නවසීලන්තයෙන්

sudhara43

Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    ow bn sirawata
    hama reddatama deshapalayana
    moda harak tikak inne meke dan


    අනික මචංලා කවුද කෑමති පරදින මෑච් බලන්ඩ ඈවිත් නෝන්ඩි වෙන්ඩ.....:lol::lol::lol:
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මේකෙ ඉන්න යූඇන්පී සෙට් එක බලා ගෙන ඉන්නෙ කොහෙන්ද කොයි වෙලාවෙද ආන්ඩුවට වරදින්නෙ කියල. ඉතින් හැම රෙද්දටම පොලිටික්ස් ගාවල බොරුවට ‍මොනව හරි කියවල දාන එක තමයි වැඩේ.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,885
    9,646
    113
    රඹා;9725279 said:
    මේකෙ ඉන්න යූඇන්පී සෙට් එක බලා ගෙන ඉන්නෙ කොහෙන්ද කොයි වෙලාවෙද ආන්ඩුවට වරදින්නෙ කියල. ඉතින් හැම රෙද්දටම පොලිටික්ස් ගාවල බොරුවට ‍මොනව හරි කියවල දාන එක තමයි වැඩේ.

    UNP neme enna kiyala thiyenne mahinda rajapakse:lol::lol::lol:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    නවසීලන්තේ කට්ටිය දන්නවා හෙට අම්බානෙට කන්න හම්බ වෙනවා කියලා, නිකන් නොන්ඩි වෙන්න බැරි නිසා එන්නේ නැතුව ඇති බන්,
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මහ රජාගේ කොපිකැට් විය නෝන්ඩි කැට් :lol::lol::lol::lol:
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    මම නම් හිතන්නෙ අපේ ජනාධිපති තමයි වැඩේ අනාගත්තේ. මොකද ඉන්දියාවේ අගමැති පකිස්තාන් එක්කෙනාට ආරාධනා කලේ උන්ගෙ රටවල් වල කාලයක් ඉදන් තියන අවුල හින්දා.හොද හිත හදා ගන්න. නැතුව මේ සෙමි ෆයිනල් එක හින්දම නෙමේයි. ඔන්න ෆයිනල් එක නම් කමක් නෑ..කොහොම හරි මේකෙන් අපි පොඩ්ඩක් පජාත උනා කියලයි මට නම් හිතෙන්නෙ..අපේ ජනාධිපතිතුමාට ඔවගෙ උපදෙස් දෙන්නේ කව්ද මන්ද?