නව අමාත්‍යංශයක්

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කොත්තු හා සයිවර්කඩ කෑම අමාත්‍යංශයක් ස්ථාපිත කරානම් හරි කාලීනයි නෙද?
    ඇයි මයිලෝ සීනි බනිස් සහ මාලුපාන් අමාත්‍යංශය..
     
    • Haha
    • Like
    Reactions: Mohowk and D_Mad

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලිංගික කටයුතු, රොග සහ උපත්පාලන ඇමති කෙනෙකුත් හිටියනම් හොදයි
     
    • Haha
    Reactions: Gonawala_GUNE

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ලිංගික කටයුතු, රොග සහ උපත්පාලන ඇමති කෙනෙකුත් හිටියනම් හොදයි

    උපත් පාලනනම් දෙන්න වෙන්නේ විපක්ෂේ කෙනෙකුට තමා.
    ඒ වැඩේ හරියටම කරේ එයාලා.
    එකල බනිනවා පවුල් පාලනේ කියලා. ඇයි උන්ට නැහැනේ. :ROFLMAO: :ROFLMAO:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    කොත්තු හා සයිවර්කඩ කෑම අමාත්‍යංශයක් ස්ථාපිත කරානම් හරි කාලීනයි නෙද?
    පදික ආහාර අමාත්‍යංශය