නව කාර්යාල වේලා නිර්දේශය රජයේ 9.00-4.45 පුද්ගලික 9.45-6.45

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    යක‍ෝ පක්ෂ‍ේ ම‍ොකක් උනත් ක‍ොළඹින් පිටට ගිහින් බලපන් 6 පස්ස‍ේ බස් නැති පාරවල් ක‍ොච්චර තිය‍ෙනවාද කියලා ... ඔය නීතිය ක‍ොළඹට හ‍ොද උනාට දවසගාන‍ේ දුර පළාත්වලින් එන එවුන්ට මාර ප්‍රශ්නයක් ව‍ෙන්න‍ේ ... උන්ට 9.00ට පටන් ගන්නවා කියලා ව‍ෙනදා එන බස් එක‍ේ නැතුව ව‍ෙන බස් එකක එන්න බෑ . විනාඩි 30ක් පරක්කු ව‍ෙලා යන්න බස් නැති ව‍ෙන්නත් පුලුවන් . ලැබ‍ෙන වාසියකුත් නෑ. අන්තිමට උන්ට ග‍ෙදර එවුන් එක්ක ගත කරන්න තිය‍ෙන කාලයයි නැති ව‍ෙන්න‍ේ .... කරන්න තිය‍ෙන්න‍ේ වැඩ පටන් ගන්න ව‍ෙලාව 7-8 කාලයකට ගන්න එක . ට්‍රැපික් ගැටලුවට ඔය වග‍ේ අමන තීරන න‍ෙව‍ෙයි ගන්න ඕන‍ේ දීර්ඝකාලීන විසදුමක් ...ප‍ොදු ප්‍රවාහනය දියුනු කරන එකයි කරන්න ඕන‍ේ . නගර ඇතුලට එන වාහන සීමා කරන්නයි ඕන‍ේ...
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    ට්‍රැෆික් නම් අඩු වෙන් නෑ බන්... ස්කුල් ටයම් එක සෙට් වෙන් නැති එක විතරයි පොඩි හරි වෙනස. නැත්නම් කොහොමත් වෙනද ගිය සෙට් එකම වෙන ටයම් එකක ඔෆිස් යන එකනෙ මේකෙන් වෙන්නේ...
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Government eka ta ona widiyata private ewa wala time change karanna be :D
    Oww government eken kiuwata covid case ekata office starting time 10.30 kale hena podi company tikak vitarai ekath mul sathiye dan normal schedule. 8-5
    :rofl: :rofl: :rofl: :rofl: Gov eken moda athal ganna welave useful deyak kalanam hodai kiyala hithanava hamoma wenuven. Public transportation strength increasing etc
     

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    Private එවුන්ට ඔය වෙලාවල් අදාළම නෑ job එකට executive පට්ටමක් එල්ලුවාම වහල්ලු වගේ රෑ එළිවෙනකම් උනත් OT වත් නැතුව වහල් සේවය කරන්න ඕනි. ( in most cases)
    siraaa