Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නවලෝක රෝහලේ චාටර් උනෙමි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නවලෝක රෝහලේ චාටර් උනෙමි

ගිය සතියෙ දවසක පුතාගෙ පොඩි අසනීපෙකට නවලෝක එකේ admit උනා

මට දැනිච්ච දේ තමයි උන්ගෙ procedures ගොඩක් වැඩියි

අර සූර පප්ප එකේ වැඩ දොලහෙන් අන්තිම වැඩේ වගේ තමයි, අර කවුන්ටරේට යන්න මේ කවුන්ටරේට යන්න ඔහොම තමයි

admit වෙද්දි රුපියල් 50,000ක deposit එකක් ගන්නවා අපි පැනල යයි කියල බයට . ඕකනම් හැම තැනම ඔහොම තමයි

කොහොම හරි පැය දෙකක් විතර ඉඳලා room එකක් reserve උනා

ඒත් රූම් එකට ඇරලවන්න ඉන්න attendant නෑ. එයා එනකම් තව පැය කාලක් විතර බලන් හිටියා

attendant ආවට පස්සෙ reception එකේ ඉන්න ගෑනිට මතක නෑ අපිට room එක දෙන්න ඕනෙ කියල

පස්සෙ මමම ගිහිල්ලා අහල තමයි රූම් එකට ගියා

ඊට පස්සෙ වෙච්ච දෙවල්නම් හොඳට කෙරුනා

ඒත් room එකේ soap, toothpaste නෑ, ගෙදරින් ගෙනාපු නිසා හොඳයි

පස්සෙ treatments ටිකනම් හොඳට කෙරුනා

discharge කරන දවසේ උදේම (7.30) specialist doctor ඇවිල්ල කොල්ලව discharge කලා

ඒත් බිල හැදෙන්න තව පැය1.5ක් විතර ගියා

බිල හැදිච්ච ගමන්ම අපි ගිහිල්ලා බිල settle කරල ආවා

ඇවිල්ලා පැය බාගෙකට විතර පස්සෙ අපි උන්න ward එකේ nurseගෙන් ඇහුව අපිව discharge කරන්න පුලුවන්ද කියල

ඒ පාර ඒ nurse කියනවා තාම මට finance එකෙන් confirm කලේ නෑ බිල settle උනා කියල

ඊට පස්සෙ අපි බිල ගෙවපු එකේ receipt එක පෙන්නුවා

ඒත් අර nurse කියනවා මට finance එකෙන් confirm කරන්න ඕනෙ උනා කියල

පොඩ්ඩක් ඉන්න එයාල මට call කරයි. එයාගෙ කතාව ඇත්ත

තව පැය කාලකට විතර පස්සෙ ආයෙ මම ගිහිල්ලා ඇහුව අර nurseගෙන්

තාම finance එකෙන් confirm කලෑ නෑනෙ, ඉන්න මම call කරල බලන්නම්

ඔන්න ඒ පාර අර nurse finance එකට call කරල බැලුවා

හරි එයාල confirm කලා බිල ගෙව්ව කියල

ඔන්න ඊට පස්සෙ විනාඩි 10කට විතර පස්සෙ තමයි අපිව discharge කලේ

ඔන්න ඉතින් නවලෝකෙ procedures වැඩි නිසා බොරුවට අපේ විනාඩි 45ක් නාස්ති උනා

[QUOTE="Alaya, post: 21022649, member: 3897"] [b]නවලෝක රෝහලේ චාටර් උනෙමි[/b] [COLOR="Blue"][CENTER][SIZE="3"]ගිය සතියෙ දවසක පුතාගෙ පොඩි අසනීපෙකට නවලෝක එකේ admit උනා මට දැනිච්ච දේ තමයි උන්ගෙ procedures ගොඩක් වැඩියි අර සූර පප්ප එකේ වැඩ දොලහෙන් අන්තිම වැඩේ වගේ තමයි, අර කවුන්ටරේට යන්න මේ කවුන්ටරේට යන්න ඔහොම තමයි admit වෙද්දි රුපියල් 50,000ක deposit එකක් ගන්නවා අපි පැනල යයි කියල බයට :lol:. ඕකනම් හැම තැනම ඔහොම තමයි කොහොම හරි පැය දෙකක් විතර ඉඳලා room එකක් reserve උනා ඒත් රූම් එකට ඇරලවන්න ඉන්න attendant නෑ. එයා එනකම් තව පැය කාලක් විතර බලන් හිටියා attendant ආවට පස්සෙ reception එකේ ඉන්න ගෑනිට මතක නෑ අපිට room එක දෙන්න ඕනෙ කියල පස්සෙ මමම ගිහිල්ලා අහල තමයි රූම් එකට ගියා ඊට පස්සෙ වෙච්ච දෙවල්නම් හොඳට කෙරුනා ඒත් room එකේ soap, toothpaste නෑ, ගෙදරින් ගෙනාපු නිසා හොඳයි පස්සෙ treatments ටිකනම් හොඳට කෙරුනා discharge කරන දවසේ උදේම (7.30) specialist doctor ඇවිල්ල කොල්ලව discharge කලා ඒත් බිල හැදෙන්න තව පැය1.5ක් විතර ගියා බිල හැදිච්ච ගමන්ම අපි ගිහිල්ලා බිල settle කරල ආවා ඇවිල්ලා පැය බාගෙකට විතර පස්සෙ අපි උන්න ward එකේ nurseගෙන් ඇහුව අපිව discharge කරන්න පුලුවන්ද කියල ඒ පාර ඒ nurse කියනවා තාම මට finance එකෙන් confirm කලේ නෑ බිල settle උනා කියල ඊට පස්සෙ අපි බිල ගෙවපු එකේ receipt එක පෙන්නුවා ඒත් අර nurse කියනවා මට finance එකෙන් confirm කරන්න ඕනෙ උනා කියල පොඩ්ඩක් ඉන්න එයාල මට call කරයි. එයාගෙ කතාව ඇත්ත තව පැය කාලකට විතර පස්සෙ ආයෙ මම ගිහිල්ලා ඇහුව අර nurseගෙන් තාම finance එකෙන් confirm කලෑ නෑනෙ, ඉන්න මම call කරල බලන්නම් ඔන්න ඒ පාර අර nurse finance එකට call කරල බැලුවා හරි එයාල confirm කලා බිල ගෙව්ව කියල ඔන්න ඊට පස්සෙ විනාඩි 10කට විතර පස්සෙ තමයි අපිව discharge කලේ ඔන්න ඉතින් නවලෝකෙ procedures වැඩි නිසා බොරුවට අපේ විනාඩි 45ක් නාස්ති උනා[/SIZE][/CENTER][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom