chanden passeth ohoma wei kiyala hithanawa...
ඔක්කොම 30-35 ඉඳී.


යකෝ මීට කලින් දැකලවත් නැති, උගත්, විචක්ෂන, බුද්ධිමත්, සුපේශල, ජනහිතකාමි මහත්වරුන් සැට් එකක් නොවැ!
ඇත්තටම මම හිතන්නෙ නිදහසෙන් පස්සේ පතිකරපු හොඳම ඇමති මණ්ඩල වලින් එකක්. වංචාවෙන් දූෂණයෙන් තොර, කිසිඳු චෝදනාවක් එල්ල නොවිච්ච, කාර්යක්ෂම, උගත් බුද්ධිමත් විනයගරුක කණ්ඩායමක් අළුත් අමාත්‍යමණ්ඩලයට තේරීපත්වෙලා තියෙනවා.
අර රොමේෂ් පතිරණ වෙනුවට මහින්දානන්ද අළුත්ගමගේ, නැත්නම් රෝහිත අබේගුණවර්ධන වගේ කෙනෙක් පත්කරානම් ඇත්තටම මේක තවත් සාර්ථක වෙන්න තිබුනා.
ඇමතිමණ්ඩලය වෙනස්වීමට පටන්ගෙන තිබේ![]()
රාජ්‍ය ඇමැති කියන්නේ නියෝජ්‍ය ඇමතිලා ද බන් නැත්තම් වෙනස්ද?
යකෝ මීට කලින් දැකලවත් නැති, උගත්, විචක්ෂන, බුද්ධිමත්, සුපේශල, ජනහිතකාමි මහත්වරුන් සැට් එකක් නොවැ!
ගෝටා නම් සැබෑ වෙනසක් කරනවා සිකුරුයි! අනේ සාදු, අනේ වාසනාවන්!