Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නවීන ලෝකයේ වහල්ලු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නවීන ලෝකයේ වහල්ලු

ඔය කෙල්ල හිටගෙන ඉන්නව..විශේෂත්වේ ඇදුම මේසේ උඩට තියනවා..අනික කකුලක්වත් පේනවද ඔය කෙල්ලගේ..නෑනේ...කලබ් වල නටන කෙල්ලෝ ඉන්නවා තමන්ගේ ආත්ම ගරුත්වේ තිය න් ඉන්න උන්..ඒ වගේම ගමේ චීත්ත අදින කෙල්ලො ඉන්නවා කැලේ රිංගන...ඒ නිසා ඇදුමෙන් ආත්ම ගරුත්වේ රකිනවද කියලා බලනවා නම් ඒක ෆේල්

"මෙහි දැක්වෙන්නේ පසු ගිය සතියක ෂැන්ග්‍රිලා හෝටලයේ අතුරුපස සඳහා තැබූ භෝජනයකි!. ඇය අනෙකුත් සියලු දෙනා ආහාර ගෙන අවසන් වන තුරු මෙහි සිනහවෙන් සැරසී සිටිය යුතුය. ඔබ වහලුන් හා වහල් සේවය දැක නැතිනම් මේ ඊට නිදසුනකි. මේ නුතන වහල් සේවයයි. ඇයගේ ශරීරය සහ භෝජනය දෙකක් නොව එකක් බවට පත් වී තිබේ. ඇයව අනුභව කරන්නට ඔබට ඉඩ දී තිබේ! වහල්භාවය යනු ඔබ දෙයක් බවට නැතහොත් ඔබගේ පැවැත්ම භාන්ඩකරණයකට පිරිහෙලීමයි. මේ ස්ත්‍රීන් පවතින්නේ මේසයක්, මේස රෙද්දක්, භෝජනයක් ලෙස මිස ඇත්තටම පැවැත්මක් ලෙස නොවේ. වෙළඳපොළ තුල ඇයව පවතින්නේ භාණ්ඩයක වටිනාකමකිනි. වහලුන් භාණ්ඩකරණයට ලක් කිරීම පිලිබඳ ලියන ස්ටේෆනි ස්මොල්වූඩ් පවසන්නේ "සමාජ වටිනාකමක් නැති මිනිසුන් මිලට ගැනීම ආචාරධර්ම ප්‍රශ්න කිරීමක් හෝ ඒවා කඩ කිරීමක් නොවේ. ඒ වෙනුවට අවස්ථාවට සුදුසු ආකාරයට හා නිවැරදිව ඊට ප්‍රතිචාර දැක්වීමකි. ඇත්ත වශයෙන්ම වෙළඳපොල විසින් ඊට වැඩිමනත් දෙයක් ඔබෙන් අපේක්ෂා නොකරයි" (2007:37).

මේ ස්ත්‍රීන් මෙලෙස සිනා මුසු මුහුණින් සිටින්නේ සිය කැමැත්තෙන් බව යමෙකුට කිව හැකිය. ඇත්ත වශයෙන්ම එය ඇගේ ශරීරය පිළිබඳ, සිය ජීවිතය පිළිබඳ තීරණ ගැනීමට ඇයට ඇති අයිතිය භාවිතයෙහි යෙදවීම යැයි කිව හැකිය. කෙසේ වුවත් එමගින් අපට මග හැරෙන්නේ මෙම කැමැත්ත නිර්මාණය කරන ව්‍යුහයන්ය. එම අදහස විසින් සේවය කරන්නේ එම ව්‍යුහයන් පවත්වාගෙන යන හිංසනීය ව්යුහයන්ටය. උදාහරණයක් ලෙසට මුහුණ වසාගෙන හඳින්නට ස්ත්රීන්ට තීරණය කරන්නට ඉඩ දිය යුතු යැයි කියන විට අප අමතක කරන්නේ එම තීරණය ගැනීමට නිදහසක් ඇත්තටම තිබෙනවාද නැද්ද යනුයි. ඇයට එසේ නොකොට සමාජයේ ඉන්නට ඇයව පාලනය කරන හර පද්දතිය විසින් ඉඩ ලබා දෙන්නේද යන්නයි.

ඇත්ත වශයෙන්ම මෙම ස්ත්රීන්ට තමන් ගැන තීරණයක් ගන්නට නිදහසක් තිබේය යන්න මගින් ඉඟි කරන්නේ මර්ධනය තිබුණු හැම විටෙකම එසේ තිබියදී පීඩිතයා විසින් එයට කැමැත්තෙන් සහමතිය පල කළේය යන්නයි. කෙටියෙන් කිවහොත් ඉතිහාසයේ වහලුන් සිටියේ නැත යන්නයි. මන්ද ඔවුන් වහල් සේවයේ යෙදුනේ ඔවුනගේ කැමැත්ත නොමැතිව නොවේ!!!

වෙළඳපොල මුලික කරගත් ආයතනවල ඇති ත්රස්තය වන්නේ එමගින් විශාල පිරිසක් පීඩිතභාවයට පත් කිරීමම නොව එමගින් යම් සමාජයක පීඩිතයා තවදුරටත් අවමානුෂිකකරණයට හා භාණ්ඩකරණයකට ලක් කිරීමය."

Geethika dharmasingheගේ සටහනකි!

[QUOTE="leeroxxroxx, post: 24661696, member: 419938"] [b]නවීන ලෝකයේ වහල්ලු[/b] [CENTER][SIZE=1][COLOR=White]ඔය කෙල්ල හිටගෙන ඉන්නව..විශේෂත්වේ ඇදුම මේසේ උඩට තියනවා..අනික කකුලක්වත් පේනවද ඔය කෙල්ලගේ..නෑනේ...කලබ් වල නටන කෙල්ලෝ ඉන්නවා තමන්ගේ ආත්ම ගරුත්වේ තිය න් ඉන්න උන්..ඒ වගේම ගමේ චීත්ත අදින කෙල්ලො ඉන්නවා කැලේ රිංගන...ඒ නිසා ඇදුමෙන් ආත්ම ගරුත්වේ රකිනවද කියලා බලනවා නම් ඒක ෆේල්[/COLOR][/SIZE] [IMG]https://i.imgur.com/1PriiLt.jpg[/IMG][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER][IMG]https://i.imgur.com/HHd4qEM.jpg[/IMG][/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4]"මෙහි දැක්වෙන්නේ පසු ගිය සතියක ෂැන්ග්‍රිලා හෝටලයේ අතුරුපස සඳහා තැබූ භෝජනයකි!. ඇය අනෙකුත් සියලු දෙනා ආහාර ගෙන අවසන් වන තුරු මෙහි සිනහවෙන් සැරසී සිටිය යුතුය. ඔබ වහලුන් හා වහල් සේවය දැක නැතිනම් මේ ඊට නිදසුනකි. මේ නුතන වහල් සේවයයි. ඇයගේ ශරීරය සහ භෝජනය දෙකක් නොව එකක් බවට පත් වී තිබේ. ඇයව අනුභව කරන්නට ඔබට ඉඩ දී තිබේ! වහල්භාවය යනු ඔබ දෙයක් බවට නැතහොත් ඔබගේ පැවැත්ම භාන්ඩකරණයකට පිරිහෙලීමයි. මේ ස්ත්‍රීන් පවතින්නේ මේසයක්, මේස රෙද්දක්, භෝජනයක් ලෙස මිස ඇත්තටම පැවැත්මක් ලෙස නොවේ. වෙළඳපොළ තුල ඇයව පවතින්නේ භාණ්ඩයක වටිනාකමකිනි. වහලුන් භාණ්ඩකරණයට ලක් කිරීම පිලිබඳ ලියන ස්ටේෆනි ස්මොල්වූඩ් පවසන්නේ "සමාජ වටිනාකමක් නැති මිනිසුන් මිලට ගැනීම ආචාරධර්ම ප්‍රශ්න කිරීමක් හෝ ඒවා කඩ කිරීමක් නොවේ. ඒ වෙනුවට අවස්ථාවට සුදුසු ආකාරයට හා නිවැරදිව ඊට ප්‍රතිචාර දැක්වීමකි. ඇත්ත වශයෙන්ම වෙළඳපොල විසින් ඊට වැඩිමනත් දෙයක් ඔබෙන් අපේක්ෂා නොකරයි" (2007:37). [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මේ ස්ත්‍රීන් මෙලෙස සිනා මුසු මුහුණින් සිටින්නේ සිය කැමැත්තෙන් බව යමෙකුට කිව හැකිය. ඇත්ත වශයෙන්ම එය ඇගේ ශරීරය පිළිබඳ, සිය ජීවිතය පිළිබඳ තීරණ ගැනීමට ඇයට ඇති අයිතිය භාවිතයෙහි යෙදවීම යැයි කිව හැකිය. කෙසේ වුවත් එමගින් අපට මග හැරෙන්නේ මෙම කැමැත්ත නිර්මාණය කරන ව්‍යුහයන්ය. එම අදහස විසින් සේවය කරන්නේ එම ව්‍යුහයන් පවත්වාගෙන යන හිංසනීය ව්යුහයන්ටය. උදාහරණයක් ලෙසට මුහුණ වසාගෙන හඳින්නට ස්ත්රීන්ට තීරණය කරන්නට ඉඩ දිය යුතු යැයි කියන විට අප අමතක කරන්නේ එම තීරණය ගැනීමට නිදහසක් ඇත්තටම තිබෙනවාද නැද්ද යනුයි. ඇයට එසේ නොකොට සමාජයේ ඉන්නට ඇයව පාලනය කරන හර පද්දතිය විසින් ඉඩ ලබා දෙන්නේද යන්නයි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ඇත්ත වශයෙන්ම මෙම ස්ත්රීන්ට තමන් ගැන තීරණයක් ගන්නට නිදහසක් තිබේය යන්න මගින් ඉඟි කරන්නේ මර්ධනය තිබුණු හැම විටෙකම එසේ තිබියදී පීඩිතයා විසින් එයට කැමැත්තෙන් සහමතිය පල කළේය යන්නයි. කෙටියෙන් කිවහොත් ඉතිහාසයේ වහලුන් සිටියේ නැත යන්නයි. මන්ද ඔවුන් වහල් සේවයේ යෙදුනේ ඔවුනගේ කැමැත්ත නොමැතිව නොවේ!!! [/SIZE] [SIZE=4] වෙළඳපොල මුලික කරගත් ආයතනවල ඇති ත්රස්තය වන්නේ එමගින් විශාල පිරිසක් පීඩිතභාවයට පත් කිරීමම නොව එමගින් යම් සමාජයක පීඩිතයා තවදුරටත් අවමානුෂිකකරණයට හා භාණ්ඩකරණයකට ලක් කිරීමය."[/SIZE] [SIZE=4] Geethika dharmasingheගේ සටහනකි![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom