'නවම් මහේ පළමුවැනිදා"

athumusic

Active member
  • Sep 19, 2017
    270
    194
    43
    'නවම් මහේ පළමුවැනිදා"

    නැවුම් අදහස් නැවුම් විලාසෙන් මනසට දිරිදී පැතිරෙන්නේ
    නැවුම් මාසයක ඇරැඹුම හමුවේ දහසක් සිතිවිලි ගොනු වෙන්නේ
    නැවුම් කතාවට,නැවුම් සිනහවට කවදත් කවුරුත් රිසි වෙන්නේ
    නැවුම් විලාසෙන් නැවත සිතන්නට නවම් මාසයයි ඇරැඹෙන්නේ