නවලෝක රෝහලේ චාටර් උනෙමි

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    නවලෝක රෝහලේ චාටර් උනෙමි

    ගිය සතියෙ දවසක පුතාගෙ පොඩි අසනීපෙකට නවලෝක එකේ admit උනා

    මට දැනිච්ච දේ තමයි උන්ගෙ procedures ගොඩක් වැඩියි

    අර සූර පප්ප එකේ වැඩ දොලහෙන් අන්තිම වැඩේ වගේ තමයි, අර කවුන්ටරේට යන්න මේ කවුන්ටරේට යන්න ඔහොම තමයි

    admit වෙද්දි රුපියල් 50,000ක deposit එකක් ගන්නවා අපි පැනල යයි කියල බයට :lol:. ඕකනම් හැම තැනම ඔහොම තමයි

    කොහොම හරි පැය දෙකක් විතර ඉඳලා room එකක් reserve උනා

    ඒත් රූම් එකට ඇරලවන්න ඉන්න attendant නෑ. එයා එනකම් තව පැය කාලක් විතර බලන් හිටියා

    attendant ආවට පස්සෙ reception එකේ ඉන්න ගෑනිට මතක නෑ අපිට room එක දෙන්න ඕනෙ කියල

    පස්සෙ මමම ගිහිල්ලා අහල තමයි රූම් එකට ගියා

    ඊට පස්සෙ වෙච්ච දෙවල්නම් හොඳට කෙරුනා

    ඒත් room එකේ soap, toothpaste නෑ, ගෙදරින් ගෙනාපු නිසා හොඳයි

    පස්සෙ treatments ටිකනම් හොඳට කෙරුනා

    discharge කරන දවසේ උදේම (7.30) specialist doctor ඇවිල්ල කොල්ලව discharge කලා

    ඒත් බිල හැදෙන්න තව පැය1.5ක් විතර ගියා

    බිල හැදිච්ච ගමන්ම අපි ගිහිල්ලා බිල settle කරල ආවා

    ඇවිල්ලා පැය බාගෙකට විතර පස්සෙ අපි උන්න ward එකේ nurseගෙන් ඇහුව අපිව discharge කරන්න පුලුවන්ද කියල

    ඒ පාර ඒ nurse කියනවා තාම මට finance එකෙන් confirm කලේ නෑ බිල settle උනා කියල

    ඊට පස්සෙ අපි බිල ගෙවපු එකේ receipt එක පෙන්නුවා

    ඒත් අර nurse කියනවා මට finance එකෙන් confirm කරන්න ඕනෙ උනා කියල
    පොඩ්ඩක් ඉන්න එයාල මට call කරයි. එයාගෙ කතාව ඇත්ත

    තව පැය කාලකට විතර පස්සෙ ආයෙ මම ගිහිල්ලා ඇහුව අර nurseගෙන්

    තාම finance එකෙන් confirm කලෑ නෑනෙ, ඉන්න මම call කරල බලන්නම්

    ඔන්න ඒ පාර අර nurse finance එකට call කරල බැලුවා

    හරි එයාල confirm කලා බිල ගෙව්ව කියල

    ඔන්න ඊට පස්සෙ විනාඩි 10කට විතර පස්සෙ තමයි අපිව discharge කලේ

    ඔන්න ඉතින් නවලෝකෙ procedures වැඩි නිසා බොරුවට අපේ විනාඩි 45ක් නාස්ති උනා
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    math podi kale 3 months wage hitiya germ ekak gihin.appa hospital smell eka enakotath mage oluwa ridenawa
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එහෙනම් ඔන්න ඔහේ අත ඇරලා දාපන් බන්. මාත් පහුගිය ටිකේ කට්ටක් කැවා ලන්කා හොස්පිටල් එකේ. ඒක නම් සල්ලි ගෙවනවා නම් ඔහොම වටේ යවන්නේ නැ.. සල්ලි දෙනවනම් වඩාගෙන හරි යයි. එහෙනම් ඔන්න ඔහේ අත ඇරලා දාපන් බන්. මාත් පහුගිය ටිකේ කට්ටක් කැවා ලන්කා හොස්පිටල් එකේ. ඒක නම් සල්ලි ගෙවනවා නම් ඔහොම වටේ යවන්නේ නැ.. සල්ලි දෙනවනම් වඩාගෙන හරි යයි.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    එහෙනම් ඔන්න ඔහේ අත ඇරලා දාපන් බන්. මාත් පහුගිය ටිකේ කට්ටක් කැවා ලන්කා හොස්පිටල් එකේ. ඒක නම් සල්ලි ගෙවනවා නම් ඔහොම වටේ යවන්නේ නැ.. සල්ලි දෙනවනම් වඩාගෙන හරි යයි. එහෙනම් ඔන්න ඔහේ අත ඇරලා දාපන් බන්. මාත් පහුගිය ටිකේ කට්ටක් කැවා ලන්කා හොස්පිටල් එකේ. ඒක නම් සල්ලි ගෙවනවා නම් ඔහොම වටේ යවන්නේ නැ.. සල්ලි දෙනවනම් වඩාගෙන හරි යයි.

    නැහැ ඒක එච්චර අවුලක් නෑ

    නමුත් මිනිස්සු දැනුවත් විය යුතුයි
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නැහැ ඒක එච්චර අවුලක් නෑ

    නමුත් මිනිස්සු දැනුවත් විය යුතුයි
    කොල්ලට සනීප උනානම් කමක් නැ.. මිනිස්සු දැනුවත් කරන එක නම් හොදයි.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    room charges - 7,950
    Medical officer charges - 3,500
    Nurse charges - 3,000
    medical charges - 4,5xx

    1 dawasada ban?

    pvt hospital ekak hinda 45min late wune. Gov. Hospital ekak nan kochchara wela yaida? (docs lage waradak newei, Inna senaga wedi)
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    එහෙනම් ඔන්න ඔහේ අත ඇරලා දාපන් බන්. මාත් පහුගිය ටිකේ කට්ටක් කැවා ලන්කා හොස්පිටල් එකේ. ඒක නම් සල්ලි ගෙවනවා නම් ඔහොම වටේ යවන්නේ නැ.. සල්ලි දෙනවනම් වඩාගෙන හරි යයි. එහෙනම් ඔන්න ඔහේ අත ඇරලා දාපන් බන්. මාත් පහුගිය ටිකේ කට්ටක් කැවා ලන්කා හොස්පිටල් එකේ. ඒක නම් සල්ලි ගෙවනවා නම් ඔහොම වටේ යවන්නේ නැ.. සල්ලි දෙනවනම් වඩාගෙන හරි යයි.

    Lanka hospital eke charges wedi da ban oya Nawaloka,Asiri wage ewata wada?