මට නවරත්න මුද්දක් හදාගන්න ඕනේ
විස්වාසවන්ත තැනක් කියපල්ලා දන්නා කෙනෙක්. බොරු කරන්නේ නැති හරි විදියට වැඩේ කරන කෙනෙක් ඕනේ. සමහරු බොරු ගල් අල්ලනවා.
දෙවෙනි කාරණේ දැනට නවරත්න මුදු දාගෙන ඉන්න උදවිය එකේ ප්‍රතිපල තියෙනවනම් කියන්න.