නවසීලන්තයෙන්

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,884
    9,644
    113
    මම නම් හිතන්නෙ අපේ ජනාධිපති තමයි වැඩේ අනාගත්තේ. මොකද ඉන්දියාවේ අගමැති පකිස්තාන් එක්කෙනාට ආරාධනා කලේ උන්ගෙ රටවල් වල කාලයක් ඉදන් තියන අවුල හින්දා.හොද හිත හදා ගන්න. නැතුව මේ සෙමි ෆයිනල් එක හින්දම නෙමේයි. ඔන්න ෆයිනල් එක නම් කමක් නෑ..කොහොම හරි මේකෙන් අපි පොඩ්ඩක් පජාත උනා කියලයි මට නම් හිතෙන්නෙ..අපේ ජනාධිපතිතුමාට ඔවගෙ උපදෙස් දෙන්නේ කව්ද මන්ද?
    :)
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    NZ "ascharyak" newei ne :lol:

    100k aran rata sawari yana nayakayek newei John Key

    rate badu (Air New Zealand etc.) thamange wage use karan ne naha

    sadarana chandayakin awa kenek

    jilmart, rajavahini naha NZ wela

    democracy, nidahasa, nithiyak thiyana ratak

    lankawatath one NZ wage nayakayo, rata hadala gan na
     
    Last edited: