නව අග්රාමාත්ය සජිත් මහතාට ජය වේවා!

kaveezh

Active member
  • Apr 16, 2022
    144
    102
    43
    තව නොබො දිනකින් අගමැති පදවියෙන් පිදුම් ලබන සජිත් පේමදාස මහතාට අපගේ සුබ පැතුම්. දූෂිත මහින්ද දොට්ට. ස්වාධීන වූ පක්ෂ එඛොලහේ සහයත් සජිත්ට. ජය නියතයි. සජිත් තමයි.

    -නිර්පාක්ෂික අරගලවාදීන්
     
    • Like
    Reactions: neo7x and asbestos

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    පුදුම කරුමයක් නේද බන්

    උඹලට බැරිද ඔය ත්‍රෙඩ් එකට රාජපක්ෂ පවුල දාලා අයින්ම කරලා දාන්න?

    අඩු ගානෙ සැනසීමෙන් මැරෙන්න වත් පුළුවන් වෙයි
     
    • Like
    Reactions: kaveezh