නවසීලන්තයට සුනාමි අනතුරු ඇඟවීමක් 🌊🏄

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    දකුණු පැසිෆික් සාගර කලාපයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වනවා.

    මෙම භූකම්පනය මැග්නිටියුඩ් එක්ක 7.8ක ප්‍රබලත්වයක් සටහන්ව තිබෙනවා.

    මේ හේතුවෙන් වනුවාටු, ෆීජි, කිරිබති සහ නවසීලන්තය සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් ඇති බවයි වාර්තා වන්නේ.

    වනුවාටු වෙරළ තීරයේ මීටර් 03ක් දක්වා සුනාමි රළ ඇති විය හැකි අතර ෆීජි, කිරිබති සහ නවසීලන්තයේ මීටර් 0.3 ත් 1 ත් අතර සුනාමි රළ අපේක්ෂා කළ හැකි බවයි එක්සත් ජනපද ජාතික සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,317

    LOL dan yakka puththu hama ratema inna nisa hama tsunami warning ekakma apey news ekey yanawa.

    Balapanko eketh hati 🥴 🥴
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    72159815.jpg
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,044
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    කිරිබත් කාපු සිංහලු හිටපු රටක්ද කිරිබාති කියන්නෙ?
    මට මතකයි 2000 අවුරුද්ද එද්දී ඕකටද කොහෙද 2000 ඉස්සෙල්ලම ආවෙ. හෙන උත්සව තිබ්බා එහෙ.ලයිව් දුන්නද කොහෙද
     
    • Haha
    Reactions: topkollek

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    නවසීලන්ත උන් එහෙම එකක් දන්නෙවත් නැහැ
    A warning of “tsunami activity” has been issued by NEMA after a magnitude 7.7 earthquake that struck near the Loyalty Islands on Friday afternoon.

    Residents in Whangārei, Northland, received an emergency alert from Civil Defence at 4.56pm warning people to stay out of the water.
     
    • Like
    Reactions: Stimulus mind

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    වනුවාටු, ෆීජි, කිරිබති සහ නවසීලන්තය
    මේ රටවල් ඔක්කොටම UK පාස්පෝට් හොල්ඩර්ස්ලගේ බෙනෆිට්ස් තියෙනවා නේද 🥲