නවසීලන්ත සුදු නෝනා බදා වැළඳගත් 81 විහාරාධිපති අත්අඩංගුවට

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    ලිංගික අතවරයට ලක්වූ නවසීලන්ත ජාතික කාන්තාව වෛද්‍ය පරීක්ෂණ සඳහා කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටී.

    බදාගෙන විතරයිනෙ වෛද්‍ය පරීක්ෂන මොකටද? ඔය වෛද්‍ය පරීක්ෂණවලට ගියාම ඇඳුම් ගලෝල කුක්කු අතගාල චූ එක ඇතුල එහෙමත් බලනවද? එහෙමනම් අදිකරණ වෛද්‍යවරයා පරීක්ෂණයෙන් පස්සෙ ලැට් එකට ගිහිම් හොඳ අතේ පාරක් ගහාවි.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,619
    6,177
    113
    නවසීලන්ත ජාතික සංචාරක කාන්තාවකට ලිංගික අතවරයක් සිදුකළ බවට චෝදනා එල්ල වූ 81 හැවිරිදි විහාරාධිපති ස්වාමින්වහන්සේ නමක ඊයේ සවස කාලයේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි හෙලි කරයි. මෙම සිදුවීම උණවටුන ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක සිදුවී ඇත.


    සංචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින 41 හැවිරිදි නවසීලන්ත ජාතික කාන්තාවක් ඊයේ දිනයේ අදාළ විහාරස්ථානයට පැමිණ ඇත. ඇය විහාරස්ථානයට ගිය අවස්ථාවේ විහාරාධිපති ස්වාමින්වහන්සේ ඇයට ආහාර පාන සැපයීමෙන් අනතුරුව කාමරයකට යන ලෙස උපදෙස් දී ඇත.

    පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වන්නේ කාන්තාව කාමරයට ගිය විගසම විහාරාධිපති ස්වාමින්වහන්සේ ඇය පසුපස ගොස් ඇයව වැළඳගෙන ඇති බවයි. මෙම සිදුවීමෙන් පසු කාන්තාව උණවටුන සංචාරක පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ගොනුකර ඇත.
    උණවටුන සංචාරක පොලිසියට ලද පැමිණිල්ල මත පොලිස් සංචාරක කොට්ඨාස අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී ප්‍රභාත් විදානගමගේ මහතාගේ හා උණවටුන පොලිස් සංචාරක කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අමිල ප්‍රියංකර යන අයගේ උපදෙස් පරිදි පොලිස් සැරයන් 681032 රණසිංහ නිලධාරියා ඇතුළු කන්ඩායමක් අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර පසුව හබරාදුව පොලිසිය වෙත භාරදී තිබේ.

    ලිංගික අතවරයට ලක්වූ නවසීලන්ත ජාතික කාන්තාව වෛද්‍ය පරීක්ෂණ සඳහා කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටී.
    හිමි නම අධිකරණයවට ඉදිරිපත් කිරීමට නියමිතය.

    මුට දැන් කියන්නෙ චීවරදාරියා කියලාද? 81 වෙනකම් වහන්සෙ කියලා වැන්දා නෙද?
    ------ Post added on Jul 17, 2025 at 4:32 PM
    විහාරාධිපති ස්වාමින්වහන්සේ ඇය පසුපස ගොස් ඇයව වැළඳගෙන ඇති බවයි.
    Then why. වෛද්‍ය පරීක්ෂණ සඳහා කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටී.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,119
    2,251
    113
    පළවෙනි දේ රාජ්‍යයි, ආගමයි කියන්නෙ දෙකක් කියල පිළිගන්න සුදානම් වෙන්න ඕන රටේ මිනිස්සු ඔක්කොම,

    Secular vs non secular - a fundamental for the success of developed countries
     
    • Like
    Reactions: samindi

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    81 අමාරුවෙන් අල්ලන් ඉදලා ඉවසගන්න බැරි උනා . බඩු අදන කඩේ පුරා විසිරී ගියා .

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ ( රොක් සාදුගේ වර්ශන් එක)
     
    • Haha
    Reactions: Cypress

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,215
    113
    81 අමාරුවෙන් අල්ලන් ඉදලා ඉවසගන්න බැරි උනා . බඩු අදන කඩේ පුරා විසිරී ගියා .

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ ( රොක් සාදුගේ වර්ශන් එක)
    Try mahayana
     
    • Haha
    Reactions: Don GasCan