නවීන ජල ප්‍රහාරක රථය ගැන තොරතුරු එළියට

1sam

Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113

    නවීන ජල ප්‍රහාරක රථය ගැන තොරතුරු එළියට​

    (ඉන්දිකා රාමනායක)
    රට තුළ දැඩි මූල්‍ය අර්බුදයක් හටගෙන ඇති අවස්ථාවක විරෝධතා විසුරුවා හැරීම සඳහා විශේෂ කාර්ය බළකායට සුදු පැහැති නවීන ජල ප්‍රහාරක රථයක් ගෙන්වා ඇති බවට සමාජ මාධ්‍ය ජාලා වල ඡායාරූප සහිතව ප්‍රචාරය වේ.
    මෙම රථය හම්බන්තොට වරාය ඔස්සේ රැගෙනවිත් ඇති බවට ද සමාජ මාධ්‍ය වාර්තාවල සඳහන් වේ .
    සිද්ධිය සම්බන්ධයෙන් ලංකාදීපය විශේෂ කාර්ය බලකායේන් කළ විමසුමකදී එහි උසස් නිලධාරියෙකු පැවසුවේ .
    මෙම අධි පීඩන ප්‍රහාරක රථය මෙරටට ඇනවුම් කළේ මෙරට රාජකාරිවලට නොව එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා රැගෙන යාමට බවයි.
    මෙම වසර අවසානයේ දී විශේෂ කාර්ය බලකායේ 200 දෙනකු සාමසාධක රාජකාරි සඳහා පිටත්ව යාමට නියමිත බවත් , මෙම රථය ඇතුළු නවීන වාහන 60 ට අධික ප්‍රමාණයයක්ද සාමසාධක කටයුතු සඳහා රැගෙන යන බවද එම උසස් නිලධාරියා කියා සිටියේය .
    මෙම නවීන ජල ප්‍රහාරක රථය ඇතුලු වාහන නිරීක්ෂණය කිරීම සඳහා ඉදිරි දිනවලදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත්. ඔවුන් ඒවා පරික්ෂා කර අනුමැතිය ලබා දුන් පසු වූ භට පිරිස් සාමසාධක කටයුතු සඳහා පිටත්ව යාමට නියමිත බවද එම උසස් නිලධාරියා සඳහන් කළේය.
    මෙම සියලු වාහන සඳහා ගෙවීම් සිදු කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් බවද වාර්තා වේ .
    ලංකාවෙන් රැගෙන යන මෙම සියලු වාහන සඳහා ජාතීන්ගේ සංවිධානය විසින් ගෙවීම් සිදුකරන බවත් නිලධාරියා කීය .
    සාම සාධක කටයුතු සඳහා ආනයනය කළ කිසිදු වාහනයක් මෙරට භාවිතා කළ නොහැකි බවද එම නිලධාරියා වැඩිදුරටත් කීය

    ලංකාදීප පත්‍රයෙන් උපුටා ගැනීමක්.

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy

    අපේ එවුන් යන්නේ එහෙ ගිනි නිවන්න්ද?
     
    • Like
    Reactions: TCB Rox

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මෙම සියලු වාහන සඳහා ගෙවීම් සිදු කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් බවද වාර්තා වේ .
    ලංකාවෙන් රැගෙන යන මෙම සියලු වාහන සඳහා ජාතීන්ගේ සංවිධානය විසින් ගෙවීම් සිදුකරන බවත් නිලධාරියා කීය .
    ..

    එහෙනම් අපිට අවුලක් නැහැ .
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    අපේ එවුන් යන්නේ එහෙ ගිනි නිවන්න්ද?
    මේක උද්ඝෝෂණ වලට වතුර ගහන එකක් මිසක් ගිනි නිවන එකක් නොවෙයි නේ .

    කොහොමත්, මේක සුදු පාට නිසා UN කතාව එක්ක ගැලපෙනවා
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    ඔනම උනොත් ඔකේ ක‌ොල පාට ලැකර් ටිකක් ගාලා මෙහෙ පාවිච්චියට ගන්න බැරියැ..

    කට්ටිය නාවලා ඉවර උනාට පස්සේ මිටර් කරක‌ොලා බ්‍රැන්ඩ්නිව් අන්රෙජිස්ට‌ඩ් කියලා ඉක්මන් ඒකේ ඇඩ් ඒකක් දාලා ඔනි න්ම් අයේ යුන් ඒකටට පටවන්න පුළුවන්.. ඔහොම වැඩයැ අපේ උන් කරන්නේ..
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එහෙනම් UN උන්ට සල්ලි නැද්ද ෆන්ඩ් වල ඉන්දියන් ලඩි ගන්න. :lol:
    මුන්ගේ පච යකෝ .. 4ටෝ leak උනාට පස්සේ ඔව් ඔව් මෙහෙට තමා ඉන්දියන් ණයෙන් ගත්තේ කියයිද ... මොකක් හරි පචයක් ඇද බානවා ... ලංකාව පොන්නයෝ හැමදාම රැවටෙනවා
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,340
    24,559
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මුන්ගේ පච යකෝ .. 4ටෝ leak උනාට පස්සේ ඔව් ඔව් මෙහෙට තමා ඉන්දියන් ණයෙන් ගත්තේ කියයිද ... මොකක් හරි පචයක් ඇද බානවා ... ලංකාව පොන්නයෝ හැමදාම රැවටෙනවා
    :yes: කරපු වැඩේ අල වෙද්දි ළඟින් යන පචයක් ඇද බානවනෙ මුන් කොහොමත්. ඔය ලඩිය දැක්කම ඕනි එකෙක්ට තේරෙන්න ඕනි UN ගෙනාව එකක්ද කියල.
    අත්‍යවශය ආහාර තෙල් ඖෂධ ගන්න දීපුව වලින් මුන් ගේන ඒව. :baffled:
     
    Last edited:

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,374
    1
    4,075
    113
    මේක උද්ඝෝෂණ වලට වතුර ගහන එකක් මිසක් ගිනි නිවන එකක් නොවෙයි නේ .

    කොහොමත්, මේක සුදු පාට නිසා UN කතාව එක්ක ගැලපෙනවා
    why is UN not printed on the body?
     
    • Like
    Reactions: Sen-lu

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    එකෙනුත් හොරා කාලා ටකරන් භාණ්ඩයක් ගෙන්න ඇති..
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    බොරු යකෝ ඕවා
    ඕක ගෙනාවෙ අරගලය කරන ජනතාවට කෙලින්න
    අර අනුර අයියා කිව්වේ
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Screenshot-2022-05-08-140646.png

    8000 පකයෙක් inbox ඇවිත් ඒ පාර .... කොහෙන්දෝ අගයන් උම type කරලා බොරුද නැද්ද අහන්නත් එපාලු :ROFLMAO: :ROFLMAO: :LOL: :LOL:
    යටින් දාල ජාතික ආරක්ෂාවට පකක් වෙනවලු ...
    ඔය පකේ ජාතික ආරක්ෂාව ජාතික ආරක්ෂාව ගෑවම මිනිස්සු රැවටුනේ ඉස්සර පකෝ ... ජාතියක් ඉතුරු වෙලා නෑ පොන්නයෝ දැන් අරර්ක්ෂ වෙන්නේ :ROFLMAO::ROFLMAO::LOL::LOL:

    මුවත් අර ignore ලිස්ට් එකේ update කරපන් කව්රු හරි ..[පොන්නයෝ ටික ගණන් ගැන නැති හින්ද දැන් inbox එනව