හැම වෙලාවෙම ඉස්සර වෙච්ච ඒව හොදයි දැන් වෙන ඒවට වඩා කියන ඒකත්හැමෝටම සාමාන්යෙන් හිතෙන්නේ ඉන්න තැන අවුල් යන තැන හොදයි කියල.
එක රටක් වෙන්න පුළුවන්, රස්සාවක් වෙන්න පුළුවන් , කසාදයක් වෙන්න පුළුවන් ......
every one thinks grass is greener in the other side.