නව ආරක්ෂක ලේකම්වරයා

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,196
    8,191
    113
    M-Town
    නව ආරක්ෂක ලේකම්වරයා

    නව ආරක්ෂක ලේකම්වරයා වශයෙන් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පත් කෙරේ..
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Chagi Gallage and Daya Rathnayaka දෙන්නටත් පෝස්ට් දෙකක් ඕනෙ හොද
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    කමල් ගුණරත්න හරියන එක්කෙනෙක් නෙවේ මේකට හරියන්නේ දයා රත්නායක කාලගුණ සලකන්න කියල පොස්ට් දීගෙන ගියොත් පරණ වැඩේම තමා වෙන්නේ.
     
    • Like
    Reactions: c2r

    Solvanch

    Member
    Aug 12, 2018
    260
    35
    0
    කමල් ගුණරත්න හරියන එක්කෙනෙක් නෙවේ මේකට හරියන්නේ දයා රත්නායක කාලගුණ සලකන්න කියල පොස්ට් දීගෙන ගියොත් පරණ වැඩේම තමා වෙන්නේ.

    What's wrong with him?
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    What's wrong with him?
    කමල් ගුනරතන කියන්නෙ සරත් ෆොන්සෙකා මොඩල් චරිතයක්..රොයල් ඉන්ස්ටිටුව්ට් එකෙ මිනිහා පහුගිය කාලෙ කාලයක් හිටියා ඉතාම පොඩි ඇඩ්මිනිස්ට්‍රෙශන් වැඩකුත් හොදට අල කරගත්ත එහෙම එකෙ ආරක්ශක අමාත්‍යාංශය මොනවා කරයිද දන් නෑ..යකා අදුරගන්න ඉන්ඩිකෙශන් දීල තියෙන්නෙ ඒවා එච්චර හොද නෑ.
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    වර්ණපාල න්‍යායය නේද හැම තැනම.... ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම්, දෙකටම එහෙම කේස් එකක් වගේ. ජනාධිපති ලේකම් කම දෙන්න හදන්නේ හංසයාට යටින් ලොකු සහයක් දුන්නු කෙනෙකු වීමත්, ඔහු එම ධූරයට තල්ලු කිරීමේ යටිකූටුටු වැඩ පිලිවෙලේ ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ මෙහෙයුම් බලකායක් වීමත් කල්පනා කළ යුතු දෙයක්...
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කමල් ගුනරතන කියන්නෙ සරත් ෆොන්සෙකා මොඩල් චරිතයක්..රොයල් ඉන්ස්ටිටුව්ට් එකෙ මිනිහා පහුගිය කාලෙ කාලයක් හිටියා ඉතාම පොඩි ඇඩ්මිනිස්ට්‍රෙශන් වැඩකුත් හොදට අල කරගත්ත එහෙම එකෙ ආරක්ශක අමාත්‍යාංශය මොනවා කරයිද දන් නෑ..යකා අදුරගන්න ඉන්ඩිකෙශන් දීල තියෙන්නෙ ඒවා එච්චර හොද නෑ.

    Roayal institute katawa math ahuwa.:yes: eith wedak ne. meyat maithree wage ala karagani wage upset eunt wata karagattama :dull:
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    තනතුර ගත්ත ගමන් මෙතුමා වෙස්වලාගෙන ගිහින් බදුර්දින්ව අල්ලගත්තා. :love:

    IzWVOFk.png
     
    Similar threads