නව ජනාදිපතිවරයාට සුබ පැතුම්.

Nov 24, 2014
789
64
0
නව ජනාදිපතිවරයාට සුබ පැතුම්.

අද සවස දිවුරුම් දිමට නියමිතව සිටින මයිත්රීපාල සිරිසේන ජනාදිපතිතුමන්හට මාගේ සුබ පැතුම්.

(චන්ද ප්රතිපල විකාශනය අවසන් වූ පසු විශේශ ප්රකාශයක් බලාපොරොත්තු වන්න)


❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
 
Nov 6, 2014
161
35
0
අප නව ජනපති මෛත්‍රීපාලසිරිසේන මහතාට සුභ පැතුම් :love::love: