නව කොරෝනා වෛරස් වසංගත

Camino

Member
Oct 9, 2014
22
3
0
නව කොරෝනා වෛරස් වසංගත

නව කොරෝනා වෛරස් වසංගතයෙන් අද (30) වනවිට චීනය පුරා මියගිය සංඛ්‍යාව 170 දක්වා ඉහළ ගොස් ඇත. ආසාචිතයින් ගණන ලෝකය පුරා 7817 ක් බවත් ඉන් 7711 ක් චීනයේ බවත් නවතම සංඛ්‍යාලේඛන හෙළි කර තිබේ.වැඩිම බලපෑම චීනයේ
මධ්‍යම හුබෙයි පළාතෙන් වාර්තා වී ඇත.
පින්ලන්තය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඊයේ දිනයේ නවතම රෝගීන් නිසා කොරෝනා ආසාදිතයින් සිටින රටවල් ගොඩට ඇතුළුවිය.අද (30) උදෑසන ටිබෙටයෙන්ද කොරෝනා ආසාදිතයෙකු හමුව තිබේ