayawardena89

Member
Dec 15, 2014
503
25
0
මේකේ දන්න උන් නැද්ද බන්.kandy කවුරුත් නැද්දෝ.............. ගලහ හන්දිය ට කිට්ටු නුවර ඕනෑම තැනක් .හදිස්සියි බන්.around 10KM to GALAHA JUNCTION